රෝහිතගේ උපන්දිනයට සුභ පතන්න මහින්ද මහතා රෝහිතගේ නිවසට , [කොටි අර්චුනාද පැමිනෙයි] [මහියා සහ කොටියා බැහැදැකීමට විශාල ජනකායක්]

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,924
    8,111
    113
    මෛයින්ද ලොක්කට තිබුනු කියන්න තිබුනු ලොකුම එක යුද්දෙ ඉවර කරා කොටි ඉවර කරා කියලා
    ඒකත් නැති කරගන්න තැනට බයියො පත් උනා කියන්නෙ ආයෙ කතා කරලා වැඩක් නැහැ

    මොනවා උනත් වාරු නැතිව වෙවුල වෙවුල යන හැටි දැක්කම හෝස් ගාල යනවා
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,541
    378
    83
    මහින්ද මහත්තයා ඇවිදින විදිය...
    දෙයියනේ....
    ඉස්සර කොහොමද ස්ටේජ් එකට නගින්නෙ දුවගෙන අවිල්ලා
    මහා ජවයකින්, සිරාවටම රජෙක්ට තියෙන්න ඕන පෙනුම පෞරුෂය තිබ්බ මනුස්සයෙක්... පිළිම හදල වඳින තැනට ආව මනුස්සයෙක්...
    අද වැටුන තැන..
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,795
    3,101
    113
    wimarshakayin nomaga yawime aramunin - mahinda kiwanne god father kenk. siranthi rata yawimath same
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,643
    21,382
    113
    හස්තිශෛලපුර
    818910635_1553122233165257_2341209753757958231_n.png


    lapaya maina yudde market karana eka natara karanna plan karala ewapu ekekda danne na..