හයියෙන් දුවලා සිද්ද වුනේ.. ඉංග්‍රිසි ඩොකා කිව්වා විශේෂ සෙරෙප්පුවක් හදාගෙන ඒක දාගන්න කියලා , පේන් කිලර්ස් දුන්නා , ගොඩක් අමාරුනම් සර්ජරි එකකට යන් කිව්වා...ලක්ෂ 3-4 ක් යයිලු.කපලා කොටලලු කරන්නේ
මම බයයි බන් ඔය මගුල්වලට..ඕක කරාම ඇවිද ගන්න බැරි වුනොත් මොන දෙයියන්ට කියන්නද?
මම ආයුර්වේද මෙඩිසින් පටන් ගත්තා..පොඩි ගුනයක් තියනවා...ඉස්සර වගේ වේදනාව ටිකක් අඩුයි..මේක හැදිච්ච එකෙක් ඉන්නවද ..පුදුම දුකක් බන් ..ලැට් එකට ගිහින් අඩිය තියා ගන්නත් බෑ..ඇවිදගන්නත් බෑ...වේදනයි
[+] Update 22/09
මම ඔප්රේෂන් කරේ නෑ. මම සිංහල බෙහෙත් පත්තුවක් බැන්දා දැන් වාර 02 යි . ගුනයක් දැනෙනවා වගේ තේරෙනවා..ඉංග්‍රිසි පේන් කිලර්ස් බේත් බිව්වා.

Last edited: