බදුම තමයි... කිසිම ආයෝජන අදහසක්,ව්‍යාපාරික දිරිගැන්වීමක් රජයට තියෙනවද බන්...නෑ..බදුම තමයි...

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,308
    12,199
    113
    දුන්නැයින් දුන්නෑ.මෙහම කතිරයක්...බදුම තමයි
    කොහොමද මෙයාලා අපිට මිස් වුනේ දෙයියනේ....ඒත් ගහන්නේ බදුම තමයි

    මං දන්න ඩීජේ කරන ඩයල්, මියුසික් ෆීල්ඩ් කට්ටිය ..සෑහෙන්න ආන්ඩුව වෙනුවෙන් සින්දු කිව්වා මහ පාරේ...එයාලට උපහාරයක් වෙනුවෙන් මම මේක එයාලට යැව්වා

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,106
    5,124
    113
    බත් පිගානෙන් අරන් කටට දාගන්න වාරගානට ටැක්ස් එකක් ගැහුවොත් මොකද...
    බත් කටකට මෙච්චරයි කියල..කන ස්තානෙ අනුව,බත් පිගන් අනුව රේට් වෙනස් කෙරුවැකි අනුරට😂
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,110
    328
    83
    meka rajaya daapu ekak newei yako!!! loke copyright law ekata anuwa, mehe inne musicians la establish karapu ekak, buddhimaya depala panatha anuwa...

    okata thamayi gayakyoi, composer layi gahaganne meh dwaswala
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,686
    48,142
    113
    ඉතිං හොඳයිනේ බං..බලපං දැන් ටික ටික නීති හදලා පිලිවෙලකට රට ලස්සණට හදන්න අනුර ජනාධිපති වැඩ කරන්‍ යන හැටි...ඒ කාලේ නිකන් රට හරක් මඩුවක් වගේ..කිසිම පිලිවෙලක් නෑ..උඹලට ඉතිං ඕවා වැරදියි වගේ පේන්නේ ඒ කරන වෙනස නිසා...අරුන්ව ගෙදර යවලා මිනිස්සු රටට ඉල්ලුවේ වෙනසක්..දැන් ඒ වෙනස ටික ටික හිමින් රටට වෙන ගමන් තියෙන්නේ..ඔය වගේම අනිත් ඒවටත් නීති ටික ගේන්න ඕන..විශේෂයෙන් ඩ්‍රයිවින් ලයිසන් ඵකට points 15 ක් දීල වැරදි අනුව ඒ points 5ක් points 3ක් ගානේ කපන ක්‍රමය..dangerous driving වලට points 10ක් කැපුවනම් ලස්සණට ලංකාවේ හරක් වගේ ඩ්‍රයිවින් කරන ගොබිලෝ ටික හැදෙනවා...පුළුවන්තරම් නීති /දඩ ගේන්න ඕන..ඵතකොට තමයි රටක් දියුණු කරන්න ලේසි..සිංගප්පූරුව දියුණු වුනේ ඵහෙමයි..
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,315
    3,453
    113
    43
    Wakanda
    meka rajaya daapu ekak newei yako!!! loke copyright law ekata anuwa, mehe inne musicians la establish karapu ekak, buddhimaya depala panatha anuwa...

    okata thamayi gayakyoi, composer layi gahaganne meh dwaswala
    ඕක තමයි කතාව
    මුන්ට වැස්සත් ආන්ඩුව වැරදි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,143
    15,705
    113
    ඉතිං හොඳයිනේ බං..බලපං දැන් ටික ටික නීති හදලා පිලිවෙලකට රට ලස්සණට හදන්න අනුර ජනාධිපති වැඩ කරන්‍ යන හැටි...ඒ කාලේ නිකන් රට හරක් මඩුවක් වගේ..කිසිම පිලිවෙලක් නෑ..උඹලට ඉතිං ඕවා වැරදියි වගේ පේන්නේ ඒ කරන වෙනස නිසා...අරුන්ව ගෙදර යවලා මිනිස්සු රටට ඉල්ලුවේ වෙනසක්..දැන් ඒ වෙනස ටික ටික හිමින් රටට වෙන ගමන් තියෙන්නේ..ඔය වගේම අනිත් ඒවටත් නීති ටික ගේන්න ඕන..විශේෂයෙන් ඩ්‍රයිවින් ලයිසන් ඵකට points 15 ක් දීල වැරදි අනුව ඒ points 5ක් points 3ක් ගානේ කපන ක්‍රමය..dangerous driving වලට points 10ක් කැපුවනම් ලස්සණට ලංකාවේ හරක් වගේ ඩ්‍රයිවින් කරන ගොබිලෝ ටික හැදෙනවා...පුළුවන්තරම් නීති /දඩ ගේන්න ඕන..ඵතකොට තමයි රටක් දියුණු කරන්න ලේසි..සිංගප්පූරුව දියුණු වුනේ ඵහෙමයි..
    Oya labbawal karanna kalin vehicle number plates tikai, license card tikai gahala denna kiyapan bn. Reddak kiyonawa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,657
    17,766
    113
    Auckland
    පන්සල් පල්ලි වල යකඩ කටවල් වහන්න කියපන් බොරු සෙල්ලන් පෙන්නලා මෝඩ ජෙප්පො තවත් රට්වන්නව විතරයි :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,986
    87,581
    113
    ආශ්චර්යමත් රටක
    බත් පිගානෙන් අරන් කටට දාගන්න වාරගානට ටැක්ස් එකක් ගැහුවොත් මොකද...
    බත් කටකට මෙච්චරයි කියල..කන ස්තානෙ අනුව,බත් පිගන් අනුව රේට් වෙනස් කෙරුවැකි අනුරට😂

