AI දුන්න ලනුවක් නිසා ඇමරිකා - චීන යුද්දයක් ඇති වෙන්න ගිහිල්ල

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,272
    5,761
    113
    චීන නැවක න්‍යශ්ටික ආයුද හදන කොටස් තිබුන කියල AI වලින් රිපෝට් එකක් දීල, ඇමරිකන් ආමි එක නැවට බහින්න ඔක්කොම ලෑස්ති වෙලා රිපෝට් එක නැවත චෙක් කරද්දි වැරැද්ද අහුවෙලා තියෙන්නෙ

    වැඩි කල් යන්න කලින් AI වලින් හොදම එකෙන් ඇර ගනී වගේ

    Exclusive: US military had close call after using AI for false intelligence report, sources say

    The intelligence report, circulated across the US military this spring in the midst of the war with Iran, immediately set off alarm bells: A Chinese ship in the Middle East was transporting components of a nuclear weapons program.

    The US military swung into action with plans to intercept the vessel, according to four sources familiar with the episode. According to two of the sources, armed members of the US military were preparing to board the ship. Military planes were in the air, one of those sources and another source familiar with the incident said.

    It was only just before the planned operation that officials dug deeper into the report put together by a special operations command analyst and found it had been generated with the help of artificial intelligence (AI) — and that a chatbot the analyst had used inaccurately identified the material the ship was carrying. CNN was not able to learn what the misidentified cargo was.

    The report, according to one of the sources, was “entirely false.” But it also “almost started a war,” the source said. Any US operation against a Chinese vessel could have risked spiraling into an armed conflict between the two nations.

    https://edition.cnn.com/2026/09/18/politics/us-military-ai-false-intelligence-china-ship
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793

    ආහ් CNN, මේ දවස්වල ලිබරල් ඒ කියන්නෙ ගෑනු/පිරිමි හරියට තේරුම් බේරුම් කරගන්න බැරි පොන්නයෝ සෙට් එක හදනවා උන්ගෙ උන් ටිකක් උඩින් දාල AI oversight සීන් එකකට යන්න. ඒකට කරන fear mongering operation එක තමා ඔය යන්නෙ. 🤭 🤭
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    566
    743
    93
    ආහ් CNN, මේ දවස්වල ලිබරල් ඒ කියන්නෙ ගෑනු/පිරිමි හරියට තේරුම් බේරුම් කරගන්න බැරි පොන්නයෝ සෙට් එක හදනවා උන්ගෙ උන් ටිකක් උඩින් දාල AI oversight සීන් එකකට යන්න. ඒකට කරන fear mongering operation එක තමා ඔය යන්නෙ. 🤭 🤭
    Chair GIF
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,272
    5,761
    113
    ආහ් CNN, මේ දවස්වල ලිබරල් ඒ කියන්නෙ ගෑනු/පිරිමි හරියට තේරුම් බේරුම් කරගන්න බැරි පොන්නයෝ සෙට් එක හදනවා උන්ගෙ උන් ටිකක් උඩින් දාල AI oversight සීන් එකකට යන්න. ඒකට කරන fear mongering operation එක තමා ඔය යන්නෙ. 🤭 🤭
    (y)
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,891
    17,364
    113
    35
    Spain
    ඒ වුනාට ජාත්‍යන්තර මුහුදේදී, ඕනෑම යුධ නැවක් නොවන නැවු, යාත්‍රා පරීක්ෂා කරන්න ඕනෑම රටක නාවික හමුදාවට පුළුවන් නේ? අත්ලාන්තික්, පැසිෆික් සාගරවල චීන, ඕස්ට්‍රේලියන් ඇමෙරිකන් නැවු පරීක්ෂා කරන්න ලංකාවේ නාවික හමුදාවට පුළුවන්. අපේ උන් එහෙම නොගියට.
     
    • Like
    Reactions: UbeThaththa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,806
    48,444
    113
    කොහොමත් කවදාහරි ඔය යුද්දේ අැති වෙනවා..චීන්නු ඒකයි දැන්මම රෙඩි වෙන්නේ යුධ තාක්ෂණයෙන් වගේම වෙන වෙන දේවල් වලිනුත්...

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    නෑ
    ඔය තියෙන්නෙ මම උබෙ වයිෆ්ට ගහද්දි බලන් ඉන්න පුටුව
    ඔහොමවත් හිතලා උඹ ඉස්සරහා උඹේ අම්මට ගමේ උන් අරින දුක අඩු කරගන්න බලමු පොන්ස් 🤭 🤭

    උඹ හතර වටෙන් පුකේ ඇරගන්න එක උඹේ අම්මගෙ ජාන වලින් ආපු එකක් වෙන්න ඕන නේද? 🤔🤔
     
  • Aug 21, 2026
    83
    101
    18
    ඔහොමවත් හිතලා උඹ ඉස්සරහා උඹේ අම්මට ගමේ උන් අරින දුක අඩු කරගන්න බලමු පොන්ස් 🤭 🤭

    උඹ හතර වටෙන් පුකේ ඇරගන්න එක උඹේ අම්මගෙ ජාන වලින් ආපු එකක් වෙන්න ඕන නේද? 🤔🤔
    Your-paragraph-text.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    ඔහොමවත් හිතලා උඹ ඉස්සරහා උඹේ අම්මට ගමේ උන් අරින දුක අඩු කරගන්න බලමු පොන්ස් 🤭 🤭

    උඹ හතර වටෙන් පුකේ ඇරගන්න එක උඹේ අම්මගෙ ජාන වලින් ආපු එකක් වෙන්න ඕන නේද? 🤔🤔
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,550
    3,905
    113
    Speed force
    ආහ් CNN, මේ දවස්වල ලිබරල් ඒ කියන්නෙ ගෑනු/පිරිමි හරියට තේරුම් බේරුම් කරගන්න බැරි පොන්නයෝ සෙට් එක හදනවා උන්ගෙ උන් ටිකක් උඩින් දාල AI oversight සීන් එකකට යන්න. ඒකට කරන fear mongering operation එක තමා ඔය යන්නෙ. 🤭 🤭
    හුගක් දුරට මේක වෙන්න ඕනේ. පහුගිය ටිකේ Altman කාරයයි, Elon, Cluade එකේ ලොක්කො ඔක්කොම එකතු වෙලා Ai හරි නරකයි, research slow කරන්න ඕනේ කියලා එකග උන නේ. එකේම part එකක් වගේ මේකත්. එක්කෝ china open source model වලට ගේම දෙන්න යන්නේ ban කරලා. මොකක් හරි එකක් ඇති.
     
    :unsure: