Perch 10 හදන්න පුලුවන් ගෙයකට උබලගෙ වටිනා අදහස් එකතු කරපල්ලා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,195
    14,340
    113
    ලන්කාවෙන් එනකොට ඉඩමක් අරගෙන දාල අවා. දර්ගාටවුන් එකට ලගයි.මටම කියලා නිවාඩුවට ආවහම ඉන්න ගෙයක් හදන්න බැලුවෙ. මන් මෙ උබලගෙන් අහන්නෙ මට ඔය ගැන කිසි අදහසක් නැති නිසා. ඉඩම පර්චස් 10.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,922
    17,448
    113
    35
    Spain
    ඉඩම පස්සට කරලා බොක්ස් ටයිප් එකක් හදන එක තමයි, එහෙම කරලා මිදුලේ ඉඩ ටිකක් ගන්න. එක පස්සේට ප්‍රයෝජනයි.
     
    • Love
    Reactions: Jim_Moriarty

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,700
    6,408
    113
    darga town
    200.gif
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,195
    14,340
    113
    Darga town hariye ai ban gatte...pissune ubata
    Ape geval dharga town thamayi.

    ඉඩම පස්සට කරලා බොක්ස් ටයිප් එකක් හදන එක තමයි, එහෙම කරලා මිදුලේ ඉඩ ටිකක් ගන්න. එක පස්සේට ප්‍රයෝජනයි.
    උබ කියන්නෙ මායිමටම ගන්නද, නැත්නම් පොඩ්ඩක් ඉඩ තියන්නද
    ------ Post added on Sep 22, 2026 at 10:20 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,207
    256
    83
    මෙකට හේතුව මොකක්ද මචන්.

    Patta lesi machan, maintenance adui, polish karanna ona na, gullo gahanne na. ge athulata wathura enne na. Awwata ada wenne na, baala lee kase na. Full seal. Jara unoth hodala damma wade iwarai. Alumnium dammata safety grill ekak gaha ganin :D lankawa ne. Upstares nam sahenna lesi wathura case nathi nisa.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    එකෙක් වත්තේ කොනේ හදන්නලු, තව එකෙක් පෙට්ටියක් හදන්නලු, තව එකෙක් ඇලුමිනියම් දාන්නලු. කව්රුවත් මැටියෙන් හදන්න කියපු නැති නිසා මම යෝජනා කරන්නම් මැටියෙන් හදන්න.
    කටු මැටි ගෙවල් ඇඟට / පතට හරි සනීපයි බන්. :cool:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,174
    3,483
    113
    colombo
    හොඳම දේ තමයි ඔයාගේ බජට් එක මොකද්ද කියලා තීරණය කරන්නවත් ජීවත් වෙන්න හදන දෙයක්ද නැත්තං ඔය නිකමට හදන දෙයක්ද කියලා හිතලා බලන්න ජීවත් වෙන්න හදන ගෙයක් නම් ඉතින් දහයක් කියන්නේ ලොකු ඉඩක් නෙමෙයිනේ.

    ඒක අපි වත්තක්වත් තියෙන්න ඕන තියෙනවා නං තට්ටු දෙකක් ගහලා slab එක පොඩ්ඩක් දාන්න බලපන් අර උඩට වෙලා පොඩ්ඩක් එළිමහන හරි බලලා ඉන්න ඕක මාර වටිනවා මොකක් හරි පන්ෂන් එකත් වගේ තිබ්බාම. හරි මොකක් හරිම වටිනවා


    දෙවෙනි එක තමයි මේක තමයි වැදගත්ම එක ඔයාගේ හදන්න කලින් අනිවාර්යයෙන්ම ඕක ඉංජිනේ කෙනෙක්ට හරි ආකි ටෙක් කෙනෙක්ට හරි දීලා ඕක හරි ප්ලෑන් එකක් හදාගන්න boq එකක් හදාගන්න යන ගාන ගැන අයිඩී එකක් තියාගෙන බාස්ලර් එක්ක කතා කරන්න. .


    කිසිම විදිහකට බාස්ලව විශ්වාස කළ බාසිල කියන විදියට වැඩ කරන්න යන්න එපා කෙලේ වෙන එකත් කෙලවෙනවා.


    අනිත් දේ තමයි මට වැරදුන දෙයක්.

    ප්ලෑන් එහෙම හදනවා නම් දැන් හදල තියා ගත්තට ප්‍රශ්නයක් නැහැ.

