අනික වැහැලා ඉවර වෙලා පෑව්වම තවත් බයයි. පාර දෙපැත්තෙ තියෙන වැලි වතුරට ගහගෙන ඇවිල්ලා පාරෙ නවතිනවා. ආයෙ ඒ වැලි උඩ බ්රේක් ගැහුවොත් ලෙස්සල යන්නෙ.ow ban. but mama hemin ghillath lissla watune. kello dennek eka paratama para panna. mara slippery ada num.

ලංකාවේ නම් දවසක් රිමාන්ඩ්. ලක්ෂ 3 ද කොහෙද දෙන්නේ වන්දිය විදියට.
අඩුම ගානේ iphone 17 එකක් වත් තරම් වටින්නේ නෑ මිනිස් ජීවිතයක්.

@Hyaenidae What happened to,
Advanced Driver Assistance System (ADAS)
Automatic Emergency Braking (AEB)
Forward Collision Warning (FCW)
ඔක්කොම සිස්ටම් ලෙප්ට් වගේ නෙ.. Or is this is some stupid Marketing piece of shit which is always our fools falls into
![]()
අපරාදේ සල්ලි..Heard some of those features can be disabled, so to match the congestion in SL roads..
@Hyaenidae What happened to,
Advanced Driver Assistance System (ADAS)
Automatic Emergency Braking (AEB)
Forward Collision Warning (FCW)
ඔක්කොම සිස්ටම් ලෙප්ට් වගේ නෙ.. Or is this some stupid Marketing bullshit which is always our fools falls into
![]()

The only reason it has not been legal is cigarette companies pay a huge tax to government. That's why.Good example as to why Marijuana should not be made legal..