ජීවිත 3ක් නූලෙන් බේරූ ලොරි රියැදුරුගේ දස්කම
imback2008 Well-known member Nov 1, 2025 2,517 3,258 113 18 Bohitiya Sep 16, 2026 #2 shit aparade yaku - Jayaratne Reactions: mayadmax
Candid-B Well-known member Apr 25, 2019 35,698 1 62,695 113 Mother Earth Sep 16, 2026 #3 ලොරි කාරයො දෙන්නම දක්ෂයෝ.
Sinha-Le Well-known member Jul 10, 2026 601 748 93 ශ්‍රී ලංකාව Sep 16, 2026 #4 මෙතැන නං ලොකු දස්කමක් නැහැ. මාත් ලොරි පදින එකෙක්. බිසී රෝඩ් එකක් ගියර් ටික ෆුල් කඩා ගන්නවත් බැරුව ඇති. ලොරිය හිමිං එන්නෙ. ඔන්න ටයර් වල කටු ගෙවිලා ලෝඩ් එකත් දාගෙන 2න්ඩ් එකේ ක්ලච් ගදත් එක්ක පිළිමතලාව කන්ද බහිද්දී වගේ ඔහොම බේරුවා නං වැඩ්ඩ. Reactions: raman2
මෙතැන නං ලොකු දස්කමක් නැහැ. මාත් ලොරි පදින එකෙක්. බිසී රෝඩ් එකක් ගියර් ටික ෆුල් කඩා ගන්නවත් බැරුව ඇති. ලොරිය හිමිං එන්නෙ. ඔන්න ටයර් වල කටු ගෙවිලා ලෝඩ් එකත් දාගෙන 2න්ඩ් එකේ ක්ලච් ගදත් එක්ක පිළිමතලාව කන්ද බහිද්දී වගේ ඔහොම බේරුවා නං වැඩ්ඩ.