හෙන ගොන් කියලා හිතෙන් නැද්ද

Hehaje

Well-known member
  • Feb 4, 2022
    115
    315
    63
    96 world cup එක තාම කියව කියව ඉන්නේ හෙන ගොන් කියලා හිතෙන් නැද්ද...

    අනික ලෝකේ රටවල් කීයද ක්‍රිකට් ගහන්නේ...no one cares

    ලන්කාවේ එක්කෙනෙක් මොකක් හරි කරාම proud proud ගගා වැලලුනාට සුද්දො එව්වා ගනන් ගන්නේ නෑ මොකද උන් wow hes srilankan wow කියලා wet වෙන්නෙ නෑ නේ..

    අනික නිකම් හිතලා බලපන් ඕක ගැන දවසම කල්පනා කර කර ඉන්නවද කියලා පිටරට මිනිස්සු.

    අපි පිටරට ගියාම්ත් අයිති වෙන්නේ brown category එකට තමා...

    ඔය mentality එක පකිස්තාන් ඉන්දියන් බන්ගාලී ලන්කාවේ කට්ටියගේ වැඩී...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,646
    169,032
    113
    එකමත් එක රටක
    ලංකාවේ උන් වගේ නෙවෙයි වෙන රටවල් වල උන් sports එක්ක ඉන්නව ගොඩක් .. ලංකාවේ උන් ලග චූන් වෙනවා විතරයි .

    උදාහරණයක් විදියට ලෝකේ තියන ප්‍රධාන athletics meet වලට එන සෙනග . ලංකාවේ තිබ්බ නම් සෙල්ලම් කරන උන්ගේ ගෙවල් වල උන් විතරයි එන්නේ .
    එක්කෝ ලංකාවේ එකෙක් ඉන්න දවසට විතරයි එන්නේ .
     
    • Sad
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,806
    48,449
    113
    ඉතිං බං ඒක විතරනේ ලංකාව හරි හමන් ඵකකට කියලා දින්නේ..ඒක දින්න නිසා තමයි ලොකේ සමහරක් උන්‍ ලංකාව කියලා රටක් තියෙන්නේ කොතනද කියලා හරියටම දැනගත්තේ...😅
     
    • Like
    Reactions: Inigo Montoya