කවුරුහරි අල්ලන් ගේ අැතුලට ගෙනල්ල දැම්මද දන්නෑ..උඹලට තරහකාරයෝ ඵහෙම ඉන්නවද?
උඹල මොන පලාතෙද?
මම දවසක් අැඟිලි සලකුණ ඵකේ බැලුවා සර්පයෙක් ගෙනල්ල කාමරයට දාලා වයිෆ්ව මරන්න ප්ලෑන් ඵකක් ගහපු මිනිහෙක් ගේ කථාවක්..උෟ තෙල් කරවලෙක්..ඒ පලාත අනුව තෙල් කරවලෙක් කොහෙත්ම ඒ පලාතේ ඉන්න බෑ ඒ නිසා වැඩේ නිකන්ම මාට්ටු වුනා.අරූ වෙන පලාතකින් තමයි තෙල් කරවලාව අරන් අැවිත් තිබ්බේ ගෑණිව මරන්න ගෑණි නිදි අතරේ උෟව අැඳට දාලා..අරූ හිරේ ගියා..
තෙල් කරවලා...උග්‍ර විෂ..
Last edited: