බෝඩිමක් , රූම් එකක් කොළඹ අවටින්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,009
    1,682
    113
    Lion always in his den
    හායි කුකුලනි , මම පරණ මේකෙ බුදියන්ම හිටපු එකෙක්, 😊
    ලොකු උදව්වක් ඕනි , මගෙ හිතවත් පොඩි එකෙක්ට කොළබ කොටුවෙ බෑන්ක් ජොබක් ලැබුනා , උට නවතින්න තැනක් , රූම් එකක් හෝ , බෝඩිමක් සෙට් කරලා දෙන්න
    කොටුවට පැය බාගෙක වගෙ දුරකින් අවුලක් නැහැ

    පී එම් එකක් දාහල්ල , කුකුලනි තැනක් ලැබුනොත්
    තෑන්ක්ස් කුකුලනි ❤️
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,652
    8,943
    113
    හිතවත් පොඩි එකාට රූම් හොයන්න ඇහරුන කුකුලෙක්... 😂

    මම දන්න ප්ලෙස් එකක්නම් නෑ.. එලකිරියෙන් උදව්වක් සෙට් නොවෙන්න විදිහක් නෑ..
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,033
    3,262
    113
    colombo
    හායි කුකුලනි , මම පරණ මේකෙ බුදියන්ම හිටපු එකෙක්, 😊
    ලොකු උදව්වක් ඕනි , මගෙ හිතවත් පොඩි එකෙක්ට කොළබ කොටුවෙ බෑන්ක් ජොබක් ලැබුනා , උට නවතින්න තැනක් , රූම් එකක් හෝ , බෝඩිමක් සෙට් කරලා දෙන්න
    කොටුවට පැය බාගෙක වගෙ දුරකින් අවුලක් නැහැ

    පී එම් එකක් දාහල්ල , කුකුලනි තැනක් ලැබුනොත්
    තෑන්ක්ස් කුකුලනි ❤️
    YMBA Building fort (YMBA) 18500 wage. Google. Call.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,118
    1
    52,301
    113
    ප*යාගල
    sorry.com
    කොටුවට පැය බාගෙක වගෙ දුරකින් අවුලක් නැහැ
    Good luck.ගොඩක් ඒව තියෙන්නෙ කුකුල් කොටු වගේ එක කාමරේ කොල්ලො 4-5 ඉන්න ඒවත් තියෙනව.ටිකක් දුරින් බලන්න. දුර උනාට කමක් නෑ මානසික නිදහස තියෙනව