ඇයි අනුරට මෙච්චර වැඩ බැරි? 2026 මුල් මාස 6 ප්‍රාග්ධන වියදම වෙන්කළ ප්‍රමාණයෙන් 17.4% ක් පමණයි. අච්චර මෙච්චර හදනවා කිව්වට ඔක්කොම බොරු ඒකයි!

monson

Well-known member
  • May 7, 2007
    26,069
    29,772
    113
    :lol: 🤌

    T2B8sIk.png

    ONwCmEe.png
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,171
    3,475
    113
    colombo
    මේකට ඇත්ත හේතුව මොකද්ද? සල්ලි ඉතුරු කරනවාද ?

    බොරුවට ලෝකෙට පෙන්නන මෙච්චර ගානක් වෙන් කරා වගේ පෙන්නනවා හැබැයි එච්චර වෙන් කරන්න විදියක් නැතුව එහෙමද
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    26,069
    29,772
    113
    මේකට ඇත්ත හේතුව මොකද්ද? සල්ලි ඉතුරු කරනවාද ?

    බොරුවට ලෝකෙට පෙන්නන මෙච්චර ගානක් වෙන් කරා වගේ පෙන්නනවා හැබැයි එච්චර වෙන් කරන්න විදියක් නැතුව එහෙමද
    අනුර සහ ගහන බදු ගැහුවට වැඩ බෑ
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    449
    393
    63
    මේකට ඇත්ත හේතුව මොකද්ද? සල්ලි ඉතුරු කරනවාද ?

    බොරුවට ලෝකෙට පෙන්නන මෙච්චර ගානක් වෙන් කරා වගේ පෙන්නනවා හැබැයි එච්චර වෙන් කරන්න විදියක් නැතුව එහෙමද
    oka machan hamadama wena widiha. bayyo dan thama mewa lokukaragana natanne. attha hethuwa pahalin dannam.
    • hama awuruddema wenkarana mudalin wadi hariyak wiyadan wenne dewani masa hayedi
    • mekata hethuwa mudal wen karath ayawaya sammatha wi adalamudal adala amathayansa haraha labimata yam kalayak gathawima
    • mudal wen kalada ewa wiyadam kirima sadaha adala asthamethu sakas kara, tender kadawa adala konthathkaruwan thorahanima sadaha sahena kalayak gathawima. pera rajayan wala me katauthu siduwana wita octomber pamana uwatha mema rajayen yam tharamak ikman kara atha. eye anuwa idiri masa 3 thula wadi mudalak wiyadan wenu atha.
    • namuth mema karayayan mita wada wegawath kala uthuwa atha. eye sadaha online tender aramba karana bawa asannata labuni
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,486
    1
    58,981
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ගෙ කාලේ බජට් ඉවරවෙන්නම වියදම් කරා නේද? හොයල බලන්න ඕන. කොත්මලේ කැම්පස් එකකුත් හැදුව කියල මතකයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,908
    17,425
    113
    35
    Spain
    රනිල්ගෙ කාලේ බජට් ඉවරවෙන්නම වියදම් කරා නේද? හොයල බලන්න ඕන. කොත්මලේ කැම්පස් එකකුත් හැදුව කියල මතකයි
    රනිල්ල කරපු දේවල් කරන්න ද බන් උඹලගේ ආණ්ඩුව ආවේ?
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,648
    3,323
    113
    රාජ්‍ය සේවය stall වෙලා තියෙන්නේ. කිසිම දේකට වියදම් කරන්න බයයි. පොඩ්ඩ වැරදුනොත් අවුරැදු 5ක් විතර හිරේ. Pension එකත් නෑ. ඒ නිසා මොකුත් අලුත්නො දේවල් නොකර daily වැඩ ටික කරලා 4ට ගෙදර යනවා. අල්ලස් කොම්සම් ගානේ, cope වලට ගිහින් රෙදි ගලවා ගන්න ඕන නෑනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,033
    50,356
    113
    සේදවත්ත

    ආන්ඩුව මාරු උනාට ලංකාවේ රජය මාරු වෙලා නෑ . දැන් පුහුල් හොරු ටික එලියට එනවා 😜 . අවුලක් නෑ ඕම උනාට ඕක හරියනවා අවුරුදු 1-10 යනකොට ගොඩක් ලෙඩ සුව වෙයි .
     
    හොරැ තමයි වැඩ කරන්නේ කොහොමත්, වැඩෙත් කරලා ගානක් ගන්නත් පුලුවන්.

    අනිත් උන් routine වැඩ කරලා ගෙදර එනවා. අවුරැදු 10ක් මෙහෙම ගියොත් නම් ඩොලර් එක 1000ක් වත් වෙයි
     
    • Like
    Reactions: KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    මේකට ඇත්ත හේතුව මොකද්ද? සල්ලි ඉතුරු කරනවාද ?

