පාස්කු මහ නඩුවේ තීන්දුව අනිද්දා .... උබල හිතන විදියට මේකෙ මහමොලකරු කවුරු වෙන්න පුලුවන්ද ? Serious Mega Poll

මහ මොලයා කව්ද ?


  • Total voters
    138
  • Poll closed .

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,487
    25,505
    113
    tracing Geo-location.. ... ...
    මෝදි + ඉන්දියාව තමයි මහමොලකරු (මේක කිව්වේ ඉස්සර නලින්ද දිනන්න කලින්.. දැන් නම් සද්ද නෑ.. ) ලංකාවේ එවුන්ගේ task එක වුනේ වැඩේ වෙන්න දීල බලන් ඉන්න එක..
    දැනට දේශපාලනේ හිටපු, ඉන්න හැමෝම ඕක අඩු වැඩි වශයෙන් දැනගෙන හිටියා සහ සද්ද නැතුව හිටියා තමන්ට වාසි ගන්න බලන්..
    ගෝටා + රාජපක්ෂලා, කාදිනල්, මයිත්‍රී ප්‍රමුඛ ආණ්ඩුව, රනිල් උඩ බලන් ඉන්න අතරේ කෙබර කොටා ප්‍රමුඛ JVP එකෙන් බෝම්බ කරුවෝ පවා සපයලා උදව් කරලා තියනවා..

    ඒ නිසා ඕක කාගෙහරි කර උඩින් යනවා.. කරපු උන් එලි වෙන්නේ නෑ..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,492
    113
    දැන් ඉතින් හෙට ඉඳන් බයියන්ගෙ බලු කෙඳිරිය ආයෙත් අහන්න එපැයි කෝ ගෝටව ඇතුළට ජැම්මද ගගා. 🙈🤭
    ස්වාධීන බයියෝ address නොකරන points

    - පාස්කුවෙන් පස්සේ උන්ගේ බඩු අරන් ගිය ලොරි driver පොලිසියට call කරාම බෝම්බ ගහපු උන්ට පැනල යන්න වෙලාව ලැබෙන්න driver අරන් බලෙන් වටේ ගිය එක
    - ගෝටාගේ account එකෙන් පිල්ලෙයාන්, කරුණා හරහා තවුහීද් ජාමත් එකට සල්ලි ගිය එක
    - සහරාන් කියල එකෙක් ඉන්නවා කියල 2006 එකේ ඉඳන් දැන දැනත්, ඌ නැගෙනහිර පැත්තේ මිනිස්සු කැති ගාද්දීත් ඌව අත් අඩංගුවට ගත්තේ නැති එක. උගේ ගැන හොයපු උන්ව මාරු කරපු එක
    - බලේට ආපු ගමන් පාස්කු ප්‍රහාරේ ගැන හොයපු CID එකේ උන්ව මාරු කරපු එක
     
    • Like
    Reactions: Bad_horse

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,445
    113
    35
    Spain
    ඕනේ නං නෙතන්යාහු ව cite කරන්නත් පුළුවන්

    ගාසා මිලීශියා කියන්නේ IS ද බන්? මට ඔය වීඩියෝ බලන්න කිසිම උවමනාවක් නැහැ. උඹලගේ ට්‍රම්පච්චි ඇවිත් අවුරුදු 3ක් වෙනවා. එත් තාම නාකි ජෝ තමයි උගේ ඔක්කොම වැරදි වලට හේතුව. උඹලගේ කැරි කොටාත් එහෙම නේ. ඌට අනුව ඌගේ කළිසමේ වෙන උන් රීලා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,492
    113
    ගාසා මිලීශියා කියන්නේ IS ද බන්? මට ඔය වීඩියෝ බලන්න කිසිම උවමනාවක් නැහැ. උඹලගේ ට්‍රම්පච්චි ඇවිත් අවුරුදු 3ක් වෙනවා. එත් තාම නාකි ජෝ තමයි උගේ ඔක්කොම වැරදි වලට හේතුව. උඹලගේ කැරි කොටාත් එහෙම නේ. ඌට අනුව ඌගේ කළිසමේ වෙන උන් රීලා.
    "අනේ මට ඇත්ත පෙන්නන්න එපා මට කම්මැලියි"
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    ඊබ්‍රාහීම් නානා අහින්සකයි .. 😁 පච කොටාට ඌ කොච්චර වියදම් කරලා තියනවද:unsure:
     
    • Haha
    Reactions: HKavinda

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,100
    362
    83
    අන්තිමට නානල ටික බේරිලා. සිංහල උන් හිරේ යයි. පරීක්ෂණ කරන්නෙත් ඒ කාලේ වගකීම් දරපු අය..හූ...!
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,715
    9,071
    113
    ලිහල බලන්න තියෙන්න මල්ල මොකටද ඔබල බලන්නේ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,459
    4,159
    113
    මහමොල කරු ඉන්දියාවෙ රෝ එක
    අබු හින්ද් කියන්නෙ රෝ එක
    ඉන්දියාව ලංකාවට ගහනවා කියල කිව්ව කියනවනෙ උන්ට හරියටම කොහෙටද ගහන්නෙ කියල කවද්ද ගහන්නෙ කියල කියන්න තරම් ඉන්ටෙල් තියාගෙන ඇයි කිව්වෙ නැත්තෙ
    සාරා ජස්මින් කියන්නෙත් රෝ ඒජන්ට්
     
