සිවරාසා අනෝජන්ට සෞදි අරාබියෙන් මරණ දඬුවම? මොන හුත්තක් කරාටද?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,480
    4,983
    113
    36
    සෞදි වගේ රටකට ගියා නම් ඒ රටේ නීති දැනගෙන වැඩ කරන්න ඕන. නැත්නම් නොයා ඉන්න ඕන.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,326
    12,402
    113
    Ohio, USA
    @Al Baik මෙන්න උබලට අවස්ථාව රටට අවශ්‍යය මොහොතක මැදිහත් වීමක් කරන්න.

    මම මගේ උපරිමය කරල තියෙන්නෙ මේ අනෝජන්ව මරණ දඬුවමින් බේරගන්න..
    නමුත් ඒකට ආන්ඩුවේ මැදිහත්වීමක් අවශ්‍යයි. ඒව නොකර සාමාන්‍ය තනි පුද්ගලයන්ගේ අදහස්වලින් බේරගන්න බෑ..

    අල්ලහ් දෙවියන්ට ප්‍රසිද්ධියේ අපාහස කරපු ඥාණසාර සෞදි අරාබියට ගියා නම් මේ කේස් එකේදී අනෝජන්ට සමාව දීලා පිටුවහල් කරන්න බැරි කමක් නෑ..
    ඒක ඉතින් අදාල අය කියන්න ඔනේ.

    https://www.tamilguardian.com/conte...inst-muslims-attends-saudi-national-day-event

    image.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,835
    101,241

    ♥️
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,131
    5,465

    මොනාද උබ / ලංකාවෙ මුස්ලිම් ප්‍රජාව කරන්නෙ මේ කොල්ලව බේර ගන්න?

    ඔය ඥානසාර හාමුදුරුවෙ ගිහින් තියෙන්නෙ කොලබ තිබුන ඉවෙන්ට් එකකට ආරාදනා කරපු නිසානෙ
     
    theBlaze

    Junior member
  • Aug 30, 2026
    73
    53
    18
    බැනල කියන්නෙ මොකක්ද කියල තියෙන්නෙ බං? මොකෙක්වත් අන්න එ‍්ක දන් නෑනෙ.

    WHAT was the comment?
    ------ Post added on Sep 18, 2026 at 7:28 PM
    mohomed nabi ගේ බෙල්ල කපන්න ඕන කියල දාලා.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,937
    2
    2,253
    113
    On a Cloud
    ලංකාවේ අරාබි කාරයෝ ටිකක් හොරෙන් ප්‍රාණ ඇපයට තියාගෙන අරුව හිද්හස් කරපං කිව්වනම් හරි යයි ද ? 🥱
    ලංකාවේ මුසල්මානුවොන්ට මක්කම වඳින්න යන්න දෙන්නේ නෑ වගේ ඒවත් කියලා බලන්න පුලුවන්.....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,347
    168,439
    113
    එකමත් එක රටක
    ලංකාවේ මුසල්මානුවොන්ට මක්කම වඳින්න යන්න දෙන්නේ නෑ වගේ ඒවත් කියලා බලන්න පුලුවන්.....
    මම මේ කියන්නේ ආණ්ඩු මැදිහත් වෙලා කරන ලොකු වැඩ නෙවෙයි . ඒවා කරන්න බෑ .
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,326
    12,402
    113
    Ohio, USA
    මොනාද උබ / ලංකාවෙ මුස්ලිම් ප්‍රජාව කරන්නෙ මේ කොල්ලව බේර ගන්න?

    ඔය ඥානසාර හාමුදුරුවෙ ගිහින් තියෙන්නෙ කොලබ තිබුන ඉවෙන්ට් එකකට ආරාදනා කරපු නිසානෙ
    Former Foreign Minister Ali Sabry has urged Saudi authorities to show mercy and grant clemency to Sri Lankan national Anojan Sivarasa following reports that his five-year prison sentence has been escalated to a death sentence.
    Sabry described the reported punishment for an offensive social media comment as “grossly disproportionate, inhumane and unacceptable.”
    He also called on the Sri Lankan government to secure effective legal assistance and pursue urgent diplomatic intervention at the highest level.
    “Justice must leave room for compassion. Anojan deserves the chance to return to his family and rebuild his life,” Sabry said.
    Sri Lanka’s Foreign Ministry has not confirmed the reported death sentence, and the formal written judgment is awaited.

