මෙන්න වැඩ. මිඉට වඩා දෙයක් #AKD ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනද? 💪💪💪💪💪

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,004
    23,736
    113
    මොකක්ද බන් මේකෙ හිනාවෙන්න තියෙන්නෙ?
    4G තමයි long range හොඳම. 5G හොඳයි city area වල.
    අනිත් එක 4G වලින් හරියට දෙනවනන් ස්පීඩ් එක වැඩිත් එක්ක.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,675
    16,648
    113
    මේ ගොබිලා කැම්පස් ගිහිනුත් කරන්න අැත්‍තේ කල්ලි ගැහිල රට ගිණි තියන්න ප්ලෑන් ගහපු ඵක වෙන්න අැති... කැම්පස් ගියානම් ඔය වගේ ගොබ්බ කථා කියයිද..

     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,082
    6,803
    113
    ගග අද්දර
    මොන නෙට්වර්ක් එකෙන්ද මෙයා 4g දෙන්න හදන්නේ?
    මොබිටෙල් නම් මොන ලබ්බ දුන්නත් ස්ලෝ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,047
    18,201
    113
    මොකක්ද බන් මේකෙ හිනාවෙන්න තියෙන්නෙ?
    4G තමයි long range හොඳම. 5G හොඳයි city area වල.
    අනිත් එක 4G වලින් හරියට දෙනවනන් ස්පීඩ් එක වැඩිත් එක්ක.
    ලංකාවේ කොහොමත් 5g tower නෑ. 5g connection ඔක්කොම 4g tower වලින් දෙන NSA ඒවා
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,811
    1,322
    113
    Mars
    starlink thiyena eke Internet walata thiyena tax ekawath adu karapanko.

    btw, ado mage dialog postpaid/prepaid connections dekak thiyenawa. ekama social media package eka habai post paid dana kota wadi pura ganak add wenawane
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,374
    1
    58,848
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    🫠

    @topkollek poddak daam wela duum wela da
    sri lanka film GIF by Viber


    මොකක්ද අර්බුදය? 5G ද ඕන ගුපියන්ට?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,100
    5,118
    113
    ඔන්න අලුතෙන් මොකක්ද එනවලු මේ ආන්ඩුවෙ දියුනුව එක්කල පෝජී කනු 4 Gකියල තාස්සනයක්..
    අපේ Analog පෝන් ටික අයින් කරල අලුත් පෝන් ගමු..පෝසත් රටවල් හදන්නෙ එහෙමයි..
    පෝජී කනු 1000ක් නොකිය 10 000 000ක් හැමගේකටම දෙනව කියන්නයි තිබ්බෙ
     
    • Haha
    Reactions: neyohk

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,930
    3,288
    113
    Malabe
    මොකක්ද බන් මේකෙ හිනාවෙන්න තියෙන්නෙ?
    4G තමයි long range හොඳම. 5G හොඳයි city area වල.
    අනිත් එක 4G වලින් හරියට දෙනවනන් ස්පීඩ් එක වැඩිත් එක්ක.
    Moo kiyanne 'Vadima vegavathma internet jaalaya 4G' kiyala. 5G eka, 4G ta vada speedy bn. :-)
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,344
    1,742
    113
    මේ ගොබිලා කැම්පස් ගිහිනුත් කරන්න අැත්‍තේ කල්ලි ගැහිල රට ගිණි තියන්න ප්ලෑන් ගහපු ඵක වෙන්න අැති... කැම්පස් ගියානම් ඔය වගේ ගොබ්බ කථා කියයිද..


    බිලියන 90 = කෝටි 900 :baffled: e muwa gedara tiyaganillako.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,601
    1
    101,749
    113
    34
    Kalutara
    මම කලිනුත් කිව්වනේ මූට පැටලිලා කියලා. මූ අදත් ඒ බයිලාවම ගහල..



    නැත්තන් මොන මෝඩයද මේ 2026 4G tower 4000ක් ගහන්න කතා කරන්නේ? ඒකත් අවුරුදු 3ක් තිස්සේ.. 🥱


     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,464
    13,395
    113
    34
    ෆින්ලන්ඩ්
    මොන නෙට්වර්ක් එකෙන්ද මෙයා 4g දෙන්න හදන්නේ?
    මොබිටෙල් නම් මොන ලබ්බ දුන්නත් ස්ලෝ
    Kanu wa witharai rajayen denne.
    Kanuwa wendesi karanawa, Network owners la ta bid karala position eka ganna puluwun.

    denta eka eka network waling hema thanma gahala tiyena kanu godak aewa ain karai.


    Nelum kulu nen sahenna area ekak cover karanna puluwan. eth indiyawa oke danna denne nehe.
    nelum kulune structure eka okatama hadala tiyena nisa sahenna teconology ekak ethena lesiyen ma impliment karanna puluwun.