පුතා හිර බත් කනවා , අම්මා සිංගප්පෝර් , තාත්තා පාටි බැහැලා අනේ දෙයියනේ :(
mall_9n Well-known member Apr 19, 2026 1,899 2 4,731 113 Sep 21, 2026 #1 පුතා හිර බත් කනවා , අම්මා සිංගප්පෝර් , තාත්තා පාටි බැහැලා අනේ දෙයියනේ Reactions: clumsyhulk, Bad_horse, Naughtykolla48 and 2 others
infernocus Well-known member Jul 8, 2025 3,473 7,226 113 Sep 21, 2026 #2 මෛයින්ද ලොක්කට තිබුනු කියන්න තිබුනු ලොකුම එක යුද්දෙ ඉවර කරා කොටි ඉවර කරා කියලා ඒකත් නැති කරගන්න තැනට බයියො පත් උනා කියන්නෙ ආයෙ කතා කරලා වැඩක් නැහැ මොනවා උනත් වාරු නැතිව වෙවුල වෙවුල යන හැටි දැක්කම හෝස් ගාල යනවා
මෛයින්ද ලොක්කට තිබුනු කියන්න තිබුනු ලොකුම එක යුද්දෙ ඉවර කරා කොටි ඉවර කරා කියලා ඒකත් නැති කරගන්න තැනට බයියො පත් උනා කියන්නෙ ආයෙ කතා කරලා වැඩක් නැහැ මොනවා උනත් වාරු නැතිව වෙවුල වෙවුල යන හැටි දැක්කම හෝස් ගාල යනවා
thani ataya Well-known member Aug 8, 2016 1,478 327 83 Sep 21, 2026 #3 මහින්ද මහත්තයා ඇවිදින විදිය... දෙයියනේ.... ඉස්සර කොහොමද ස්ටේජ් එකට නගින්නෙ දුවගෙන අවිල්ලා මහා ජවයකින්, සිරාවටම රජෙක්ට තියෙන්න ඕන පෙනුම පෞරුෂය තිබ්බ මනුස්සයෙක්... පිළිම හදල වඳින තැනට ආව මනුස්සයෙක්... අද වැටුන තැන..
මහින්ද මහත්තයා ඇවිදින විදිය... දෙයියනේ.... ඉස්සර කොහොමද ස්ටේජ් එකට නගින්නෙ දුවගෙන අවිල්ලා මහා ජවයකින්, සිරාවටම රජෙක්ට තියෙන්න ඕන පෙනුම පෞරුෂය තිබ්බ මනුස්සයෙක්... පිළිම හදල වඳින තැනට ආව මනුස්සයෙක්... අද වැටුන තැන..
slsal Well-known member Jan 25, 2018 3,761 3,080 113 Sep 21, 2026 #4 wimarshakayin nomaga yawime aramunin - mahinda kiwanne god father kenk. siranthi rata yawimath same Reactions: Smartm
Smartm Well-known member Jul 19, 2008 20,423 21,090 113 හස්තිශෛලපුර Sep 21, 2026 #5 lapaya maina yudde market karana eka natara karanna plan karala ewapu ekekda danne na..