කකුලේ පොට ගියා - බලනහරේ කේස් එකක් - අඩිය තියා ගන්නත් බෑ..ඇවිදගන්නත් බෑ...වේදනයි Achilles Tendon

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,377
    12,327
    113
    හයියෙන් දුවලා සිද්ද වුනේ.. ඉංග්‍රිසි ඩොකා කිව්වා විශේෂ සෙරෙප්පුවක් හදාගෙන ඒක දාගන්න කියලා , පේන් කිලර්ස් දුන්නා , ගොඩක් අමාරුනම් සර්ජරි එකකට යන් කිව්වා...ලක්ෂ 3-4 ක් යයිලු.කපලා කොටලලු කරන්නේ

    මම බයයි බන් ඔය මගුල්වලට..ඕක කරාම ඇවිද ගන්න බැරි වුනොත් මොන දෙයියන්ට කියන්නද?

    මම ආයුර්වේද මෙඩිසින් පටන් ගත්තා..පොඩි ගුනයක් තියනවා...ඉස්සර වගේ වේදනාව ටිකක් අඩුයි..මේක හැදිච්ච එකෙක් ඉන්නවද ..පුදුම දුකක් බන් ..ලැට් එකට ගිහින් අඩිය තියා ගන්නත් බෑ..ඇවිදගන්නත් බෑ...වේදනයි

    [+] Update 22/09

    මම ඔප්රේෂන් කරේ නෑ. මම සිංහල බෙහෙත් පත්තුවක් බැන්දා දැන් වාර 02 යි . ගුනයක් දැනෙනවා වගේ තේරෙනවා..ඉංග්‍රිසි පේන් කිලර්ස් බේත් බිව්වා.


    images
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,200
    7,496
    113
    එහෙම කොහොමද බන් වෙන්නේ... උඹේ වයස කියක් වගේද...
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,759
    2,591
    113
    සනීප වෙයි. කල් යනවා. සෑහෙන්න රෙස්ට් කරන්නත් ඕනේ.

    රගර් ගහද්දි ඇන්කල් එක යන්න ටකල් කරනවා කියන්නේ ඕක කැඩෙන්න ටකල් කරන එකට තමා.

    සනීප වුනාට පස්සේ ආයි දුවන්න පුළුවන් උනත් ඉස්සර ස්පීඩ් එකම ආයි ගන්න බැරි වීමේ සම්භාවිතාව ඉහලයි.

    පුළුවන්නම් ඕස්ට්‍රේලියාවේ ස්පොර්ට්ස් ස්පෙශලයිස් ඩොකෙක්ට පෙන්නලා ඕස්ට්‍රේලියා වල සර්ජරි කර ගන්න. අඩුම 85%ක් වත් සක්සස් රේට් එකකින් කකුල ආයි සනීප වෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,702
    1
    101,969
    113
    34
    Kalutara
    මගෙත් බල නහරේ දෙපැත්තෙන් කැක්කුමක් එනවා. රෑ වෙද්දී වැඩියි. Achilles tendinopathy කියල හිතුවේ. ඩොකාට පෙන්නුවම බෙහෙත් දුන්නා. බෙහෙත් බොනකන් වේදනාවක් නෑ. නවත්තපු ගමං ආයේ එනවා. අන්තිමේ බ්ලාඩ් එකක් චෙක් කරන්න කිව්වා. ඒකත් නෝමල් කිව්වා. වෙන ඩොකෙක්ගේ නමක් දුන්නා චැනල් කරන්න කියල. ඊළඟ මාසේ දිහාට කරන්න ඉන්නේ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,934
    3,460
    113
    Recover wenakam parissamin. Oka saneepa wenakam parissamin awidapn. Western medicine wala nam full irila nam mahanawaa.

    Puluwan nam qualified wedek gawata palayan. Godin beraganna puluwan nam puluwan kiyawi. yanna puluwan area ekaka honda wedek hoyaganin. Nettan satiyata dawas 3k 4k enna kiwwama umbatama epa weyi. Anika weda kiyana widiyata diet krannat wenawa. Weddunge treatments patta waatha case. Mahansi wenna wenawa. Et hondayi. Godak minissu surgery walata yanne lesiyata.

    Docaala surgery krana kiyapu case weddungen goda daagattu situations personally dekala tyena nisa kiyanne. Hebeyi honda wedek hoyaganin.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,877
    31,150
    113
    ආයුර්වේද කරපන් හරි තැනකින් ගොඩ දාගන්න පුලුවන්. කාලයක් යනවා හැබැයි. ක්ෂනික සහන නෑ