බිස්නස් පට්ට අව්ල්

vgp

Well-known member
  • Aug 19, 2010
    2,491
    2,114
    113
    1. මිනිස්සු අතෙ තියෙන සල්ලි වලින් ට්‍රිලියන 2.5ක් ආන්ඩුව එකතු කරන් තියෙනවා! ලන්කාවෙ මුලු සන්සරනය වෙන මුදල් ප්‍රමානය ටිලියන 14.8යි! ඔය එකතු කරපු මුදල් ජනතාව අතට එන්නෙ බොහොම හෙමින්!
    2. ආනයන කරුවන් සහ උන්ට දැන් දාල තියෙන නීතිරීති - බදු සහ - දඩ. මම දන්න කීප දෙනෙක්ට උන්ගෙ බිස්නස් පටන් ගනිපු කාලෙ ඉදම් කරපු බදු වන්චා කියල කෝටි ගනන් දඩ ගහල, උන් ඔක්කොම බිස්නස් වහල මිනිස්සු අයින් කරල දාන්න යන්නෙ!
    3. පොඩි පොඩි ඉම්පොර්ට් කරපු උන් බදු නිසා එවා නවත්තල දාල සමහරු රටෙන් යන්නම ගිහින්!
    4. වෙනද වගෙ ටවුන් ගානෙ සන්ගීත - කානිවල් මොකවත් පෙන්න නැ! නාස්ති සල්ලි එලියට එන්නෙ නැහැ!
    කොටින්ම මිනිස්සු මානසික පීඩනයෙන් ඉන්නෙ! එහෙම රටක මිනිස්සු සල්ලි වියදම් කරන්නෙ නැහැ!
    5. ඉට අමතරව බැණ්කු පොලිය වැඩි කිරීම : රිස්ක් අරන් බිස්නස් කරනවාට වඩා ලෙසී සල්ලි බැන්කුවෙ තියල පොලිය ගන්නෑක!

    මීට අමතරව යුරොපිය මහ බැන්කුව, ජපානය උන්ගෙ පොලිය වැඩි කරා! අද හෙට ඇමරිකාව වැඩි කරන කතාවක් තියෙනවා! එහෙම උනොත් ලන්කාවෙ බොහො ඩොලර් එවට ඇදිල යන්න ඉඩ තියෙනවා!
    හිතපම් ඩොලර් මිලියන 100ක් ආයොජනය කරන්න එන එකෙක් මෙහෙ දගල දගල ඉන්නවාට වඩා ගොඩක් ලෙසි වෙන රටක ඩොලර් වලින් පොලී එන බැන්කුවක දාල නිකම් ඉන්න එක!

    ඉට අමතරව දැන් සල්ලි තියෙන උන්ට මෙවගෙ රටවල දදා මැරෙනන දෙයක් නැහැ! හොද රටක ඇසෙට් මැනෙජ්මන්ට් කම්පැනි එකකට දුන්න්නම උන් අනිවා 10-25% රිටර්න් එකක් දෙනවා! මිලියන් 100කට මිලියන 25ක් එනවා කියන්නෙ උට මොනොකො හරි කොහෙට හරි වෙලා හොද බඩු කැලි ටිකකුත් තියන මුලු අවුරුද්දෙම බඩු ගහ ගහ ආතල් එකෙ ඉන්න පුලුවන්! සල්ලි නැති ණය වලින් දුවන එවා විතරයි දැන් ලොකෙ දුවන්නෙ! සල්ලි තියෙන උන් නිකම් ඉන්නෙ!
    Uba කියන්නේ annual return එක නේ monthly return 25% දෙන ඒවා තියේද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,982
    23,698
    113
    minissunta cash na. apeth daily sale eka watenne na dan.
    උඹේ ෆාමසි නේද බන්?
    ෆාමසි වගේ ඒවටත් සේල්ස් අඩු වෙනව කියන්නෙ අනිවා මිනිස්සුන්ට සල්ලි නැති හින්ද තමයි.
    තෙල් ගාන වැඩි වෙච්ච එකේ effect එක.

