කන්ටේනර් 323 ප්‍රශ්නේ එලෙසින් නිමා වන වගයි.
මේක සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. මාත් ඒකේ සාමාජිකයෙක්. එතකොට ඒක 17 වතාවක් විධිමත්ව රැස්වුණා, හර්ෂණ නානායක්කාර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්. විපක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් ඉන්නවා; දයාසිරි ජයසේකර, මුජීබුර් රහුමාන්, රංජිත් පීරිස්, ඩී.වී. චානක. එතකොට ඔබතුමාලාට එතුමාලාගෙන් අහන්න පුළුවන්. දැන් 17 වතාවක් රැස්වෙලා ඉවර කරලා තියෙන්නේ. මම වාර්තාව හදමින් ඉන්නේ, තව මාසයක් දෙකක් ඇතුළත ඒක එළියට දායි. සියලු දෙනාම ගෙන්නුවා. තාර්කිකව කරුණු ඉදිරිපත් කරන සියලු දෙනා, හිටපු DGලා, ඒකේ නිලධාරීන්, විරුද්ධ අදහස් දරන අය ඔක්කොම ගෙන්නුවා.
හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියන්නේ මේවාටද පෙන්ස්?