අන්න කට්ටියට බරටම සෙට් කරලා බැටරි බැකප් ඝ්හලා ආණ්ඩුව ගගා නැටුවනෙ... දැන් NET PLUS විතරලු දෙන්නෙ....
හරිම සතුටුයි, ON GRID ගහලා කරන්ට් බිල 0 කරනව සුම්මා....
හරිම සතුටුයි, ON GRID ගහලා කරන්ට් බිල 0 කරනව සුම්මා....
Zero karanna puluwan paka thamaizero කරගන්න පුළුවන් අතට ගානක් හොයාගන්න බෑ
Ithin eka EV charging /BESS walata denna puluwan ne..yako energy kiyanne salli..salli wedi unaamath andanawa kiyanne amuma amu kaalakanni gobbayo thamai..ඇත්තටම දැන් සෝලාර් වැඩි සින් එකක් තියෙන්නේ.
හොදට අව්ව වැටෙන දවස් වලට හෙන අතිරිත්කයක් සෙට් වෙනවලු
Eee... zero කරගන්න බෑ මේකෙන්. බිල කෝමත් ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නෙ...zero කරගන්න පුළුවන් අතට ගානක් හොයාගන්න බෑ
අනෙ මන්දා බම්.. ට්‍රම්ප් තෙල් තියන රටවල් පිටින් ආක්‍රමණය කරන්නෙත් බලශක්ති අවශ්‍යතාවය උන්ටත් තනිම කරගන්න බැරි නිසා... ඒකට අපෙ උන්..Ithin eka EV charging /BESS walata denna puluwan ne..yako energy kiyanne salli..salli wedi unaamath andanawa kiyanne amuma amu kaalakanni gobbayo thamai..
Australia wala government even salli denawa (subsidy) gewal wala battery install karanna.. mage cousin ayya 50kw battery pack ekak install karala off peak eke charge karala peak eke export karanawa..wede laabai lu..
ගොන් ආණ්ඩු කරන හැම එකම හොඳට හිතලා බලලා කරනව කියල්ද කියන්නෙ.. බලපන් අං එහෙම එනවද කියලා.පොදුවේ රටට හොඳ විදිය ඒක නං ඒක තමයි කරන්න ඕන.
උබල කීපදෙනෙක්ගෙ individual බිල් 0 කරලා තව ගානකුත් හොයාගන්න රටේ සල්ලි වැය කරන්න නෙවෙයි ආණ්ඩුව ඉන්නෙ.
පැහැදිලි කරනවද හොඳ විදියපොදුවේ රටට හොඳ විදිය ඒක නං ඒක තමයි කරන්න ඕන.

එහෙනම් බන් ඇයි ආණ්ඩුව මේ ඊයේ පෙරේදාත් සෝලා විවෘත කරේ? අදානි පැන්නුවා වගේ ඕකත් නවත්තල දාන්න නේ තිබ්බේ.ඇත්තටම දැන් සෝලාර් වැඩි සින් එකක් තියෙන්නේ.
හොදට අව්ව වැටෙන දවස් වලට හෙන අතිරිත්කයක් සෙට් වෙනවලු
ලූ ලු ලූඇත්තටම දැන් සෝලාර් වැඩි සින් එකක් තියෙන්නේ.
හොදට අව්ව වැටෙන දවස් වලට හෙන අතිරිත්කයක් සෙට් වෙනවලු
අයෙම ඉතිම් ඕකම කියන්නෙපා.. හැමෝටම බැටරි බැකප් ගහගන්නබෑනෙ අපි කලාට.patalli hutha nam uta thibuna namta uma huko gattha. issalla kiwwa july weddi power cut ekak aniwa enawa kiyala. paka thama une
meka hoda wadak mokada dawal solar walin ganna unit ekak ra unit ekakata samana karanda ba. ehema unoth solar unge ewath anith ewun gewanda ona. dan sadaranayi
පැහැදිලි කරන්න රටට හොදක් වෙන විදිහ?පොදුවේ රටට හොඳ විදිය ඒක නං ඒක තමයි කරන්න ඕන.
උබල කීපදෙනෙක්ගෙ individual බිල් 0 කරලා තව ගානකුත් හොයාගන්න රටේ සල්ලි වැය කරන්න නෙවෙයි ආණ්ඩුව ඉන්නෙ.
හොඳ වෙන්නේ කොහොමද කියල කියල දීපන් කෝ. මන් මේ සබ්ජෙක්ට් එක ගැන කිසිම දෙයක් දන්නේ නෑits a good thing. oka karanna tibbe kalin. oke ituru tika missing nisai oya case eka. minissunta prashna wadi e tika nati nisa .
ai bari. man dan aurudu gaanak offgrid 100%. ahala pahala gewal walatat current denawa wadi unama. water, transport, electric - 0. ape un solar gahanne salli hambu karannaZero karanna puluwan paka thamai
කලින් කලා නම් දවල්ට ඩීසල් පුච්චල පුච්චල විකුනන්ඩත් මංඩලයක් නැති වෙනව. අමතක කරන්න එපා සියලු tax ගෙවල මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආණ්ඩුවෙ සත පහක් නොගෙන වහල වල් උඩින් විතරක් 2500 MW ක් හදනව. නොරොච්චෝලෙත් 710යිits a good thing. oka karanna tibbe kalin. oke ituru tika missing nisai oya case eka. minissunta prashna wadi e tika nati nisa .