    ඉස්සරහට තමයි හිකිලම යන්නෙ.
    හූතිල සවුදි තෙල් නලේට ගැහුවට පස්සෙ ඩීසල් ලීටරේ රු.1000+ අනිත් රටවල යන්නෙ.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    1. මිනිස්සු අතෙ තියෙන සල්ලි වලින් ට්‍රිලියන 2.5ක් ආන්ඩුව එකතු කරන් තියෙනවා! ලන්කාවෙ මුලු සන්සරනය වෙන මුදල් ප්‍රමානය ටිලියන 14.8යි! ඔය එකතු කරපු මුදල් ජනතාව අතට එන්නෙ බොහොම හෙමින්!
    2. ආනයන කරුවන් සහ උන්ට දැන් දාල තියෙන නීතිරීති - බදු සහ - දඩ. මම දන්න කීප දෙනෙක්ට උන්ගෙ බිස්නස් පටන් ගනිපු කාලෙ ඉදම් කරපු බදු වන්චා කියල කෝටි ගනන් දඩ ගහල, උන් ඔක්කොම බිස්නස් වහල මිනිස්සු අයින් කරල දාන්න යන්නෙ!
    3. පොඩි පොඩි ඉම්පොර්ට් කරපු උන් බදු නිසා එවා නවත්තල දාල සමහරු රටෙන් යන්නම ගිහින්!
    4. වෙනද වගෙ ටවුන් ගානෙ සන්ගීත - කානිවල් මොකවත් පෙන්න නැ! නාස්ති සල්ලි එලියට එන්නෙ නැහැ!
    කොටින්ම මිනිස්සු මානසික පීඩනයෙන් ඉන්නෙ! එහෙම රටක මිනිස්සු සල්ලි වියදම් කරන්නෙ නැහැ!
    5. ඉට අමතරව බැණ්කු පොලිය වැඩි කිරීම : රිස්ක් අරන් බිස්නස් කරනවාට වඩා ලෙසී සල්ලි බැන්කුවෙ තියල පොලිය ගන්නෑක!

    මීට අමතරව යුරොපිය මහ බැන්කුව, ජපානය උන්ගෙ පොලිය වැඩි කරා! අද හෙට ඇමරිකාව වැඩි කරන කතාවක් තියෙනවා! එහෙම උනොත් ලන්කාවෙ බොහො ඩොලර් එවට ඇදිල යන්න ඉඩ තියෙනවා!
    හිතපම් ඩොලර් මිලියන 100ක් ආයොජනය කරන්න එන එකෙක් මෙහෙ දගල දගල ඉන්නවාට වඩා ගොඩක් ලෙසි වෙන රටක ඩොලර් වලින් පොලී එන බැන්කුවක දාල නිකම් ඉන්න එක!

    ඉට අමතරව දැන් සල්ලි තියෙන උන්ට මෙවගෙ රටවල දදා මැරෙනන දෙයක් නැහැ! හොද රටක ඇසෙට් මැනෙජ්මන්ට් කම්පැනි එකකට දුන්න්නම උන් අනිවා 10-25% රිටර්න් එකක් දෙනවා! මිලියන් 100කට මිලියන 25ක් එනවා කියන්නෙ උට මොනොකො හරි කොහෙට හරි වෙලා හොද බඩු කැලි ටිකකුත් තියන මුලු අවුරුද්දෙම බඩු ගහ ගහ ආතල් එකෙ ඉන්න පුලුවන්! සල්ලි නැති ණය වලින් දුවන එවා විතරයි දැන් ලොකෙ දුවන්නෙ! සල්ලි තියෙන උන් නිකම් ඉන්නෙ!
    Valid Point !
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    453
    428
    63
    Colombo
    උඹේ ෆාමසි නේද බන්?
    ෆාමසි වගේ ඒවටත් සේල්ස් අඩු වෙනව කියන්නෙ අනිවා මිනිස්සුන්ට සල්ලි නැති හින්ද තමයි.
    තෙල් ගාන වැඩි වෙච්ච එකේ effect එක.

