ලබන පෙබරවාරියට මගෙ phone එකට අවුරුදු 5යි, දැන් බැටරි හෙල්ත් එකත් 78%, ඒ කාලෙ වේද්දි 70ට විතර බහී. iphone එකක් ගත්තොත් අවුරුදු 5ක් 6ක් වත් දුවන්න එපැයි ලංකවෙ ආර්තිකෙ හැටියට.
ඊලඟ දේ තමා 20 year anivesary එක නිසා redesign සීන් එකකුත් ඇහෙනවා 2027 වෙද්දි.
එහෙම බැලුවාම අලුතින් iphone 18ක් ගන්න එකද කරන්න ඕනා? නැත්තන් මේකට බැටරි replacement එකක්ද කරන්න ඕන? බැටරි replacement එකක් කරනවානම් ලංකාවෙ හොඳ place මොනාද?

, නැත්තන් උඹ කවදා වෙනකන් මෙහෙම පුකේ ඇරගන්නද හදන්නෙ.
mehema nuulak danawane weekend eke, ehema dewal walin kiyak gattad kiyapnko mulin