බෙන්තොට, කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය දවල්ට කන්න තැනක් කියන්නකො.rice and curry නම් වඩා හොදයි. සාමාන්යෙන් කෑම එකක් රු 1000ට අඩුවෙන්. වියංජන 7-8ක් තියෙන වියංජන 4ක් බෙදල දෙන හෝ බුෆේ ක්‍රමේට බෙදාගන්න පුලුවන් සාමාන්‍ය ප්ලේස් එකක් කියපල්ලොකො. ගූගල් මැප් එකේ හෙව්ව හම්බුනෙ නෑ. වියංජන 3-4 හෝටල් ක්‍රමේ රයිස් ඇන්ඩ් කරි නැතුව.
ex - Banana Leaf, Sasha Negombo
ex - Banana Leaf, Sasha Negombo
Ahungalle kanna thanak ahuwama kottawe gihin kanna kiyala ekek.