    ඉස්සරහට තමයි හිකිලම යන්නෙ.
    හූතිල සවුදි තෙල් නලේට ගැහුවට පස්සෙ ඩීසල් ලීටරේ රු.1000+ අනිත් රටවල යන්නෙ.
    Monawada 1000+ yana ratawal?

    Lankawe business godak tiyenawa hoda sale ekak tiyena. samahara ewa tamai awul wela tiyenne.
    mama ada awa company eket last 4 months idala profit after tax 2 million LKR per month wage wadiwela. eka loku company ekak nevei, 50 employees wage inna ekak. but highly profitable.

    Godak ayata sales natte knowledge eka nati nisa operations/compliance/contracts wage dewal wala. Knowledge eka nati ewun inna eka hodai habai, competition eka adui etakota.
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,003
    1
    9,843
    113
    Gampaha
    උඹේ ෆාමසි නේද බන්?
    ෆාමසි වගේ ඒවටත් සේල්ස් අඩු වෙනව කියන්නෙ අනිවා මිනිස්සුන්ට සල්ලි නැති හින්ද තමයි.
    තෙල් ගාන වැඩි වෙච්ච එකේ effect එක.
    ඔවු ගන්නෙම දවස් 4ට 5ට. කලාතුරකින් කෙනෙක් මාසෙකටම ගන්නෙ. සමහරු ස්කිප් කරනව දවස්. දවස් 5ට අරන් දවස් 7කින් වගේ එන්නෙ ආයිත් 5කට ගන්න.

    ඊයෙ තුන්ඩුවක් දැන්ම බෙහෙත් 13යි ඔක්කොම දවස් 5ට. මෙයා ආයිත් දවස් 5න් එනව. ලියන්න ගියාම පන යනව. අමතර වියදමත් වැඩී. ඒත් ඉතින් දවස් 14කට වත් ගන්න සල්ලි නෑ. දවස් 5ට 890ක් වගේ යන්නෙ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,771
    6,787

    පවු බන් ඉතින්. මොනව කරන්නද අසරණ මිනිස්සු.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,844
    13,832
    113
    🌎
    පට්ට අඩුයි නේ හිතාගන්න බෑ...මේ යක්කු ආපු කාලෙ ඉදන්ම රට පල්ලට
    ජුන් වලත් මේකම දාලා, thread එකෙන් පැනලා ගිහිල්ලා 😡
     
    kasun102

    Active member
  • Mar 16, 2007
    476
    120
    43
    wadduwa, sri lanka.

    The Current State of the Local Fabric, Garment, and Textile Industry​

    • Garment Production & Tailoring: In the past, finding an available garment factory or tailor to stitch clothes for the December and April festive seasons around this time of year was nearly impossible. Today, many sub-order-based garment businesses are forced to give holidays to their workers due to a lack of orders.
    • Fabric Market Demand: Previously, local market demand for fabrics used to peak significantly around this period. Today, that demand has dropped drastically.
    • Printing Businesses (DTF & Screen Printing): Back then, printing businesses were overwhelmed with more work than they could handle. Nowadays, due to a lack of work, many people in this field have shifted to alternative jobs.

    Seasonal Trends & Key Reasons​

    While business typically picks up a bit around November and December, in previous years, the peak season used to kick off as early as August.

    There are several main reasons for this severe downturn:

    1. VAT Implementation: The government imposed a Value Added Tax (VAT) on fabrics and fabric-related items starting April 1st, leading to a massive surge in fabric prices.
    2. New Tax Policies: Newly introduced tax policies have further strained the industry.
     
    nidarsha91

    Well-known member
  • Man Running GIF by IQOption

    not for scammers
     
    • Haha
    Reactions: Nidarshana_k