ඖෂධ හිඟය ගැන අනවශ්‍ය ප්‍රචාරයක් දීම රෝගියාට අවාසියක්.. ලු

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,458
    16,557
    113
    35
    Spain
    Pharmacy walath beheth adui.

    Branded beheth godak nathara wenawa ..

    Eg: Zinnat, Augmentin, wage Europe products

    Malimawata jaya wewa..Pharma field eka job godak nathi wegena yanne ..
    ඔවු බන්, මම prodep බොනවා නේ. එක නෑ කිව්වා. ඉතින් ගණන් අඩු වෙන රෙද්දක් ගත්තා. ඩොක්ට රෙකමන් කරලා තිබ්බේ prodep එක.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    770
    2,166
    93
    33
    ඔවු බන්, මම prodep බොනවා නේ. එක නෑ කිව්වා. ඉතින් ගණන් අඩු වෙන රෙද්දක් ගත්තා. ඩොක්ට රෙකමන් කරලා තිබ්බේ prodep එක.
    Prodep හදන්නේ ඉන්දියාවේ
     
    • Like
    Reactions: Inigo Montoya

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,824
    1,790
    113
    රජයේ රෝහල
    මුලින් අපේක්ෂා රෝහලට හරියට ඩිරෙක්ටර් කෙනෙක් පත් කරන්න සුරංග දොලමුල්ල කියලා ගහලයෙක් දාලා තියන්නෙ,ඒ යෝධයා එන්නෙ හතරෙන් පස්සෙ.පිළිකා ලෙඩ්ඩුන්ට අබ සරණයි.ගිය සතියෙම ඒකා රට.ඊට කලින් ආව ගොන් හීනමාන කාරයෙක් ඉන්දික සම්පත් කියලා ඒ ගොබ්බයා තැඹිලි දානෙ ඉඳලා නැවැත්තුවා.රෝහලේ අයිසීයූ එකකවත් කැඩෙන ඒසී හදන්නෙ නෑ ඖෂධ ගබඩා වල පවා ඒකෙන් ලෙඩ්ඩු බොන බෙහෙත් වලට අබ සරණයි.අරුණ ජයසේකර ඉන්න කාලෙ එහෙම නෑ.කොටින්ම රෝහලේ අකවුන්ටට් කෙනෙක් නෑ එන එකා එක්කො එන්නෙ මාසෙකට දවසයි ඌත් කළුබෝවිල බලන එකා.ඒ ආවත් ලියුම් සයින් කරන්නෙ නෑ ඩිරෙක්ට නෑ කිය කිය බෝලෙ පාස් කරනවා,මාත් අනුර,හරිණි චතුරංගට ඡන්දෙ දුන්නෙ ඒත් දැන් මේ පේන්නෙ මේ ආණ්ඩුවෙ නොහැකියාව.ඉන්දික සම්පත් කියන ගොබ්බය ගිහින් ජාතික රෝහලත් කනවා පර්චසින් නවත්වනවා ලැබ් එකේ ටෙස්ට් එකක් කරන්න රියජන්ට් නෑ ඌට ජරාව දුන්නොත් විතරයි ඒවා සයින් කරන්නෙ ඒ උනාට ඌ නලින්දගෙ කැම්පස් එකේලු ජපුරෙලු.
    කොටින්ම මේ රටේ පරිපාලනය මේ ගොන් පොහොට්ටු කාරයො දාලා කාගෙන තියන්නෙ.උන් තව අනනවා රජය අපහසුතාවයට පත් කරන්න.
     
    • Sad
    Reactions: Z e u s

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,003
    1
    9,843
    113
    Gampaha
    Pharmacy walath beheth adui.

    Branded beheth godak nathara wenawa ..

    Eg: Zinnat, Augmentin, wage Europe products

    Malimawata jaya wewa..Pharma field eka job godak nathi wegena yanne ..
    mewata kawruth hmm saddayak na, apith na. hethuwa augmentin, zinnat kiyanne top quality, profit margin aduma, high purchasing rules thiyena products. on delivery checks (check book eka iwara unoth edata cash denna one nath nam dila yanne na), no expiry returns, maximum 30 days credit, (31 days wath denne na) no puchase returns order dala cancel kaloth ayith denne na, ithin dan ehema unta prashnayak awama kawruth na support ekata. indian ehema na. patta profit,
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,134
    4,834
    113
    Sri Lanka
    Pharmacy walath beheth adui.

    Branded beheth godak nathara wenawa ..

    Eg: Zinnat, Augmentin, wage Europe products

    Malimawata jaya wewa..Pharma field eka job godak nathi wegena yanne ..
    දුක යනු ඉන්දියන් බඩු වලට මුලු ජීවිතේම විරුද්ද උන එවුන් දැන් මේවා ගැන කටයි පු*යි දෙකම වහන් සිටීමයි.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,643
    1
    62,595
    113
    Mother Earth
    ඔවු බන්, මම prodep බොනවා නේ. එක නෑ කිව්වා. ඉතින් ගණන් අඩු වෙන රෙද්දක් ගත්තා. ඩොක්ට රෙකමන් කරලා තිබ්බේ prodep එක.
    prodep එක මාත් බොනවා බන්. Fluxotine මට SP තියෙනව නේ. 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,458
    16,557
    113
    35
    Spain
    prodep එක මාත් බොනවා බන්. Fluxotine මට SP තියෙනව නේ. 🤷‍♂️
    මට ඩිප්‍රෙශන් ආව බන් ගිය අවුරුද්දේ අන්තිම කාලේ. දැන් නම් අවුලක් නෑ. එත් බෙහෙත් දිගටම බොනවා.
     
    • Like
    Reactions: HKavinda

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,449
    27,002
    113
    Kandy
    මෙහෙ බෙහෙත් නැති නිසා තමා රාජමාතාව සිංගප්පූරු ගියේ