දනා ට මානසික ලෙඩක් කියපු එකා ට දනා කියපු දේ 😔 [ Bipolar රිනරාජා ]

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,154
    27,151
    113
    මූව යහ මගට ගත්ත කපල් එකට මොකද උනෙ
    ඒ ගෑණිට අරින්න ගිහින් ගෙදරින් එලව ගත්තා :lol: මුගෙන් confession එකක් අරන් FB දාලා තමා එලවගෙන තිබුනෙ

    ප්‍රබෝධිට අරින්න දුන්නෙ නෑ කියලා සපුමල් එක්කත් ඇරගත්තා

    චැනල් එකේ ලෝගෝ වෙනස් කරන්න කිව්වා කියලා මකායොටත් ඇරියා

    උශාන් කියලා උන්ගෙ ගෙදර සංචාරක හොටෙල් එකක් කරනවා කියලා, ඌටත් බොරු කියනවා කියලා ඇරියා

    සෙල්ෆිය ඩිලිට් කරන්න කිව්වා කියලා ඔෂිටත් කැරි කතා කිව්වා

    මුගේ අළුත් ලයිව් බලනකොට පේන්නෙ මුගෙ අම්මත් මූව trigger කරනවා වගේ. එක්කො ගෑණි පට්ටම බයයි මුට, දෙකෙන් එකක්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,540
    113
    Panadura
    උ කිව්වා කවුරුහරි උව මානසික දොස්තර කෙනෙක් ගාවට එක්කන් යන්න ආවොත් පොරවෙන් ගහල කොටනවා කියල. ඉතින් කවුද බන් යන්නේ මුව ඩොකෙක්ට පෙන්නන්න.. මු තරහ ගියාම යක්ෂයෙක් වගේ.. අනිවා ඔලුව දෙබෑ වෙන්නම කොටාවි.
    පොලිසිය එක්ක යන්න ඕනේ
    දන්න විදිහට කරන්නේ එහෙම
    නාගොඩ පැත්තේ අම්මා කෙනෙක්ට ඔළුව පැලෙන්න ගහපු ඔය වගේ මානසික ලෙඩක් තියෙන පුතෙක් හිටියා ඌට කරේ ඔහොම
     
    • Like
    Reactions: Ldy

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    383
    381
    63
    උ කිව්වා කවුරුහරි උව මානසික දොස්තර කෙනෙක් ගාවට එක්කන් යන්න ආවොත් පොරවෙන් ගහල කොටනවා කියල. ඉතින් කවුද බන් යන්නේ මුව ඩොකෙක්ට පෙන්නන්න.. මු තරහ ගියාම යක්ෂයෙක් වගේ.. අනිවා ඔලුව දෙබෑ වෙන්නම කොටාවි.
    පොලිසිය සප් එක දෙනව ඔය වගේ වැඩවලට බන්
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,131
    14,416
    113
    🌎
    ඒ
    ඒ ගෑණිට අරින්න ගිහින් ගෙදරින් එලව ගත්තා :lol: මුගෙන් confession එකක් අරන් FB දාලා තමා එලවගෙන තිබුනෙ
    ඒ මොකක්ද ඒ සීන් එක. කපල් එක කිව්වම මම හිතුවේ උෂන් ඇන්ඩ් මකායෝ කියලා 🥸
     
    • Like
    Reactions: ChoronaSottiya

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,154
    27,151
    113
    ඒ මොකක්ද ඒ සීන් එක. කපල් එක කිව්වම මම හිතුවේ උෂන් ඇන්ඩ් මකායෝ කියලා 🥸
    මූව මුලින්ම යහමටග ගන්න හදපු ගෑණි

    ඒ ගෑණිට අරින්න ගිහින් ගෙදරින් එලව ගත්තා :lol: මුගෙන් confession එකක් අරන් FB දාලා තමා එලවගෙන තිබුනෙ

    ප්‍රබෝධිට අරින්න දුන්නෙ නෑ කියලා සපුමල් එක්කත් ඇරගත්තා

    චැනල් එකේ ලෝගෝ වෙනස් කරන්න කිව්වා කියලා මකායොටත් ඇරියා

    උශාන් කියලා උන්ගෙ ගෙදර සංචාරක හොටෙල් එකක් කරනවා කියලා, ඌටත් බොරු කියනවා කියලා ඇරියා

    සෙල්ෆිය ඩිලිට් කරන්න කිව්වා කියලා ඔෂිටත් කැරි කතා කිව්වා

    මුගේ අළුත් ලයිව් බලනකොට පේන්නෙ මුගෙ අම්මත් මූව trigger කරනවා වගේ. එක්කො ගෑණි පට්ටම බයයි මුට, දෙකෙන් එකක්
     
    • Wow
    Reactions: clumsyhulk

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,540
    113
    Panadura
    ඒ ගෑණිට අරින්න ගිහින් ගෙදරින් එලව ගත්තා :lol: මුගෙන් confession එකක් අරන් FB දාලා තමා එලවගෙන තිබුනෙ

