මහින්ද මැතිඳුන් රත්තරන්ට සුබ පතන්නට ගෙදර ගිහින් 🪙🌷🏠

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,351
    15,017
    113
    🌎
    ඔය වාහනේ අයිනෙ ඇවිදගෙන යන බ්ලැක් ඇන්ඩ් වයිට් ඇදලා ඉන්න අය කවුද? මහින්ද ගාව රැකියාවක් විදියට කරන අයද? රජයෙන් දෙන අයද? Bi වහල් සේවකයෝද?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,183
    1
    11,699
    113
    ඔය වාහනේ අයිනෙ ඇවිදගෙන යන බ්ලැක් ඇන්ඩ් වයිට් ඇදලා ඉන්න අය කවුද? මහින්ද ගාව රැකියාවක් විදියට කරන අයද? රජයෙන් දෙන අයද? Bi වහල් සේවකයෝද?
    meke inna baiyo toiyo thama. post dan nathi welawata mainda mahattaya ekka duwanawa :love:
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,108
    3,147
    113
    සිංහයයි කොටියයි දෙන්නම එක ගෙදර.
    කැරි මයිනට කැරම වැඩේ උනේ
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,478
    327
    83
    පිටිපස්සෙ සීට් එකේ ඉරි ශර්ට් එකක් ඇඳලා ඉන්නෙ කවුද?
    සුමනදාස ලොක්කද...?
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,442
    4,138
    113
    මයින්ද මාත්තියට අර්චුනා අතින් තමා අවසන් වතුර උගුර බොන්න වෙන්නෙ මේ යන විදිහට
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    730
    668
    93
    මාර වැඩේ කියන්නේ එතකොටම කොටිචුනාත් එතනට ඇවිත් ඉදලා 😱😱😱