    බොරුවට ලෝකෙට පෙන්නන මෙච්චර ගානක් වෙන් කරා වගේ පෙන්නනවා හැබැයි එච්චර වෙන් කරන්න විදියක් නැතුව එහෙමද

    රාජ්‍ය සේවය stall වෙලා තියෙන්නේ. කිසිම දේකට වියදම් කරන්න බයයි. පොඩ්ඩ වැරදුනොත් අවුරැදු 5ක් විතර හිරේ. Pension එකත් නෑ. ඒ නිසා මොකුත් අලුත්නො දේවල් නොකර daily වැඩ ටික කරලා 4ට ගෙදර යනවා. අල්ලස් කොම්සම් ගානේ, cope වලට ගිහින් රෙදි ගලවා ගන්න ඕන නෑනේ.
    ඕකට හේතුව තමා තියර් vs ප්‍රැක්ටිකල් ගැප් එක. ජෙප්පො හිතන් ඉන්නවා වගෙ රටේ වැඩක් කරන්න බෑ, එහෙම කරන්න ඕනම් රටම නියුක් කරලා ජෙප්පොන්ගෙන්ම රට පුරවන්න ඕන. එහෙම කරන්න බානෙ.

    ඉතින් ගොඩක් කරනවා කියලා ගත්තු project වෙන්නෙ නෑ. උඹ කියනවා වගෙ නිලදාරිනුත් බයයි අත දාන්න මොකද ආන්ඩු මාරු උන ගමන් උනුත් හිරෙ යනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,033
    50,356
    113
    සේදවත්ත
    හොරැ තමයි වැඩ කරන්නේ කොහොමත්, වැඩෙත් කරලා ගානක් ගන්නත් පුලුවන්.

    අනිත් උන් routine වැඩ කරලා ගෙදර එනවා. අවුරැදු 10ක් මෙහෙම ගියොත් නම් ඩොලර් එක 1000ක් වත් වෙයි
    ෂල්ලි සංකල්පය ඉවර කරලා සෝශල් ක්‍රෙඩිත් දෙයි වගේ 😎
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,908
    17,425
    113
    35
    Spain

    උඹල කිව්වේ රනිල්ල කරපු දේවල් වැරදි, ඒවා කරන්න නෙවේ අපි එන්නේ කියල. ඉතින් එකට මොකක් හරි උත්තරයක් දෙන්න මහත්තය. මේ රනිල්වාදියෙක් රනිල්ලා කරපු වැඩ කරගෙන යන්න ඕන කියල කියන කතාවක් නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,552
    1
    16,524
    113
    රනිල් නම් ට්‍රාන්සිt එකෙන් බජට් පෙන්වලා හොරා කෑවා
    තාවකාලික ජනාධිපතිගේ උපදේශක අකිල බජට් පෙන්වලා ෂෙඩ් එකේ වැඩ කරන උන්ට ගෙව්වා

    එහෙම උන්ට බැල කම් කරන එකා මෙතන ත්‍රේඩ් දානො

    අනේ අනේ
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,908
    17,425
    113
    35
    Spain
    රනිල් නම් ට්‍රාන්සිt එකෙන් බජට් පෙන්වලා හොරා කෑවා
    තාවකාලික ජනාධිපතිගේ උපදේශක අකිල බජට් පෙන්වලා ෂෙඩ් එකේ වැඩ කරන උන්ට ගෙව්වා

    එහෙම උන්ට බැල කම් කරන එකා මෙතන ත්‍රේඩ් දානො

    අනේ අනේ
    එක නිසා නේ සර් උන්ව පරද්දල මේ ආණ්ඩුව ආවේ? දැන් ඉතින් තියෙන්නේ බජට් එකෙන් වෙන්කරපු මුදල් පාවිච්චි කරලා වැඩ කරන්න නේ? කාගෙන්වත් කිසිම බාධාවක් නැහැ. වර්ජන තර්ජන ගර්ජන නෑ.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    348
    1,295
    93
    මොනවා කියලා කරන්නද කියහන්කෝ? මුන් දන්න වැඩ මුකුත් නෑ.... බලපන් කුණු ටික ගෙනියන්න එන්නේ නෑ අඩු ගානේ වෙලාවට, ඉස්සර හරියටම දවසට ආවා. දැන් මම හිතන්නේ නගර සබාවල උන්ටත් තේරිලා තියෙන්නේ මුන්ට මෙලෝ අලයක් බැරි හිඟන්නෝ නිසා කොළේ වහලා සැපේ ඉන්න පුළුවන් කියලා. මුන් දන්න එකම දේ කෙබර කෙල කෙල ඇවිදින එක විතරයි, ඕක කරන්න ජනාධිපති කෙනෙක් ඕනෙද?

    අලුතෙන් මුන් පටන් ගත්ත එක project එකක් නෑ, ආයෝජන ගේන්න plan එකක් නෑ, හඳුන්නෙත්ති නූගත් පො...යට ඉංග්‍රීසි ටිකක් කතා කරගන්න බෑ, මෝඩ නූගත් විරිත්තිල්ල දාලා එනවා ගිහින්. පුක හෝදන්නත් බද්දක් ගහලා කීයක් හරි එකතු කරගෙන රජයේ ආදායම් මෙච්චරයි, අපේ භාණ්ඩාගාරේ මෙච්චර තියෙනවා කිය කිය හැමිනේන්න විතරයි දන්නේ. බිස්නස් වැහිලා යනවා, මිනිස්සු රට දාලා යනවා, කොටි අරහේ රඟනවා....මේ හු... පුතාලා පොඩි කාලේ ඉඳන් පිරුන කුහකකම් එළියට දදා ඉන්නවා.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,073
    3,117
    113
    ඕකෙ මෙහෙම section එකකුත් ආව. ඒ හරිය කියවගන එද්දිම කජු සීය ඇවිත් උගේ බිජ්ජ @monson ගෙ කටේ එබුව. ඉතින් ඌට ඒක මෙතන අලවන්න බැරි උනා

    1790062349443.png