ඉන්දියාවේ පොඩි කොල්ලෙක් social media වලින් හඳුනාගත්තු ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් හම්බවෙන්න ශ්‍රී ලංකාවට බෝට්ටුවෙන් ඇවිල්ලා

Pundit

Well-known member
  • Oct 18, 2022
    553
    616
    93
    ඉන්දියාවේ තමිල් නාඩුවේ වයස අවුරුදු 14ක පිරිමි ළමයෙක්, සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් වයස අවුරුදු 14ක දැරියක් හමුවීම සඳහා නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිලා තියෙනවා

    https://counterpoint.lk/indian-teenager-remanded-after-travelling-by-boat-to-meet-girl-in-mannar/