ජීවිත 3ක් නූලෙන් බේරූ ලොරි රියැදුරුගේ දස්කම

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    765
    990
    93
    ශ්‍රී ලංකාව
    මෙතැන නං ලොකු දස්කමක් නැහැ. මාත් ලොරි පදින එකෙක්. බිසී රෝඩ් එකක් ගියර් ටික ෆුල් කඩා ගන්නවත් බැරුව ඇති. ලොරිය හිමිං එන්නෙ. ඔන්න ටයර් වල කටු ගෙවිලා ලෝඩ් එකත් දාගෙන 2න්ඩ් එකේ ක්ලච් ගදත් එක්ක පිළිමතලාව කන්ද බහිද්දී වගේ ඔහොම බේරුවා නං වැඩ්ඩ.
     
    • Like
    Reactions: raman2