ශ්‍රී ලාංකික කාන්තාවක් නොර්වේ ප්‍රවාහන ඇමති ධූරයට 👏 👏 👏

planner123

Well-known member
  • May 22, 2018
    9,145
    15,706
    113
    Refugee gihin gemak gahuwa un owa gena danna nisa thamai mehe boruwata prashna wage hasirenne. Nathnam unge mehe inna unwa a ratawal walata genna ganna, ehen NGO atawan salli maatiya gahanna baha neh.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,889
    50,224
    113
    සේදවත්ත
    නෝවේවලට ලෝ ෆ්ලෝ බස් දානව
    වැලිකොට්ට දාල නායගිය කදු හදලා පාරවල් නැවත යතාතත්වයට ගන්නවා
    අලුතින් දුම්‍රිය ඇන්ජින් ගේනවා
    සීට් බෙල්ට් අනිවාර්ය කරනවා
    මාස 3 සැරයක් යෝග්යතා සහතික අනිවාර්ය කරනවා නෝර්වේ වාහන හිමියන්ට
    වැඩියෙන් විද්‍යුත් වාහන සදහා බදු සහන දෙනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,943
    1
    15,343
    113