Hahaha, athal eka kiyanne machan mata une ara haraka bedagaththa wage scene ekak. mama kanna bonna, beheth denna ona, eth kiri, goma okkoma anith ekata. Antimata mama sampurnayenma ayin una umbama okkoma tiyaganin kiyala.
මූ ඉපදුන දවසෙ ඉදන් තනියම හම්බ කරල ජීවත්වෙලා ඉගෙනගෙන කැම්පස් ගිහින් ගෑනියෙකුත් ගත්තට පස්සෙ තමයි අම්මයි තාත්තයි මූගෙ ගෙදරට ඇවිත් තියෙන්නෙ. ඒ හින්ද මිනිස්සු දෙන්නට කන්න අදින්න බෙහෙත් දෙන හිලව්වට දේපල ඔක්කොම මූගෙ නමට ඕන.එහෙම නැත්තන් දෙමව්පියන්ට ඒම සලකන එකත් නාස්තියක්.
මූ පොඩිකාලෙදි තාත්ත අතින්හරි, අම්මගෙ බෝයිප්රෙන්ඩ් අතින්හරි දූෂනය වෙන්න ඇති. නැත්තන් ඔහොම කියන්නේ නෑ දෙමව්පියන්ට