    ප්‍රබෝධිට අරින්න දුන්නෙ නෑ කියලා සපුමල් එක්කත් ඇරගත්තා

    චැනල් එකේ ලෝගෝ වෙනස් කරන්න කිව්වා කියලා මකායොටත් ඇරියා

    උශාන් කියලා උන්ගෙ ගෙදර සංචාරක හොටෙල් එකක් කරනවා කියලා, ඌටත් බොරු කියනවා කියලා ඇරියා

    සෙල්ෆිය ඩිලිට් කරන්න කිව්වා කියලා ඔෂිටත් කැරි කතා කිව්වා

    මුගේ අළුත් ලයිව් බලනකොට පේන්නෙ මුගෙ අම්මත් මූව trigger කරනවා වගේ. එක්කො ගෑණි පට්ටම බයයි මුට, දෙකෙන් එකක්
    ඔය එකෙක් වත් ඌව යහමගට ගන්න ආපු උන් නෙවෙයිනේ
    උගෙන් හම්බ කරගන්න ආපු උන්
    ලංකාවේ ඉන්නේ ඔය වගේ බල්ලෝ තමා
    හරි හමන් එක්කෙනෙක් දෙන්නක් තමා ඉන්නේ කෙනෙක්ට පිහිට වෙන්න
     
    • Like
    Reactions: zid2021 and Ldy

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    383
    381
    63
    ඔය එකෙක් වත් ඌව යහමගට ගන්න ආපු උන් නෙවෙයිනේ
    උගෙන් හම්බ කරගන්න ආපු උන්
    ලංකාවේ ඉන්නේ ඔය වගේ බල්ලෝ තමා
    හරි හමන් එක්කෙනෙක් දෙන්නක් තමා ඉන්නේ කෙනෙක්ට පිහිට වෙන්න
    එක්කෙනෙක්වත් මුගෙ ඇත්ත ප්‍රශ්නය විසදන්න උත්සහ කරන්නෙ නෑනෙ බන්.

    මුට තියෙන්නෙ මානසික් ප්‍රශ්නයක්. ඒක විසදන්නෙ නැතුව මූව බකින්හැම් මාලිගයෙ ගිහින් නැවැත්තුවත් වැඩක් නෑ
     
    • Like
    Reactions: HKavinda

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,154
    27,151
    113
    ඔය එකෙක් වත් ඌව යහමගට ගන්න ආපු උන් නෙවෙයිනේ
    උගෙන් හම්බ කරගන්න ආපු උන්
    ලංකාවේ ඉන්නේ ඔය වගේ බල්ලෝ තමා
    හරි හමන් එක්කෙනෙක් දෙන්නක් තමා ඉන්නේ කෙනෙක්ට පිහිට වෙන්න
    උශාන්, මකායේ :yes: සමහරවිට සපුමල් කියන එකත් එහෙම වෙන්න ඇති. හැබැයි අර කොහෙවත් හිටපු ඔෂි, අර බලාගන්න එක්ක ගියපු ගෑණි මූට වැරැද්දක් කරේ නෑනේ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,350
    12,289
    113
    ඔය වගේ ඩයල් එකක් හිටියා ගමක. පොඩ්ඩ ඇත්නම් මල පැනලා කොටන්න එනවා..මානසික සෙඛ්‍ය විද්‍යාතනයට ගෙනියන්න කවුරුත් ඉදිරිපත් වුනේ නෑ...එහෙම ගෙනියන්න කියලා තමයි ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ

    මගේ යාලුවෙකුයි, පලාතේ ඉන්න ගුරුවරයෙක් එකතු වෙලා දවසක් ගෙදර ගියාලු..මූව අරන්යන්න..

    හොදට තේ බීබී බිස්කට් කකා කතා කරාලු.... තතු පහදලා දීලා.. විනාඩි 05 ක් විතර....ලෙඩේ හොදවෙන්න අරන් යන්න ලැහැස්තියි වගේ පෙන්වුනලු..
    අරුන්ටත් හරි සතුටුයිලු..(මුන් දෙන්න ට ගරු කරන නිසා එහෙම හැසිරිලා තියෙන්නේ කියලා උන් හිතුවලු)

    ටික වෙලාවකින් පොඩ්ඩක් ඉන්නකෝ මම ලෑස්ති වෙලා එන්න කියලා ...ගෙට ගියාලු
    විනාඩියකින් විතර අරූ එනවලු
    දාර කඩුවක් කරන් මුන් දෙන්නට කොටන්න

    මගේ යාලුවා දිව්වලු උතුරු පැත්තට
    සර් දිව්වලු දකුනු පැත්තට

    අරූ කඩුවත් අරන් පාර මැදට වෙලා ...
    අමු තිත්ත කුනුහරුපෙන් මුන් දෙන්නගේ අම්මව මතක් කරනවලු...
    ලැට් වලක් අවුස්සගත්තා වගේලු...

    ඊට පස්සේ පට්ටගේමක් දීලා ..අතපය බැදලා වාහනේක දාගෙන අරන් ගියාලු
    දැන් සනීප වෙලා ඉන්නවා කියලා ආරංචි