බෙන්තොට, කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය අවටින් දවල්ට කන්න තැනක් කියන්න

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,005
    1
    9,843
    113
    Gampaha
    බෙන්තොට, කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය දවල්ට කන්න තැනක් කියන්නකො.rice and curry නම් වඩා හොදයි. සාමාන්යෙන් කෑම එකක් රු 1000ට අඩුවෙන්. වියංජන 7-8ක් තියෙන වියංජන 4ක් බෙදල දෙන හෝ බුෆේ ක්‍රමේට බෙදාගන්න පුලුවන් සාමාන්‍ය ප්ලේස් එකක් කියපල්ලොකො. ගූගල් මැප් එකේ හෙව්ව හම්බුනෙ නෑ. වියංජන 3-4 හෝටල් ක්‍රමේ රයිස් ඇන්ඩ් කරි නැතුව.
    ex - Banana Leaf, Sasha Negombo
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,182
    6,037
    113
    canada
    හුගක් පැතිවල පිරිසිදුව, quality ඇතුව කෑම කන්න තියන තැන් හරි අඩුයි ප්‍රදාන නගරවල හිටන්. මහනුවරත් ගිහින් හොද ආපන ශාලාවක් හම්බවුනේ නැහැ. අනුරාධපුරේ නම් ඇබුල වගේ ඒවා හොදයි.

    පෙරේරා ඇන්ඩ් සන්ස් වගේ විදියට rice and curry ආපනශාලා තිබ්බොත් හොදයි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,809
    28,186
    113
    කොස්ගොඩ station එක පිටිපස්සට ගිහින් තාරකට ගැහුවෙත් අපි තමයි කියලා හයියෙන් කිව්වා නම් සතියක් දියර ජාති විතරක් ගන්න පුලුවන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,961
    87,531
    113
    ආශ්චර්යමත් රටක
    කොස්ගොඩ station එක පිටිපස්සට ගිහින් තාරකට ගැහුවෙත් අපි තමයි කියලා හයියෙන් කිව්වා නම් සතියක් දියර ජාති විතරක් ගන්න පුලුවන්

    තාරක කිව්වෙ කක් තාරක ද? 🤭
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,700
    26,096
    113
    Banana Leaf කාපුවහම බඩට අවුල්.... කුළුබඩු සහ මිරිස් ඕනෙවට වඩා දාලා MSG ත් දාල වගේ.
    ප්‍රනීත එකේ නම් තාම MSG නෑ වගේ..
    dan දෙමළ තොසේ කඩවලත් MSG දානවා, ධවලගිරි එකේ කෑම නම් පට්ටම අවුල්
     
    • Sad
    Reactions: Inigo Montoya

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,617
    6,937
    113
    Gedara
    පොඩ්ඩක් බලපන් බෙන්තොට පාලම පහු කරලා ඇල්පිටිය පැත්තට හැරෙන තුන් මන් හන්දියෙම කඩ කීපයක් තියෙනවා. එහෙම නැත්තන් ගාලු පාරෙ දිගටම
    තියෙනවා ටිකක් පොශ් ටයිප් රෙස්ටෝරන්ට් තමයි වැඩි හරියක් තියෙන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya