ගුවන් හමුදාව සංඝ රත්නය සමග එක්ව ගුවන් යානයකින් පිරිත් පැන් හෙලයි. ✈️🚁☸️🙏🏻🌧️💦

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,566
    8,842
    113
    ධම්මික පැණිය මතක් උනා 😂

    dhammika-paniya-750x500.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,512
    35,368
    113
    පල්ලෙගම සාදුව එක්කගෙන ගිහින් නැද්ද?
    උන්නාන්සේ ගාවත් පැන් වගයක් තියෙනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,995
    50,318
    113
    සේදවත්ත
    ට්‍රැක් ඝණයෝ ඉන්නේ. පුජකයෝ ඔක්කටම ට්‍රැක් ලංකාවේ එකටම හරියන ආයතනත් ඉන්නවා පිනට කන උන් ගෙන් ආතල් ගන්න .
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    752
    958
    93
    ශ්‍රී ලංකාව
    මේකේ ඇති හාස් කමක් නෑ. ගූගල් වෙදර් බලපු ඕනෙ මෝඩයෙක් දන්නවා 20න් පස්සෙ වහින කාලගුණයක් තියෙන බව. 😆🤌 නිකං බුදු දහමට නිගා කරන්න එපා.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    752
    958
    93
    ශ්‍රී ලංකාව
    දැං කරුමෙට වත් නාය යන්න ගත්තොත් ඉවරයි මුං ටික. 😅

    වහින්නෙ නැති රටවල් වලට ගිහිං පිරිත් පැං ඉහලා රටට ඩොලර් ගේන්න බැරිද දන්නේ නැහැ මේ තට්ටයො ටිකට. 👍
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,711
    17,854
    113
    Auckland
    ධම්මික පැණිය මතක් උනා 😂

    dhammika-paniya-750x500.jpg

    දම්මික පැනි උඩ ඉදන් හැලුව නම් රටේ ලෙඩ ඔක්කොම සනීප වෙලා යයි :lol:

    Not just the locals seeing this dumb shit :lol:


    ------ Post added on Sep 20, 2026 at 6:58 PM
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,257
    5,731
    113
    දැං කරුමෙට වත් නාය යන්න ගත්තොත් ඉවරයි මුං ටික. 😅

    වහින්නෙ නැති රටවල් වලට ගිහිං පිරිත් පැං ඉහලා රටට ඩොලර් ගේන්න බැරිද දන්නේ නැහැ මේ තට්ටයො ටිකට. 👍

    බෑ ඒ රටවල පාදිලියො කරනව ඒ වැඩේ 😂



    The Office Lol GIF