Koko use කරන්නෙ කවුද

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,007
    23,738
    113
    trusted kiwwe? documents nam serama confirmed wela tiyenne
    History එක තමයි ගොඩක්ම මම හිතන්නෙ.
    බඩු අරන් හරියට ගෙවල තියෙනවනන් හම්බෙනව වෙන්න ඕනෙ.
    මොකද මම documents ඔක්කොම දාලත් නෑ.
     
    • Love
    Reactions: netnet

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,614
    1
    101,780
    113
    34
    Kalutara
    අන්තිමට පර්ස් එකක් ගත්ත 10ක් දීලා. මේ මාසේ අන්තිම වාරිකේ ගෙවන්න තියෙන්නේ.
     
    • Haha
    Reactions: netnet

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,523
    3,268
    113
    18
    Bohitiya
    mage 65000 eka parama 0 una HNB payment diclined wela multiple payment tiyena dawaswalata.

    apahu 55000 wage hadila ayet. okata abbahi wela badu ganna ekat gambling wage wadak. dan wadiya ganne naa

    3 months walata wada denawada

    6 months denawa. pay karanna yanakota poddak balanna 6 month option eka thiyenawada kiyala
     
    • Like
    Reactions: netnet

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,864
    2,114
    113
    Galle
    I'm using Koko a lot.. අනිත්මට ගත්තේ DJI action 6 එක simplytek එකෙන්... ලේසි.. data expose වෙනවා උපරිමෙන්ම.... ඒ උනාට වෙන කරන්න ක්‍රමයක් නෑනේ...
     

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    317
    241
    43
    Wadak na eth credit cards walin up to 48 - 60 months denawa ne 0% interest EMI plans
    credit card wala initialization fee,annual fees, sms fees, stamp fees… ganne ekata thamai. 60 months walata 0% interest fee witharak balan nathuwa me extra charges wala cost ekath balanna ona.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,118
    2
    54,924
    113
    credit card wala initialization fee,annual fees, sms fees, stamp fees… ganne ekata thamai. 60 months walata 0% interest fee witharak balan nathuwa me extra charges wala cost ekath balanna ona.

    Annual fees nam na SMS fee ekak nam thiyeda koheda

    Stamp fees wadinne forex payment ekak kaloth witharane
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,732
    2,208
    113
    ඔකෙන් ගන්න එක පාඩුයි. සෙලර්ස්ලා තව ෆි එකක් ඇඩ් කරනවා koko පේ කරද්දි. 6 months ගද්දි තව 6% interest ඇඩ් වෙනවා.

    ක්‍රේඩ්ට් කාඩ් එකෙන් ගන්න එක ලාභයි.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,864
    2,114
    113
    Galle
    ඔකෙන් ගන්න එක පාඩුයි. සෙලර්ස්ලා තව ෆි එකක් ඇඩ් කරනවා koko පේ කරද්දි. 6 months ගද්දි තව 6% interest ඇඩ් වෙනවා.

    ක්‍රේඩ්ට් කාඩ් එකෙන් ගන්න එක ලාභයි.
    එහෙම නැති ඒව තියෙනවා බං....