සජිත් අනුර ඩීල් එක. අපි නේ ඒ කියන්නේ

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,009
    3,246
    113
    colombo
    රජයට විරුද්ධ වෙන්න ඕනෑ තරම් කරුණු තිබියදී
    විපක්‍ෂ නායක එය නොකරන්නේ ඇයි කියා හිතාගන්න බෑ..
    - කොළඹ UN ප්‍රධානී

    මෙරට නීති සම්පාදන ක්‍රියාවලියේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ බරපතළ අඩුපාඩු රැසක් පවතින බවත්, බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් වන පනත් කෙටුම්පත් නිසි ලෙස කියවා අධ්‍යයනය නොකරම ඡන්දය භාවිත කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්ච් මහතා අනාවරණය කරනවා.
    කොළඹදී සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෑතකදී සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත වීමෙන් අනතුරුව, ඊට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ඇතුළුව මන්ත්‍රීවරුන් 45 දෙනෙකු පමණ සමඟ තමන් සාකච්ඡා කළ බවයි.

    කෙසේ වෙතත්, එම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් අදාළ පනත් කෙටුම්පත කියවා හෝ නොතිබූ අතර, තමන් ඡන්දය ලබා දුන්නේ කුමන කරුණු සඳහා දැයි ඔවුන් නිසි ලෙස දැනුවත්ව නොසිටි බව ද හෙතෙම සඳහන් කළා.

    ජනතාව විසින් පත්කර පාර්ලිමේන්තුවට යැවූ මන්ත්‍රීවරුන් එම මූලික වගකීම හෝ ඉටු නොකරන්නේ නම් ඔවුන් මන්ත්‍රී ධුර දැරීමෙන් පලක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නා.

    එමෙන්ම, මෙරට විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ද අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා මෙසේ ද පවසා තිබෙනවා.

    "මෑතකදී මම විපක්ෂ නායකවරයා හමුවී රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහිදී මට පැහැදිලි වුණා රජයේ ක්‍රියාමාර්ග විවේචනය කිරීමට හෝ විරුද්ධ වීමට ඔහු සතුව ඕනෑ තරම් ප්‍රමාණවත් කරුණු තිබෙන බව. එසේ තිබියදීත්, ඔහු එම කරුණු කෙරෙහි නිසි අවධානයක් යොමු නොකරන්නේ මන්දැයි මට තේරුම් ගන්න බැහැ."

    සිවිල් සමාජය සහ දේශපාලන අධිකාරිය අතර පවතින සම්බන්ධතාව බිඳවැටී ඇති බව පෙන්වා දුන් ෆ්‍රැන්ච් මහතා, ලොව සාර්ථක වූ වෙනත් රටවල සිවිල් සමාජය සහ දේශපාලන ක්‍රමය යා කරමින් ශක්තිමත් පාලමක් පැවති බව සිහිපත් කරනු ලැබ තිබෙනවා.
    ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය හරහා ඇතැම් අවස්ථාවලදී ජනතාවට අහිතකර සහ අප්‍රසන්න නීති බිහිවන්නේ මෙම සමස්ත ක්‍රියාවලියේ පවතින දුර්වලතා හේතුවෙන් බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

    https://www.facebook.com/liveatsril...-එය-නොකරන්නේ-ඇයි-කියා-හිතාග/1547355044105167/
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,384
    9,222
    113
    Around the world
    පැහැදිලිවම, මේ රටට වෙලා තියෙන එක හෙනයක් තමයි ඔය පතෝල විපක්‍ෂ නායක. "බල්ලා පිදුරු කන්නෙත් නැ කන ගොනාට දෙන්නෙත් නැ"
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,133
    1,015
    113
    V
    i don't think there is a deal. he knows he will be the automatic winner of any future election .
    he doesn't make much noise about rajapassa cid dramas bcuz his fan base hates rajapassas just as much as they hate jeppas. but its true he needs to do more about 22 to attract moderate voters.

    but if there is a deal then im sure its regarding drug containers .worst case scenario is death penalty for pachaya and couple of top jeppas in pelawatta.
     
    Just something I’ve been thinking about. The way this government is going, I feel like Sajith could become a strong contender if he manages to bring together the UNP side and some of Namal’s supporters.

    But honestly, I’m starting to feel like making things better for ordinary people isn’t really their first priority. Maybe there’s a bigger plan to change the whole political system and keep power concentrated in one group, somewhat like what we’ve seen in Vietnam or China.

    Another thought I had — and this is just my own speculation — is whether there could be some kind of deal between Sajith and the current government. Like, if Sajith eventually comes to power, maybe he won’t go after the current leaders over past issues, and they would do the same for his side.

    It kind of reminds me of the old Ranil–Mahinda era, where politicians could be rivals in public but still have some understanding behind the scenes.
     
    yeah puthano can do better. i heard him saying 'people gave 2/3 to gov so there is nothing much opposition can do '
    which is dumb logic .people didn't give 2/3 as a group , people vote as individuals ,they had no prior knowledge of the outcome ,had they known they would have never given 2/3 to this terrorist group.

    at the same time pachaya has 2/3 power so reality wise there isn't much opposition can do within the democratic system.
    sitting president and his group is doing everything to stay out of prison after they loose power. they have no time to focus on development not that they have brains to do that either. bugger is taking the country into a real dark hell hole.
     
    Similar threads