අහල පහල රට වල කෘශිකාර්මික ඇමතිලාගෙ සුදුසුකම්!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,606
    1
    20,895
    113
    35
    Spain
    කුඹුරු වලට වතුර තියනවා බං. එහෙම පාලු උනේ නෑ. අනික කන්නෙ මැද්දෙ ටික කාලයයි පෑවිල්ල තිබුනෙ. ඒකෙන් වතුර සැපයුමට කිසිම බාධාවක් නෑ
    එහෙනම් මුන් මේ නියං ආධාර එකතු කරන්නේ? උන්ට බොන්නවත් වතුර නෑ, සතුන්ට වතුර නෑ කියල.
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,586
    31,216
    113
    Sri Lanka / Hon. K.D. Lal Kantha : Minister of Agriculture, Livestock, Land and Irrigation of Sri Lanka

    තමා සතුව G.C.E. සාමාන්‍ය පෙළ (O/L) සහතිකයක් හෝ කිසිදු උපාධියක් නොමැති බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
    නූගත් බේබදු තක්කඩියෙක් අඳ බාලයෝ අන්දලා හොඳට දියුණු උනා :lol:

    NwMn3il.jpeg


    මේවා ඇත්තද ? 🤌

    "අමාත්‍ය ලාල් කාන්ත හා නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පොළොන්නරුව හා අනුරාධපුර පැවැති රැස්වීම් සඳහා සහභාගි කර නොගැනීමද අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක් බවද අපගේ ආරංචි මාර්ග කියා සිටී. ලාල් කාන්ත අමාත්‍යවරයා තම රියදුරුව පවා යොදාගනිමින් විවිද කටයුතු ඉටුකරදීම සඳහා මුදල් ලබාගැනීම පිළිබඳ පැමිණිලි රැසක් පැලවත්තට ලැබී ඇතැයි පැවසේ. ඔහුගේ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හරහා යම් අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට පැමිණෙන පුද්ගලයන් වෙතින් මුදල් ලබාගෙන අදාළ අවශ්‍යතාව ඉටුකරදීම සුබල අත්දැකීමක් බවට මේ වන විට පත්ව ඇතැයි පැවසේ." - https://lankaundergroundnews.com/4524545354-2/
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,083
    21,865
    113
    Panadura
    චන්දිකාගේ සාරි පොටේ මහින්ද රාජපක්ෂලාගේ සරමේ එල්ලිලා කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් හා වාරිමාර්ග ඔක්කොම subjects එක්ක තනි කැබිනට් ඇමති කමක් ගත්තා. වැව් දෙක තුනක් හාරපු එක විතරයි කලේ. වැඩ බැරි එකාට බෑම තමයි :lol:

    CgNQ42h.jpeg
    වැද්දෙක් වගේ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,193
    5,971
    113
    එහෙනම් මුන් මේ නියං ආධාර එකතු කරන්නේ? උන්ට බොන්නවත් වතුර නෑ, සතුන්ට වතුර නෑ කියල.
    බොන්න වතුර නැතිව ඇති. සත්තුන්ටත් නැතිව ඇති. කුඹුරුවලට වාරි ව්‍යාපාර වලින් වතුර නිදහස් කරනවා කන්න රැස්වීම්/ වතුර රැස්වීම් තියලා.
     
    • Like
    Reactions: Inigo Montoya