මොකක්ද බන් මේ විහිලුව

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,345
    12,266
    113
    සමහර රාජ්‍ය ආයතනවල කොල බාවිතය අවම කරන්න කරලා තියෙන්නේ ..
    සිස්ටම් එකෙන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ,
    ඒක අපි විසින් ප්‍රින්ට් අවුට් අරන් අත්සන් කරලා..
    ස්කෑන් එක උන්ට යවන්න ඔන..

    හරිනේ ඉතින් ...කොල බාවිතයක් නෑ එයාලගේ..අපේ තමයි බාවිතය තියෙන්නේ..

    උන් ඵලදායිතාව කියලා කරලා තියෙන්නේ උන්ගේ පාවිච්චි වෙන කොලේ අපිට පාස්කරලා...

    අප්පගේ එලදායිතාව

    මොකක්ද බන් මේ විහිලුව
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,964
    9,256
    113
    ulan bator
    සමහර රාජ්‍ය ආයතනවල කොල බාවිතය අවම කරන්න කරලා තියෙන්නේ ..සිස්ටම් එකෙන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන , ඒක අපි විසින් ප්‍රින්ට් අවුට් අරන් අත්සන් කරලා..ස්කෑන් එක උන්ට යවන්න ඔන..හරිනේ ඉතින් ...කොල බාවිතයක් නෑ එයාලගේ..අපේ තමයි බාවිතය තියෙන්නේ..මොකක්ද බන් මේ විහිලුව
    anunge salli walin kala beela lamai hadala. gewal dorawal hadawa ganipu un ta neda uma be kiyanne?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,718
    32,449
    113
    සමහර රාජ්‍ය ආයතනවල කොල බාවිතය අවම කරන්න කරලා තියෙන්නේ ..සිස්ටම් එකෙන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන , ඒක අපි විසින් ප්‍රින්ට් අවුට් අරන් අත්සන් කරලා..ස්කෑන් එක උන්ට යවන්න ඔන..හරිනේ ඉතින් ...කොල බාවිතයක් නෑ එයාලගේ..අපේ තමයි බාවිතය තියෙන්නේ..මොකක්ද බන් මේ විහිලුව
    Dan gov services un wada karannema naha, palath saba, palath palana ice kutti uda inne...
    Mehema unta mokatada padi
     
    • Like
    Reactions: Shamal3001

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,057
    6,979
    113
    Nawala
    සමහර රාජ්‍ය ආයතනවල කොල බාවිතය අවම කරන්න කරලා තියෙන්නේ ..
    සිස්ටම් එකෙන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ,
    ඒක අපි විසින් ප්‍රින්ට් අවුට් අරන් අත්සන් කරලා..
    ස්කෑන් එක උන්ට යවන්න ඔන..

    හරිනේ ඉතින් ...කොල බාවිතයක් නෑ එයාලගේ..අපේ තමයි බාවිතය තියෙන්නේ..

    උන් ඵලදායිතාව කියලා කරලා තියෙන්නේ උන්ගේ පාවිච්චි වෙන කොලේ අපිට පාස්කරලා...

    අප්පගේ එලදායිතාව

    මොකක්ද බන් මේ විහිලුව
    යකෝ ලංකාවම කියන්නේ විහුලුවක් නේ
     
    • Like
    Reactions: pasindu201