ලංකාවට මොනටයිසේසං දීලා සකර්බර්ග් කරපු දෙයක් .. !!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,928
    169,442
    113
    එකමත් එක රටක
    මේක විවරණය කරන්න කවුරු හරි ප්ලීස්
    ඉපදිච්ච දවසේ ඉදන් තාක්සනේ එක්ක හැදුනා කියන gen z උන් තමයි දන්නේ .. :lol:
    අපරාදේ කලින් gen වල උන් මේවා හදල දුන්නේ මුන්ට .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,904
    48,781
    113
    මහ උන් දෑවැද්ද දුන්නේ නැති නිසා දැන් ඉන්න ලොන්ත පොලොස් ලපටි පාංකඩයෝ උන්ගේ ගෑණුන්ව online විකුණනවා ඵදා වේල හොයාගන්න...ඔය වගේ අඩු කුලේ පිංගුත්තරයෝ බඳින කෙල්ලොත් දැනගන්න ඕන නිකම්මු බඳින්නේ නැතුව අඩු ගානේ දෙන්නටම කාලා බීලා හරි ඉන්න ජොබක් කරන ඵකෙක්ව බඳින්න..නැත්නම් ඉගෙනගෙන හොඳ ජොබක් කරලා තනියෙම ජීවත් වෙන්න පුළුවන් විදිහට තමන්ගේ life ඵක හදාගන්න.කෙල්ලොත් ඉතිං ජාඩියට මූඩිය වගේ උන්ටම සෙට් වෙනව...උනුත් අඩු කුලේ නේ...😅
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,572
    55,703
    113
    Colombo

    දැන් පොඩි කපල් සැරටම cuckකුටු සීන් එකේ ඉන්නවලු නේද ??
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,232
    6,718
    113
    ඉපදිච්ච දවසේ ඉදන් තාක්සනේ එක්ක හැදුනා කියන gen z උන් තමයි දන්නේ .. :lol:
    අපරාදේ කලින් gen වල උන් මේවා හදල දුන්නේ මුන්ට .
    ෆයිවර් එකේ කොස් කොල වික්කේ මේවගේ වුන් තමා.. අන්තිමට වැඩක් කරන එඋන්ටත් අකවුන්ට් එකක් හදා ගන්න නෑ..
     
    • Haha
    Reactions: dinu09

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,400
    1
    13,376
    113
    Gotham City
    ඉපදිච්ච දවසේ ඉදන් තාක්සනේ එක්ක හැදුනා කියන gen z උන් තමයි දන්නේ .. :lol:
    අපරාදේ කලින් gen වල උන් මේවා හදල දුන්නේ මුන්ට .
    තාක්ෂණය එක්ක කියන්මෙ මේකනෙ
    ඇල්ගොරිතම් එකට පිංසිද්ධ වෙන්න වයිරල් වෙන්න ලේසි කරලානෙ හැම එකම .ඒ වගෙම එඩිටින් පාරත් පට්ට ලේසි .
    හිතපන් මේ මුකුත් නැති කාලෙ ඔය වගෙ වීඩියො එකක් ශුට් කරලා එඩිට් කරලා ෆයිල් ෆෝමැට් වලට කන්වර්ට් කරලා අප්ලෝඩ් කරන්න කොච්චර අමාරුද කියලා .
    දැන් ඔව්වා ඔනි නැහැ නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,928
    169,442
    113
    එකමත් එක රටක
    තාක්ෂණය එක්ක කියන්මෙ මේකනෙ
    ඇල්ගොරිතම් එකට පිංසිද්ධ වෙන්න වයිරල් වෙන්න ලේසි කරලානෙ හැම එකම .ඒ වගෙම එඩිටින් පාරත් පට්ට ලේසි .
    හිතපන් මේ මුකුත් නැති කාලෙ ඔය වගෙ වීඩියො එකක් ශුට් කරලා එඩිට් කරලා ෆයිල් ෆෝමැට් වලට කන්වර්ට් කරලා අප්ලෝඩ් කරන්න කොච්චර අමාරුද කියලා .
    දැන් ඔව්වා ඔනි නැහැ නෙ
    video එක හදන එකට වඩා content එක නේ මෙතන අවුල
    කරන්න වෙන දෙයක් නොදන්නා කමට ගෑනිගේ පුකට ගහල හරි කීයක් හරි හොයාගන්න බලන්නේ
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,400
    1
    13,376
    113
    Gotham City
    video එක හදන එකට වඩා content එක නේ මෙතන අවුල
    කරන්න වෙන දෙයක් නොදන්නා කමට ගෑනිගේ පුකට ගහල හරි කීයක් හරි හොයාගන්න බලන්නේ
    ලේසි නිසානෙ ,
    මොනිටයිසේෂන් තියෙනාවා ඔනි ගොනෙක්ට මොකක් හරි කියලා පොර වෙන්න පුළුවන් නෙ ,
    අර අමුක ඩුමුක අමල් ඩුමල් මතකද ,
    අන්න ඒ වගෙ දෙවල් තමා මෙව්වත් ,