    - Newswire

    Former Minister and All Ceylon Makkal Congress leader Rishad Bathiudeen visited the family of Sri Lankan national Anojan Sivarasa in Narpittimunai, Kalmunai, on September 18, following reports that he had been sentenced to death in Saudi Arabia.
    During the visit, Bathiudeen met Anojan’s mother, siblings and other family members, offering his support and assuring them that he would engage with relevant authorities over the case.
    According to a statement issued by his media unit, Bathiudeen said reports of the death sentence had also caused concern among Sri Lanka’s Muslim community.
    He said he intended to bring together Muslim parliamentarians to make an urgent appeal to President Anura Kumara Dissanayake and the King of Saudi Arabia regarding Anojan’s situation.
    Bathiudeen also said he would request the All Ceylon Jamiyyathul Ulama (ACJU) to intervene and appeal to the Saudi government for Anojan’s release.
    During the meeting, Anojan’s family expressed hope that the Muslim community would extend its full support to efforts to secure his release.
    Bathiudeen assured the family that he and members of the Muslim community shared their concerns and would support efforts to assist Anojan.
    He further revealed that fellow parliamentarians Gajendrakumar Ponnambalam, Shanakiyan Rasamanickam and Mano Ganesan had contacted him by telephone to discuss the matter.
    He said they intended to work together as a group to pursue further action regarding Anojan’s case.
    The reported death sentence has yet to be officially confirmed by Sri Lanka’s Foreign Ministry.

    (Newswire)
    ------ Post added on Sep 18, 2026 at 11:20 PM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,995
    23,718
    113
    ඒ උනාට පොන්න සිංහලයොත් බනිනව ඊශ්‍රායලයට
    ඊශ්‍රායලයට තමයි පගෝ සවුදිය සපෝට් කරන්නෙ.
    ඇමෙරිකන් හමුදා කඳවුරු තියෙන්නෙ සවුදියෙ.
    ඉරාන් පලස්තීන් හූතිලා තමයි මේ දවස්වල සවුදියට ගහන්නෙ.
    සවුදිය කාලා තියෙන්නෙ දැන් හූතිලගෙන්.
    ඊශ්‍රායලයයි ඇමෙරිකාවයි තමයි ඇවිල්ල සවුදිය බේරගන්නෙ අරුන්ට ගහල.
     
    • Like
    Reactions: itguy77 and NuwanCK

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,131
    5,465
    113
    Former Foreign Minister Ali Sabry has urged Saudi authorities to show mercy and grant clemency to Sri Lankan national Anojan Sivarasa following reports that his five-year prison sentence has been escalated to a death sentence.
    Sabry described the reported punishment for an offensive social media comment as “grossly disproportionate, inhumane and unacceptable.”
    He also called on the Sri Lankan government to secure effective legal assistance and pursue urgent diplomatic intervention at the highest level.
    “Justice must leave room for compassion. Anojan deserves the chance to return to his family and rebuild his life,” Sabry said.
    Sri Lanka’s Foreign Ministry has not confirmed the reported death sentence, and the formal written judgment is awaited.

    - Newswire

    Former Minister and All Ceylon Makkal Congress leader Rishad Bathiudeen visited the family of Sri Lankan national Anojan Sivarasa in Narpittimunai, Kalmunai, on September 18, following reports that he had been sentenced to death in Saudi Arabia.
    During the visit, Bathiudeen met Anojan’s mother, siblings and other family members, offering his support and assuring them that he would engage with relevant authorities over the case.
    According to a statement issued by his media unit, Bathiudeen said reports of the death sentence had also caused concern among Sri Lanka’s Muslim community.
    He said he intended to bring together Muslim parliamentarians to make an urgent appeal to President Anura Kumara Dissanayake and the King of Saudi Arabia regarding Anojan’s situation.
    Bathiudeen also said he would request the All Ceylon Jamiyyathul Ulama (ACJU) to intervene and appeal to the Saudi government for Anojan’s release.
    During the meeting, Anojan’s family expressed hope that the Muslim community would extend its full support to efforts to secure his release.
    Bathiudeen assured the family that he and members of the Muslim community shared their concerns and would support efforts to assist Anojan.
    He further revealed that fellow parliamentarians Gajendrakumar Ponnambalam, Shanakiyan Rasamanickam and Mano Ganesan had contacted him by telephone to discuss the matter.
    He said they intended to work together as a group to pursue further action regarding Anojan’s case.
    The reported death sentence has yet to be officially confirmed by Sri Lanka’s Foreign Ministry.

    (Newswire)
    ------ Post added on Sep 18, 2026 at 11:20 PM

    මුලු ලංකාවෙම ඉන්න මුස්ලිම් උන්ගෙන් දෙන්නද බං ඔය සම්බන්දයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ?
     
    theBlaze

    Junior member
  • Aug 30, 2026
    73
    53
    18
    කතරගම පෙරහැරේ අර සුබ්‍රමනියම් කියලා බල්ලෙක් පාද චාරිකාවේ ගියේ. ඒ බල්ලට කල්මුනේ පැත්තේ මුස්ලිම් කොල්ලෙක් ගහලා. ඒ video එක facebook share වෙලා මේ කොල්ලා ඒකට මුස්ලිම් ආගමට බැනලා. එහෙම තමයි facebook එකේ තිබ්බේ.