එන්න මගේ ඩෝබි යාලුවනේ - කොටා උඹලට වැලි දාල ඇරලා නේද? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,345
    77,406
    113
    https://www.gossiplankanews.com/202...-way-residential-solar-panels-earn-money.html

    යකෝ අන්න ඉස්සරහට එන උන්ට solar වලට දෙන්නෙ net plus කියලා මොඩල් එකක් විතරලු. ඒ කියන්නෙ තමන් generate කරන ඔක්කොම leco/cebට දෙන්න ඕනා. ඒකට උඹල්ට සල්ලි ගෙවනවා. ඒ ඇරෙන්න උඹලා පාවිච්චි කරන ගානට බිල වෙනම එනවා.

    වේසිගෙ පුතාල උඹලගෙන් දැන් 20ට විතර අරන් අස්ප ගනන් වලට උඹ්ලටම ඒක විකුනන සීන් එකක් තියෙන්නෙ. ඉස්සහර ගෙදරකට AC එකක් ගහන්න පුලුවන් වෙන්නෙ ජයශාන්ත අයියට ගෙදර ගෑනිව දෙන ජෙප්පන්ට විතරයි වගේ.

    ආතල් හුත්තො ආතල්.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,400
    3,764
    113
    colombo
    මම ඔයා සීන් ඒක දන්නේ නැහැ. කොහොමද ආණ්ඩුව දැනගන්නේ. ගෙදර පාවිච්චි කරලා ඉතුරු ටික දෙන්නේ කියලා. 😑
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,189
    30,045
    113
    මම ඔයා සීන් ඒක දන්නේ නැහැ. කොහොමද ආණ්ඩුව දැනගන්නේ. ගෙදර පාවිච්චි කරලා ඉතුරු ටික දෙන්නේ කියලා. 😑
    Net plus එකට export කරන units බලන්න වෙනම meter එකක් දෙනවා import කිරීමක් නැහැ . ගෙදර connection එකට සම්බන්දයක් නැහැ
     
    • Like
    Reactions: jjpala

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,496
    113
    ඉතින් හොඳයිනේ බන්. අපි ජවිපෙ බලේට ගෙනාවේ ධනේශ්වර උන්ටයි සුළු ධනේශ්වර උන්ටයි කෙලවන්න තමයි. දැන් ගිහින් අඬල නිදාගනින්.
     
    • Haha
    Reactions: shenat

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,292
    27,482
    113
    image.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,269
    50,595
    113
    සේදවත්ත
    මදැයි නිර්දන පන්තියක් ගෙනල්ලා හොදවැයින් ඇරවගන්නවා. ලිබරල් දේශපාලන පක්ශයක් නැති අවාසිය තමා විපක්ශයේ. ගෝතයෙක් නේ ඉන්නේ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,047
    113
    මාලඹේ
    සාදු සාදු දැන් වොශින් මැශින් Net + හොද කියන රචනා බලා ගන්න පුලුවන්😂😂😂😂
     

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    175
    219
    43
    Grid ekata export karanna solar gahanna eka nan wedak ne issarahata. Ekath Tax adu karala system price wath adu karanna discussion ekak wath nene. Off-grid ekak gahagena paduwe Inna thiyenne.
     
    • Like
    Reactions: silent one

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,851
    2,692
    113
    ඉතින් බං, අපි ගෙදර තියෙන සොලාර් එකේ බැටරියේ අවුට්පුට් එක කෙලින්ම අපේ ගෙදරටම දුන්නාම උන් කොහොමද ඒක නවත්තන්නේ?
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,771
    5,343
    113
    නිර්ධන පන්තියක් ගෙනල්ලා ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ආයිබෝවන්

    ඉස්සරහට මහන්සි වෙලා ගොඩ ආපු සෙට් එකටම කෙළවලා, නිකං පින් බත් ගිලින එවුන්ට දෙන එක තමයි වෙන්නේ

    හරි හමන් විපක්ෂයක් නැති උනාම ඕක තමා වෙන්නේ
     

    pahan1989

    Active member
  • Dec 3, 2015
    206
    63
    28
    නිර්ධන පන්තියක් ගෙනල්ලා ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ආයිබෝවන්

    ඉස්සරහට මහන්සි වෙලා ගොඩ ආපු සෙට් එකටම කෙළවලා, නිකං පින් බත් ගිලින එවුන්ට දෙන එක තමයි වෙන්නේ

    හරි හමන් විපක්ෂයක් නැති උනාම ඕක තමා වෙන්නේ
    Wipakshe da chande dunne ?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,405
    15,103
    113
    🌎
    ඉතින් බං, අපි ගෙදර තියෙන සොලාර් එකේ බැටරියේ අවුට්පුට් එක කෙලින්ම අපේ ගෙදරටම දුන්නාම උන් කොහොමද ඒක නවත්තන්නේ?
    Me on grid valata ne