    ඒ වගේ ඒව කරන්න ලපයට කැපෑසිටි එකක් නෑ.
    ඒව කරන්න රනිල් මහත්තය වගේ කෙනෙක් එන්න ඕන. 😍

    ලපයට අවුරුදු දෙකක් ගිහිල්ලත් කරගන්න බැරි financially default වගේ දේවල් කරල පෙන්නුවෙ එතුමා. ජෙප්පොන්ට නං මේ වගේ ඉංග්‍රීසි වචන තේරෙන්නෙත් නැතුව ඇති. 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,460
    1
    16,400
    113
    • ව්‍යාපාරික දිරිගැන්වීමක් ද ඕනෙ

    • බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමද ඕනෙ

    හරියට එකක් කියපන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,379
    1
    58,856
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු යුගය ඉවරයි. දැන් එන්නෙ බලපත්‍ර යුගය

    Stop Motion Police GIF by Fire Mountain Productions
     
    • Haha
    Reactions: Shamal3001

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,684
    32,410
    113
    දුන්නැයින් දුන්නෑ.මෙහම කතිරයක්...බදුම තමයි
    කොහොමද මෙයාලා අපිට මිස් වුනේ දෙයියනේ....ඒත් ගහන්නේ බදුම තමයි

    මං දන්න ඩීජේ කරන ඩයල්, මියුසික් ෆීල්ඩ් කට්ටිය ..සෑහෙන්න ආන්ඩුව වෙනුවෙන් සින්දු කිව්වා මහ පාරේ...එයාලට උපහාරයක් වෙනුවෙන් මම මේක එයාලට යැව්වා

    Adu tharame minissunta savings karanna hithenna ewagen kapana ekawath nawaththuwe naha.
     
    • Like
    Reactions: Shamal3001

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    585
    557
    93
    දුන්නැයින් දුන්නෑ.මෙහම කතිරයක්...බදුම තමයි
    කොහොමද මෙයාලා අපිට මිස් වුනේ දෙයියනේ....ඒත් ගහන්නේ බදුම තමයි

    මං දන්න ඩීජේ කරන ඩයල්, මියුසික් ෆීල්ඩ් කට්ටිය ..සෑහෙන්න ආන්ඩුව වෙනුවෙන් සින්දු කිව්වා මහ පාරේ...එයාලට උපහාරයක් වෙනුවෙන් මම මේක එයාලට යැව්වා

    gon pakaya, oka gov eke dana law ekak nemei

    Intellectual Property aka anuwa ganna fee ekak. den tho nikan balapan oya DJ karayo band karayo kiyak gannawada. un e gana ganne music play karala and song kiyala

    othana song ekak kiyanne Intellectual Property ekak. eka owners la thama song eka liwwa eka and thanuwa demmaa eka. unta equal 50-50 rights thiyanawa. Song eka kiyana ekata rights ne

    Song ekaa kyanakota uba ara doublata fee ekak gewannaa one. singer kohomath charge karanawa. band ekaa song kiyanawanam un pay karannath one. beri thama thamama liyala thanuwa dala song halada kiyapan, sathayak denna one ne

    DJ ungenuth gannama one. harinam foreign songs play karanakotath ungen fee ekak ganna one. mun karanne kenek amaruwen karapu nirmanayak nikan play karala earn karana eka.

    oya ganna fee eka unge charge eken 5% wath ne. mama nam kiyanne eka 20% wenakam wath genna one
     
    • Haha
    Reactions: Shamal3001

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,594
    16,817
    113
    35
    Spain
    meka aaanduwata yana tax ekak newei ban
    මේ විදියට බැලුවොත් උපන්දින පාටි එකෙත් සින්දු කිව්වොත් බදු ගහන්න ඕන, මම කියන්නේ මේකෙන් සතයක් ආටිස්ලට දෙන්නේ නෑ බන්. ආණ්ඩුව පුළුවන් හැම එකටම බදු ගහනවා.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,664
    2,655
    113
    මේ විදියට බැලුවොත් උපන්දින පාටි එකෙත් සින්දු කිව්වොත් බදු ගහන්න ඕන, මම කියන්නේ මේකෙන් සතයක් ආටිස්ලට දෙන්නේ නෑ බන්. ආණ්ඩුව පුළුවන් හැම එකටම බදු ගහනවා.

    DJ eke gahana hema sinduwama ahan idala artista 500 500 denawada dan na
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,308
    12,199
    113
    gon pakaya, oka gov eke dana law ekak nemei

    Intellectual Property aka anuwa ganna fee ekak. den tho nikan balapan oya DJ karayo band karayo kiyak gannawada. un e gana ganne music play karala and song kiyala

    othana song ekak kiyanne Intellectual Property ekak. eka owners la thama song eka liwwa eka and thanuwa demmaa eka. unta equal 50-50 rights thiyanawa. Song eka kiyana ekata rights ne

    Song ekaa kyanakota uba ara doublata fee ekak gewannaa one. singer kohomath charge karanawa. band ekaa song kiyanawanam un pay karannath one. beri thama thamama liyala thanuwa dala song halada kiyapan, sathayak denna one ne

    DJ ungenuth gannama one. harinam foreign songs play karanakotath ungen fee ekak ganna one. mun karanne kenek amaruwen karapu nirmanayak nikan play karala earn karana eka.

    oya ganna fee eka unge charge eken 5% wath ne. mama nam kiyanne eka 20% wenakam wath genna one
    එසේය එසේය.. ප** පැවසූහ