පුනරුද ආණ්ඩුව Net Metering, Net Accounting සෝලා වලට දෙන එක නවත්තලා...

warwickuni

Well-known member
  • May 21, 2008
    4,398
    1
    4,101
    113
    First if people did not install Solar panels govt had no solution to demand even during day time and all units were purchased at high cost. This was the situation prior to implementing solar or renewable energy policy.
    If there is an excess solar energy during day time there are other ways to deal such issues than to discourage solar installation which govt even allowed big investors to invest Eg poroposed solar project in Kilinochi.
    so how can govt justify this double standard. Clear discrimination small time household as opposed to commission driven projects. Clear sign of corruption if one investigate properly.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,252
    19,316

    තද ගේමක් යටින් යනව ඕකයි ඇත්ත :yes::yes::yes:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,557
    8,778
    113
    රූකඩ රාජ්ජේ
    පොදුවේ රටට හොඳ විදිය ඒක නං ඒක තමයි කරන්න ඕන.

    උබල කීපදෙනෙක්ගෙ individual බිල් 0 කරලා තව ගානකුත් හොයාගන්න රටේ සල්ලි වැය කරන්න නෙවෙයි ආණ්ඩුව ඉන්නෙ.

    ගලේ ගහලා හරි රෙද්ද හෝදන්න ඕනේ 🤌🤣
     
    • Haha
    Reactions: supun_sg

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,252
    19,316
    113
    Balapan itin solar gahanna hitiya hukas unane..battery dala bahanna apith kamatiy..2MN + yanwa ekata..aduma gane tax adu karalawth denna one off grid gahana unta..ehema ekakth karanneth ne wesa haththa
    Next week meeting eka deela tynw podi boss. Balamuko mko wenne kyl
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,989
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    පැහැදිලි කරන්න රටට හොදක් වෙන විදිහ?

    සම්පූර්න පින්තූරය බැලුවත් දවල්ට grid එකට දෙන සෝල නිසා දවල් වරුවෙ ඉතුරු වන ඩීසල් නිසා දවස් සෝල හදන මිනිස්සු රෑට ගන්න ටිකට දෙන එක දවල්ට ඩීසල් වලින් ගන්න්වට වඩා ලාබයි.

    කිසි දෙයක් නොතේරන උන් කපටි උට්ටලගෙන් උපදෙස් අරන් කියෝන ඒව මෝඩයො පිලිගත්තට අපි ඒව ඒ ආකාරයෙන් ම පිලිගන්න සූදානම් නෑ

    පැහැදිලි කරන්න ඕක මගේ ෆීල්ඩ් එක නෙවෙයි. මම දන්නෙ නෑ හරියට.
    ඒක තමයි සිංහලෙන් දාල තියෙන්නෙ “රටට හොඳ විදිය ඒක නං” කියලා දාල තියෙන්නෙ. ඒ කියන්නෙ ඒක හොඳ නං ඒක හොඳයි කියලා. ඊට වඩා සරලව කියන්න දන්නෙත් නෑ. උබලට සිංහලවත් බැරි එකට මං මොනවද කරන්නෙ? 🙈

    (තැරි බයියන්ට නං කොහොමත් රිප්ලයි කරන්න කාලය වැය කරන්නෙ මට කාලය තිබුණොත් විතරයි. නැත්තං කෙඳිරි ගාන්න දීල ඉන්නවා. අර උඩ අනිත් කොමෙන්ට් වල ඉන්නවා එහෙම කෙඳිරි ගාන බයියො. ☝🏼)

    සෝලාර් ගැහුවොත් තමන්ට ගානක් එනවා, එහෙනං හැමෝම සෝලාර් ගැහුවොත් හැමෝටම අමතර ඉන්කම් එකක් ඇවිත් ආර්ථිකයත් දියුණු වෙනව කියල හිතන එක පැත්තක් විතරක් පේන, සම්පූර්ණ කතාව දකින්න බැරි හරකෙක් නෙවෙයි මම. 🤌🏼🤣🤣

    ඕක හොඳ නැත්තං ඇයි හොඳ නැත්තෙ කියලා හරි දත්ත එක්ක කියපන්කො බලන්න. එතකොට අපිටත් තේරුම් ගන්න පුලුවන්. නිකන් වචන වලින් වැඩක් නෑ. අනික විදුර රළපනාව වගේ හිතින් energy expert වෙලා බයියන්ගෙ ලෝකෙ වීරයො වෙලා ඉන්න එවුන් දණිස්සෙන් උඩට ගන්නෙත් නෑ. 🤌🏼
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,252
    19,316
    113
    kwda ban podi boss kiyanne

    16Kwh atida ban
    ------ Post added on Sep 22, 2026 at 12:38 PM
    Ube capasity ekata athi wei. Ara anith project ekata nam madi wei mchn..

