සෞදි අරාබියවේදී මරණ දඬුවම හිමි වූ තරුණයා බේරා ගන්නේ මෙහෙමයි.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,646
    2,451
    113
    මම නම් කියන්නේ උබලා උබලා බේර ගනිල්ලා කියලා. කලින් පාරක් තම්බි ටිකක් සෙට් වෙලා කතෝලික පල්ලි වලට බෝම්බ ගැහුවා. බෞද්ධ අපිත් කතෝලිකයන්ට සපෝට් එකට තම්බි එක්ක තරහා වෙලා උන්ට බැන්නා. දැන් යකෝ මෙන්න තම්බි හොදයිලු. සිංහල බෞද්ධයෝලු ප්ලෑන් කරලා බෝම්බ ගහලා තියෙන්නේ පල්ලි වලට.

    ඒ හින්දා උබලා උබලා බේර ගනිල්ලා. ශ්‍රී ලාංකික උනාට බෞද්ධයෝ ඕවාට ගෑවෙන්න ඕන් නෑ.
     
    rosberg

    Junior member
  • Jul 21, 2021
    64
    84
    18
    ලංකාවට ඇවිල්ල ඉන්න අරාබි හ්ම්බයෙක් දෙන්නෙක් අල්ලලා ප්‍රාණ ඇපයට තියාගෙන video එක එම්බසියට යැව්වොත් හරි යයි ද ?
    ඕක කරන්න පුලුවන් වැඩක්...තමන්ගේ කෙනෙක් කරොත් තමයි..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,072
    1
    52,239
    113
    ප*යාගල
    sorry.com
    His chances are close to Zero . Apa hambuna welema enne nathuwa dn ithin maranawa.

    Rizana ව මැරුවෙ පොඩි දරුවෙක් මැරුවා කියලා සැක කරපු නිසානේ.
    Gedara ganige athin waradilane podi eka marila thiyenne.eka mekige pitin ariyada?
    ------ Post added on Sep 19, 2026 at 3:21 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,641
    1
    62,594
    113
    Mother Earth
    Gedara ganige athin waradilane podi eka marila thiyenne.eka mekige pitin ariyada?
    උබ දන්නවද රිසානාගේ ඇත්තටම වයස අවුරුදු 17යි එතකොට. ඒත් පාස්පෝට් එකේ තියෙන්නෙ 23යි කියල. මාස 4ක පොඩි එකෙක්ට කිරි බෝතලයක් පොවද්දි ඒක හිර වෙලාලු පොඩි එකා නැති වෙල තියෙන්නෙ. 🤷‍♂️
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,619
    10,470
    113
    44
    Living in an Atom
    809209125_17945244048320510_5068377039290682484_n.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,528
    3,977
    113
    Maligawatta
    @kazzen ubalata barida muwa berala denna? samaye agama neh ban..
    :(
    ratakata giyanam shape eke kata wahagena weda karala enna one, a rate neethiya dhenagena weda karanna one,

    mang nam kiyanne, lankaweth me wage neethiyak genna one, Buddhagamata, Budhuhamadhuruwanta & onema aagamakata mehema presiddhiye apahasa karoth me wage dhadhuwam dhenna one, ethakota jaathivadhayi kaalakannin nethi welama yanawa

    (mang kiyanne, hamadhuruwarunta, muslim poojakawarunta banina eka nemei, aagamatai, aagamika naayakayatai banina eka weradhi)
     
    • Like
    Reactions: Smartm

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,973
    4,393
    113
    මම නම් කියන්නේ උබලා උබලා බේර ගනිල්ලා කියලා. කලින් පාරක් තම්බි ටිකක් සෙට් වෙලා කතෝලික පල්ලි වලට බෝම්බ ගැහුවා. බෞද්ධ අපිත් කතෝලිකයන්ට සපෝට් එකට තම්බි එක්ක තරහා වෙලා උන්ට බැන්නා. දැන් යකෝ මෙන්න තම්බි හොදයිලු. සිංහල බෞද්ධයෝලු ප්ලෑන් කරලා බෝම්බ ගහලා තියෙන්නේ පල්ලි වලට.

    ඒ හින්දා උබලා උබලා බේර ගනිල්ලා. ශ්‍රී ලාංකික උනාට බෞද්ධයෝ ඕවාට ගෑවෙන්න ඕන් නෑ.
    ❤️❤️❤️❤️
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,906
    13,933
    113
    🌎
    IMG-20220924-WA0038.jpg

    ඥානසාර සාදුට බැරිද දන්නෙ නෑ මොකුත් කරන්න. ඒත් රාජ්‍ය බලය දුර්වල අනුර වගේ රිලවෙක් එක්ක වැඩ කරන්න අමාරුයි. ලපකොටා මේ සාදුලා එක්ක තරහයිනේ. මේ සාදුට විතරක් මේක තනියම කරන්නත් බෑ. 🤷‍♂️
    Yeezy slides 🥿 dekak netha dala inne
     
    • Wow
    Reactions: Candid-B

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,925
    9,229
    113
    ulan bator
    කැරි සිහල ආන්ඩු වලට කොන්ද පන නැ! ගජබා රජ්ජුරුවො ඉදියානම් මෙලාකට සව්දියට ගහන්න නැව් යවල! කොල්ල දෙමල උනත් බල්ලෙක් වෙනුවෙන් පෙනී ඉදපු එකෙක් වෙනුවට අපි සියලු දෙනා උගෙ පැත්ත ගන්න ඔන!
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,231
    911
    113
    Darkweb
    www.darkweb.dk
    :(
    ratakata giyanam shape eke kata wahagena weda karala enna one, a rate neethiya dhenagena weda karanna one,

    mang nam kiyanne, lankaweth me wage neethiyak genna one, Buddhagamata, Budhuhamadhuruwanta & onema aagamakata mehema presiddhiye apahasa karoth me wage dhadhuwam dhenna one, ethakota jaathivadhayi kaalakannin nethi welama yanawa

    (mang kiyanne, hamadhuruwarunta, muslim poojakawarunta banina eka nemei, aagamatai, aagamika naayakayatai banina eka weradhi)
    but, according to buddhism itself, anyone can mock as they need. it isn't a crime. the mocker will self understand