කුඹුරු වලට වතුර තියනවා බං. එහෙම පාලු උනේ නෑ. අනික කන්නෙ මැද්දෙ ටික කාලයයි පෑවිල්ල තිබුනෙ. ඒකෙන් වතුර සැපයුමට කිසිම බාධාවක් නෑ එහෙනම් මුන් මේ නියං ආධාර එකතු කරන්නේ? උන්ට බොන්නවත් වතුර නෑ, සතුන්ට වතුර නෑ කියල.