    පැහැදිලි කරන්න ඕක මගේ ෆීල්ඩ් එක නෙවෙයි. මම දන්නෙ නෑ හරියට.
    දන්නෙ නැති ඔනෙ දෙයක් වෙන කවුරු හරි හොදයි කිව්වොත් ඒක අහල හා එහෙනම් හොද ඇති කියල ඔපීනියන් දෙන්න තරම් ලෝ IQ මෝඩ පොරක් ද උඹ?
    ඒක තමයි සිංහලෙන් දාල තියෙන්නෙ “රටට හොඳ විදිය ඒක නං” කියලා දාල තියෙන්නෙ. ඒ කියන්නෙ ඒක හොඳ නං ඒක හොඳයි කියලා.
    කවුරු කියන දේ ද එතකොට අහන්න ඕනෙ "රටට හොදද නැද්ද" තීරනේ කරන්න ඕනෙ මාලිමාවෙ බලශක්ති කමිටුව විතරක් තනියමද? අනිත් ඉන්ජිනේරුවො සහ Subject expert ල අඩු කුලේද?
    සෝලාර් ගැහුවොත් තමන්ට ගානක් එනවා, එහෙනං හැමෝම සෝලාර් ගැහුවොත් හැමෝටම අමතර ඉන්කම් එකක් ඇවිත් ආර්ථිකයත් දියුණු වෙනව කියල හිතන එට්කත් පැත්තක් විතරක් පේන, සම්පූර්ණ කතාව දකින්න බැරි හරකෙක් නෙවෙයි මම. 🤌🏼🤣🤣
    සෝල ගහල අපිට සල්ලි එපා

    අමතර් income ත් එපා

    ආර්තිකේ ඔයාල දියුනු කරන්න. මිනිස්සු ඒවට වැඩ කරයි.

    දැන් මොකද කියන්නෙ?
    ------ Post added on Sep 22, 2026 at 12:51 PM
     
    Last edited:
    • Like
    Reactions: supun_sg

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,557
    8,778
    113
    රූකඩ රාජ්ජේ
    Ube capasity ekata athi wei. Ara anith project ekata nam madi wei mchn..

    දන්නෙ නැති ඔනෙ දෙයක් වෙන කවුරු හරි හොදයි කිව්වොත් ඒක අහල හා එහෙනම් හොද ඇති කියල ඔපීනියන් දෙන්න තරම් ලෝ IQ මෝඩ පොරක් ද උඹ?

    කවුරු කියන දේ ද එතකොට අහන්න ඕනෙ "රටට හොදද නැද්ද" තීරනේ කරන්න ඕනෙ මාලිමාවෙ බලශක්ති කමිටුව විතරක් තනියමද? අනිත් ඉන්ජිනේරුවො සහ Subject expert ල අඩු කුලේද?

    සෝල ගහල අපිට සල්ලි එපා

    අමතර් income ත් එපා

    ආර්තිකේ ඔයාල දියුනු කරන්න. මිනිස්සු ඒවට වැඩ කරයි.

    දැන් මොකද කියන්නෙ?
    ------ Post added on Sep 22, 2026 at 12:51 PM

    උ කරන්නේ ආණ්ඩුවේ කක්කා රෙදි හෝදන ඩෝබියෙක් මිසක් හෙන ඔස්තාර් කෙනෙක් නෙවි 🤌🤣
     
    • Love
    Reactions: supun_sg

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,373
    28,140
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Ithin eka EV charging /BESS walata denna puluwan ne..yako energy kiyanne salli..salli wedi unaamath andanawa kiyanne amuma amu kaalakanni gobbayo thamai..

    Australia wala government even salli denawa (subsidy) gewal wala battery install karanna.. mage cousin ayya 50kw battery pack ekak install karala off peak eke charge karala peak eke export karanawa..wede laabai lu..
    mama kiwwe danata tiyena widiya
    meheth gam mattamen bim mattamen battery damma nam hari