මේ AI ද කිරියනේ?

pra52

Active member
  • Nov 24, 2007
    750
    172
    43
    කිරියනේ,

    මේවා AI ද, වාවන්නේ නෑ දෙය්යෝ. .... හම්මේ ඉතිම්. ....

    AI නෙ? ඔව් නෙ? නෙ?
     

    Attachments

    • IMG_4171.jpeg
      IMG_4171.jpeg
      259.5 KB · Views: 245
    • IMG_4173.jpeg
      IMG_4173.jpeg
      291 KB · Views: 244
    • IMG_4172.jpeg
      IMG_4172.jpeg
      126.2 KB · Views: 236
    • IMG_4174.jpeg
      IMG_4174.jpeg
      431.7 KB · Views: 239
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,607
    16,841
    113
    35
    Spain
    මෙහෙම ඉමේජ් දාන්නේ කොහොමද බන්? ලස්සනට දාල තියෙනවා.
     

    pra52

    Active member
  • Nov 24, 2007
    750
    172
    43
    පික්සල් නම් රියල් වුනත් AI වුනත් මොකද. 🥴
    ඔව් නේද, real උනත් AI උනත් දෙකම එකයි, දෙකම අවිද්‍යාව මුල් කරගෙන හැදෙන නාම රූප. අපි එකට react කරනවා. Real කියලා දේකුත් නෑනේ කොහොමත්. ... අනේ මන්ද...
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    718
    821
    93
    27
    JAPAN
    ඔව් නේද, real උනත් AI උනත් දෙකම එකයි, දෙකම අවිද්‍යාව මුල් කරගෙන හැදෙන නාම රූප. අපි එකට react කරනවා. Real කියලා දේකුත් නෑනේ කොහොමත්. ... අනේ මන්ද...
    post-nut clarity