ටොයිලට් වලට නේද මේ වැටෙන්නෙ?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,723
    10,339
    113
    ඉස්කෝලේ යන ළමයිත් එනවා බලන්ට ඒ අස්සෙ. ලිඳේ ඉන්න එකා හිතනවා ඇති මීට වඩා හොඳයි ඔය පියන වහලා දාලා මට දානයක් දියන් කියනවා.
    අද ඉදන්ම අරූ පාරෙ යද්දි - " ආ අර ළිදට වැටුන අයියා යනවා " කියයි, ගෑනු ටික මූ පාස් වුනාම - "අර කොල්ලා ළිදට වැටිලා බේරුනා නෙ, ටීවී එකෙත් පෙන්නුවා"
     
    • Haha
    Reactions: NRTG and Sinha-Le

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,438
    35,197
    113
    කොහොමත් සිංහලුන්ගේ ගොං පුරුද්දක් තියෙනවා ඔය වගේ කොන්ක්‍රීට් ලැලී උඩින් ඇවිදින, බැල්කනි වල වැටට, පාලම් ඇඳි වලට බර වෙන එක වගේ.
     
    • Like
    • Sad
    Reactions: monson and NRTG

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    562
    695
    93
    ශ්‍රී ලංකාව
    නැග්ග අනිත් උනුත් වැටුණ නං අර ගෑණි ගං හතක් එන්න කෑ ගහනවා. එහෙනම් ඒ ඉස්කෝල වල ළමයිනුත් එනවා. ළිඳේ ඉන්න වුන් ටික පෙන්නලා ටිකට් කඩන්න තිබ්බා. 😭
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,006
    11,444
    113
    ube fetish eka wage toilet scene.
    The Office Lol GIF
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,511
    3,243
    113
    18
    Bohitiya


    අඩෝ නිකන් දුවගෙන ඇවිත් බෝලයක් දානව වගේ ඇක්ෂන් එකක් දානවා නේද ? අනේ මන්දා ෆෝන් එකක් පොලවෙ ගහනවද ? 🤷‍♂️

    mu ball gahanawa. bole ganna gihin watune
    ------ Post added on Sep 17, 2026 at 9:49 PM
     
    • Wow
    Reactions: Candid-B