කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,358
    5,884
    113
    26-09-19_22-38-44.jpg



    සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම මෙන්ම අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුව, කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර තිබේ.
    නිකායේ විනය කමිටුව සහ කාරක සංඝ සභාව එක්ව සිදු කරන ලද විශේෂ විනය පරීක්ෂණයකින් අනතුරුව මෙම දැඩි තීරණය ගෙන ඇත.

    එහිදී නිකායික විනය බලධාරීන් නිගමනය කර ඇත්තේ, උන්වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී පවත්වන ලද ඇතැම් ධර්ම දේශනා සහ ප්‍රසිද්ධ ප්‍රකාශ ථේරවාදී සම්ප්‍රදායේ මූලික ඉගැන්වීම්වලට සෘජුවම හානි පමුණුවන බවයි. විශේෂයෙන්ම සම්ප්‍රදායික ථේරවාදී ඉගැන්වීම්වල එන ප්‍රධාන සංකල්ප කිහිපයක් සම්බන්ධයෙන් සුදස්සන හිමියන් ඉදිරිපත් කළ නව්‍ය අර්ථකථනයන් මෙහිදී විනය බලධාරීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

    කෙසේවෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් මීට පෙර අදහස් දක්වා තිබූ කැකිරාවේ සුදස්සන හිමියන් අවධාරණය කර තිබුණේ, තමන් වහන්සේ කිසිදු අවස්ථාවක බුදුදහමේ මූලික සූත්‍ර ධර්මයන් ප්‍රතික්ෂේප කර නොමැති බවයි. පසුකාලීනව දහමට එක්වූ අටුවා විවරණ සහ ජනප්‍රිය ඇදහිලි විශ්වාසයන් ශාස්ත්‍රීය හා විචාරාත්මක දෘෂ්ටිකෝණයකින් යුතුව විග්‍රහ කිරීමට පමණක් තමන් වහන්සේ උත්සාහ කළ බව උන්වහන්සේ පෙන්වා දී තිබිණි.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තරයේ අවධාරණය කර සිටින්නේ, නිකාය නියෝජනය කරන සාමාජික භික්ෂූන් වහන්සේ නමක වශයෙන් ශ්‍රී ලාංකේය ථේරවාදී මූලධර්මයන්ට සහ නිකායික සංඝ සභාව විසින් සම්මත කර පිළිගන්නා ලද සම්මුතීන්ට පූර්ණ ලෙස ගරු කිරීමට සහ බැඳී සිටීමට සෑම භික්ෂුවක්ම වගකීමෙන් යුක්ත වන බවයි.

    https://www.lankacnews.com/2026/09/blog-post_81.html
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,502
    3,679
    113
    43
    Wakanda

    මේ පොට්ටයත් කැරිම සතෙක් , සල්ලි වලට ඕන දෙයක් කරයි.
    ඔය කැකිරි සුදා පින්පව් කියල දෙයක් නෑ නැවත ඉපදීම කියල එකක් නෑ සුද්දෝධන කියන්නෙ හරක් බලාගත්ත මනුස්සයෙක් කියල ධර්මයයි ඉතිහාසයයි දෙකම විකුර්ති කරද්දි තාම ඌගෙ පුක හෝදනව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,569
    35,472
    113
    දැන් ඉන්න ත්‍රෛයි නිකායික උන්නාන්සෙලා බුදුරාජාණන් වහන්සේ වැඩියත් ආපහු යන්න කියනවා.
    සුවපත් වෙත්ව!
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,829
    113
    හොදම වැඩේ පකයට. මේකෙත් ඉන්නව ඔය කැකිරාවේ සුදස්සනල කීප දෙනෙක්. ලගදීම උනුත් මේකෙන් එලවනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,393
    1
    52,839
    113
    ප*යාගල
    sorry.com
    පාපිස්සෙ බඩු හලපු තට්ට වේසිගෙ පුතා ගැන මුකුත් නැ.
    කැරියා ලොවෙත් සිවුරෙන් බඩු පිහිදාන්න ඇති.
     
    • Like
    Reactions: gulp