එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩුව සඳහා පා. ම. නාමල් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි.

planner123

Well-known member
  • May 22, 2018
    9,069
    15,576
    113
    JVP ආන්ඩුවක් ආවේ නෑත්නම් කවදවත් මුන්ව මෙහෙම දකින්න ලබෙන්නෙ නෑ
    Mu kalinuth ohoma giya Yahapalana kaale. Manchu daala aran giye.
    A kaale thamai ara Mahindage as wala kadulu pirunu photo ekak viral giye.
    Ratema minissunge kadulu pihadapu piyage as wala ada kadulu kiyala.

    උබල උනත් ඒක පිළිගන්නව නේද
    Kalin aanduwakinuth ohomma giya mu.

    https://www.sundaytimes.lk/200216/n...alana-govt-s-anti-corruption-sham-392720.html
    ------ Post added on Sep 18, 2026 at 11:20 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,927
    87,485
    113
    ආශ්චර්යමත් රටක
    Mu kalinuth ohoma giya Yahapalana kaale. Manchu daala aran giye.
    A kaale thamai ara Mahindage as wala kadulu pirunu photo ekak viral giye.
    Ratema minissunge kadulu pihadapu piyage as wala ada kadulu kiyala.

    Kalin aanduwakinuth ohomma giya mu.

    https://www.sundaytimes.lk/200216/n...alana-govt-s-anti-corruption-sham-392720.html
    ------ Post added on Sep 18, 2026 at 11:20 AM

    ඔව් ඔව් රනිල් සරුත් කරා ඕක.
    හිරේ දාන්න ඔන්න මෙන්න තියෙද්දි ජෙප්පො නිසා බැරි උනා. 🤌🏼🥹
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,045
    518
    113
    ඒ වුනාට මෙච්චර ලගට ෆොකස් කරල පොටෝ ගැහුවෙ නැනෙ
    google athi balahan oka ki parak hire giyada

    sirawata ahanne mu oya waraddata waradikaraya wela hire giyoth

    paksheta anith unta monwa weyida kunuharupa danne nathiwa comment ekak danna balanna
    u venuwata thawa rajapaksha knk wa dai ayet gota ekko chamal hari
    ------ Post added on Sep 18, 2026 at 12:07 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,069
    15,576
    113
    ඔව් ඔව් රනිල් සරුත් කරා ඕක.
    හිරේ දාන්න ඔන්න මෙන්න තියෙද්දි ජෙප්පො නිසා බැරි උනා. 🤌🏼🥹
    Learn the difference between Jail/Prison and Remand.
    Namalta mulinma manchu damme jeppo kiyala sigithi aathal ekak ganna gihin chora wuna neh ? :rofl:

    10 years ago daapu video ekak damma onna pahala. Balaganin Namalta manchu daala aran yanawa yahapalana kaale.

    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,717
    1
    14,302
    113
    ඔව් ඔව් රනිල් සරුත් කරා ඕක.
    හිරේ දාන්න ඔන්න මෙන්න තියෙද්දි ජෙප්පො නිසා බැරි උනා. 🤌🏼🥹

    ඒ කාලේ නාමල් ඩී. ඒ. රාජපක්ෂගේ මුණූබුරෙක් නෙවෙයි :baffled: