මේ සින්දුව තියන කෙනෙක් කියන්ඩෝ

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,858
    3,876
    113
    USA
    කාගේ ගවවත් මේකේ සම්පූර්ණ සින්දුව තියනවාද ටිකක් පරණ එකක්. අඩුම ගානේ කියන කෙනාවත්

    ආසිරි ගී වරුසා වැටෙයි ජීවිතේ සරසා
    රොන් සුවදින් ගාවසා සිටින්නෙමි සුවෙන් ඉවසා

     
    Last edited:
    • Like
    • Love
    Reactions: kinkon and Yudewwa

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,942
    3,522
    113
    karaoke singing GIF by Tyler, the Creator
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,858
    3,876
    113
    USA
    ඔය සින්දුව අහල තියෙනවා කාගෙද කියල මතක නෑ..
    මම හිතන්නේ ප්‍රසිද්ද ගායිකාවක් නෙවෙයි මචන්. මමත් ඕක FM එකකින් රෙකොර්ඩ් කරගත්ත එකක් 2009 වගේ
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,093
    2
    116,353
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම හිතන්නේ ප්‍රසිද්ද ගායිකාවක් නෙවෙයි මචන්. මමත් ඕක FM එකකින් රෙකොර්ඩ් කරගත්ත එකක්
    මමත් රෙකෝඩ් කරපු එකක් තිබ්බ 2005ට කලින් දැන් ඒක නෑ..

    මට මතක විදියට ඔය ගායිකාවගෙ නම " රාණි ජෝෂෆ් " :-)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,858
    3,876
    113
    USA
    පට්ට සින්දුවක් හැබයි.
    ෂිට් සම්පූර්ණ සින්දුව හොයාගන්ඩ බැනේ බන්. ඒ කලේ එළකිරි හිටපු නාකි ටික දැන් එළකිරි එන්නේ නැතුව ඇති. ජීවිතේ සැදෑ සමේ ගෙවනවා ඇති 😢

    මමත් රෙකෝඩ් කරපු එකක් තිබ්බ 2005ට කලින් දැන් ඒක නෑ..

    මට මතක විදියට ඔය ගායිකාවගෙ නම " රාණි ජෝෂෆ් " :-)
    හපොයි මචන් අපරාදේ. ඔය නමින් හොයලා බලන්නම්. තැන්කු වේවා
    ------ Post added on Sep 19, 2026 at 10:39 PM
     
    • Like
    Reactions: kinkon

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,231
    7,548
    113
    ෂිට් සම්පූර්ණ සින්දුව හොයාගන්ඩ බැනේ බන්. ඒ කලේ එළකිරි හිටපු නාකි ටික දැන් එළකිරි එන්නේ නැතුව ඇති. ජීවිතේ සැදෑ සමේ ගෙවනවා ඇති
    මේකෙ දාපං ඕක. සිංදුව ලැබෙනව සත්තයි.
    @navinnuwan මෙනින මේ ත්‍රේඩ් එකේ
    https://elakiri.com/threads/sinhala-lossless-music.2139827/
     
    Last edited:
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,858
    3,876
    113
    USA
    මමත් රෙකෝඩ් කරපු එකක් තිබ්බ 2005ට කලින් දැන් ඒක නෑ..

    මට මතක විදියට ඔය ගායිකාවගෙ නම " රාණි ජෝෂෆ් " :-)
    මෙතන තියන්වද මචන් ඒ සින්දුව?
    Screenshot 2026-09-19 132057.jpg


    මේකෙ දාපං ඕක. සිංදුව ලැබෙනව සත්තයි.
    @navinnuwan මෙනින මේ ත්‍රේඩ් එකේ
    https://elakiri.com/threads/sinhala-lossless-music.2139827/
    එල මචන් මම දාන්නනම්. මේ වගේ දෙකට ලංකාවේ තියෙන්නේ මේක විතර නේ
    ------ Post added on Sep 19, 2026 at 10:54 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,231
    7,548
    113
    එල මචන් මම දාන්නනම්. මේ වගේ දෙකට ලංකාවේ තියෙන්නේ මේක විතර නේ
    දැං දාපං ඕකෙ ඉන්න උන් ගාව නැති එකක් නෑ
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,858
    3,876
    113
    USA
    දැං දාපං ඕකෙ ඉන්න උන් ගාව නැති එකක් නෑ
    එල මචන් දැම්මා තැන්ක්ස්


    Mn kiuwa, ahunada, lassanada





    ඔය සින්දුව අහල තියෙනවා කාගෙද කියල මතක නෑ..
    Thank you all
    ------ Post added on Sep 19, 2026 at 10:57 PM
     
    • Love
    Reactions: Yudewwa