    • Like
    Reactions: pramodh87

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    අයි මචන් අනුරට බැරි ඔය උසාවිවල ඉන්න නඩුකාර තුමන්ලා ඔක්කොම අයින් කරලා එළකිරියේ ඉන්න මෙච්චර දේවල් දන්නා අය පත් කරන්න බැරි ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,601
    35,554
    113
    අයි මචන් අනුරට බැරි ඔය උසාවිවල ඉන්න නඩුකාර තුමන්ලා ඔක්කොම අයින් කරලා එළකිරියේ ඉන්න මෙච්චර දේවල් දන්නා අය පත් කරන්න බැරි ?
    මේකේ ඉන්න එකාලා නඩුකාර උන්නාන්සෙලා කලොත් අනුරයියට වෙන්නේ දහ අට මාසෙකට එල්ලුම් ගස් යන්න
     
    • Like
    Reactions: BINGU_PUTHA

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,100
    362
    83
    තීන්දු දෙනකොට history එකේ ඉදන් වෙන දේ තමයි , ආණ්ඩු තමන්ට පක්ෂපාති අය තමයි high court එකේ judge ල විදිහට සෙට් වෙන්නේ. එතකොට දෙන decision ගොඩක් වෙලාවට ආණ්ඩුවට පක්ෂපාති. රනිල් , මහින්ද කාලේ ඉදන් ඕක තමයි උනේ..NPP එක ඒක තව step එකක් ඉස්සරහට ගත්තා 22 ආණ්ඩු ක්‍රම විවය්ස්ථාවෙන්.

    පාස්කු සිද්දියත් අන්තිමට National Thowheeth Jama'ath (NTJ) එකෙන් ගැහුවා කියල එයාල කියද්දීත් , අපි මහ මොලකරු වෙක් අල්ලනවා. මිනිස්සුන්ට අන්තිමට මතකත් නෑ සහරාන් ල මේක කලේ කියල . අනිවා ඕකේ තීන්දුව සුරේෂ් සලේ ගේ පැත්තට බර වෙනවා. ඒකෙන් වක්‍රව වෙන පැත්තකට ඇගිල්ල දික් වෙනවා. ශානි අබේසේකර සහ රවී සෙනිවිරත්න මේ investigatin එක කරන ප්‍රධානම දෙන්න . ඒ දෙන්න තමයි පාස්කු attack එක වෙනකොට හිටිය වගකිවයුතු ප්‍රධාන නිලධාරීන් දෙන්න. එතැනින්ම investivation එකේ ස්වාදිනත්වය පලුදු වෙනවා, මොකද එයාල කොහොමත් හදන්නේ බේරිලා ඉන්න. වරද එතකොට කොහොමද හරි investigation එකක් වෙන්නේ ? කිසිම trust එකක් නැහැ ..!
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,355
    1,758
    113
    Elakiri eke godak un hitanne local scope eken vitharai. regional, global vdyta hitana aya adui.
    okama tamai 4G tower seen ekath. eka outdated kiyala allan ottu unata bn, mun me karanne Hanz ge project ekata oni background eka hadana eka.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,040
    9,418
    113
    okama tamai 4G tower seen ekath. eka outdated kiyala allan ottu unata bn, mun me karanne Hanz ge project ekata oni background eka hadana eka.
    melo deyak terune ne
    4G tower? Hans? easter attack? :confused::confused::confused::confused::confused:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,861
    9,307
    113
    මහමොලකරු කියන්නෙ ප්‍රහාරය සැලසුම් කිරීමෙ ඉඳල වැඩි දායකත්වයක් දුන්න අයට නම් උත්තරේ බෝම්බ පුපුරවගත්ත අනතවාදියො කීප දෙනා සහ උන්ගෙ පොඩි සර්කල් එක. ඔය තමා මහමොලකාරයො.

    අයිසිස් එක වැටුනයින් පස්සෙ අපේ කලාපයෙ ගොඩක් ප්‍රහාර උනේ ටෙරර් සෙල් ක්‍රමවේදයට. මධ්‍යගත සංවිදානයකින් සැලසුම් කරනව වෙනුවට කොහෙ හරි ඉන්න නට් කේස් ටිකක් වැඩේ කරන් යනව. ගිහින් මැදක් හරියෙන් අයිසිස් වල ඉතුරු වෙලා ඉන්න මොකෙක් හරි පරණ ඔපරෙටිව් කෙනෙක් එක්ක සම්බන්ද වෙනව. සමහරවිට ඌ විස්තර ලොකුවට දන්නෙත් නෑ ඒ ගැන මහන්සි වෙන්නෙත් නෑ. ලෝකල් බෝම්බකාරයො ටික අයිසිස් කොඩිය ඇරගෙන වීඩියො එකක් කරල පුපුරවගන්නව. මේක නිකන් ඕනෙවට එපාවට කරන ෆ්‍රැන්චයිස් ක්‍රමේකට වෙන්නෙ.

    ප්‍රහාරය සැලසුම් වෙන අතරෙ රට ඇතුලෙ පාර්ශව (දේශපාලඥයො, අපේ සෙකියුරිටි ඇපරැටස් එකේ ඉන්න කුමන්ත්‍රණකාරයො, විදේශ බුද්ධි අංශ සේවා...මේ පොසිබිලිටීස් පමණයි) මේක නොදැක්කා සේ ඉඳල පැසිව් දායකත්වයක් දිය හැකියි. නැත්තම් ඇක්ටිව් සම්බන්දයක් විය හැකියි. අවසානෙ පාර්ශව කීපයක් තමන්ට වෙන වෙනම අනන්‍ය උනු ප්‍රතිලාභ වෙනුවෙන් එකට අභිසරණය වෙලා තියෙනව එකිනෙකාගෙ අනුදැනුම ඇතුව හෝ නැතුව. හරියට කෙනඩි ප්‍රපංචය වගේ. නැත්තම් ලෝක වෙලඳ මධ්‍යස්ථානෙ (අසාර්ථක) ට්‍රක් බෝම්බින් සිද්ධිය වගේ. ඒත් ඉතින් මහමොලකාරයො සහරාන් ලම තමා.