    හැබැයි මේ දවස්වල ගෙවල් හදනවාට වඩා මං නම් කියන්නේ මේ දවස්වල සල්ලි ටිකක් එකතු කරලා දොළොස්වලින් හරි දාලා තිබ්බත් පාඩු නෑ මචන් මොකද දැන් තෙල් මිලස් සමග හැම බඩුවම වැඩිවෙලා තියෙන්නේ බොරුවට මට ඕක උනා තෙල් හිඟ කාලෙගේ හදද්දිගේ බාගෙට හදලා තිබ්බේ අන්තිම ෆිනිශ් එක කරගන්න මං හැම බඩුවකුටම වැඩි ගාන ගල්ම වැලි ටයිල් මම ඩබල් ගෙව්වා තව මාස අටක් අවුරුද්දක් වගේ වම ඉවිසුවා නම් මට මේ මට ගිය ගානෙන් සියයට තිහක් අතලියක් වගේ අඩු කරගන්න තිබ්බා.
    තිබ්බත් මොකද ඒ ගණන් වලට හදලා ගෙට වටිනාකමක්වත් එන්නැහැ වාණිජ වටිනාකමක්

    ඒක නිසා පොඩ්ඩක් යුද්ධය අඩු වෙනකන් ඉඳලා තෙල් මිල ස්ටේබල් උනයින් පස්සේ මාස දෙක තුනක් ගියාම ගේ හදන්න පටන් ගනිමින් බඩු මිල අඩු නම් පස්සේ.


    සල්ලි හරි වෙනත් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් හදන්න ගනින් මං කියන්නේ ඉවසන්න පුලුවන්නම් අවුරුද්දක් වගේ ඉවසලා හිටපන් කියලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,858
    1
    63,049
    113
    Mother Earth
    Patta lesi machan, maintenance adui, polish karanna ona na, gullo gahanne na. ge athulata wathura enne na. Awwata ada wenne na, baala lee kase na. Full seal. Jara unoth hodala damma wade iwarai. Alumnium dammata safety grill ekak gaha ganin :D lankawa ne. Upstares nam sahenna lesi wathura case nathi nisa.
    windows කොමෙද දාන්නේ ? sliding windows ද ? මාත් හිතුණොත් කාමරේ දානවා බන් ඇලුමිනම් මේ ලී හුත්තවල් ගලවලා. 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,588
    1
    3,613
    113
    Earth
    බජට් එකට අනුව ගේ Plan කරපං. උබ ඉන්නෙ Urbern Area එකක නම් Side Income එකක් ගන්න ඕන නම් ඒ ගැනත් හිතලා හදපං (පස්සෙ කාලෙක උඩතට්ටුවක් වගේ Rent එකට දෙන්න, පොඩි Changes කිහිපයකි වගේ පුලුවන් වෙන විදියට්)

    හදනකොට ඉන්ජිනියර් කෙනෙක් එක්ක වැඩේ කරනවනම් හොදයි කියලා තමා මට හිතෙන්නෙ, එතකොට සමහර ප්‍රස්න වලට ඔයා මැදිහත් නොවී එයාලාටම විසදන්න පුලුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    dillido

    Active member
  • Sep 17, 2025
    179
    227
    43
    ඉඩම පස්සට කරලා බොක්ස් ටයිප් එකක් හදන එක තමයි,
    බොක්ස් ටයිප් ලංකාවට ගැලපෙන්නේ නෑ කියලා කියනවා.. රස්නේ වැඩි ප්‍රශ්න හින්දා.. සල්ලි ටිකක් වියදම් උනත් හෝද ආකියෙක් උපදෙස් අරන් මෙහෙ දේශගුණයට ,ඉඩ ප්‍රමාණයට , වියදම් කරන්න පුළුවන් මුදල බලලා ගෙයක් හද්නවනම් හරි කියලා හිතනවා..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,355
    19,559
    113
    කොහොමද දැන් ගෙවල් හදම price.. හොයල බැලුවද වර්ග අඩියට ගාන
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,922
    17,448
    113
    35
    Spain
    බොක්ස් ටයිප් ලංකාවට ගැලපෙන්නේ නෑ කියලා කියනවා.. රස්නේ වැඩි ප්‍රශ්න හින්දා.. සල්ලි ටිකක් වියදම් උනත් හෝද ආකියෙක් උපදෙස් අරන් මෙහෙ දේශගුණයට ,ඉඩ ප්‍රමාණයට , වියදම් කරන්න පුළුවන් මුදල බලලා ගෙයක් හද්නවනම් හරි කියලා හිතනවා..
    හරියට ජනෙල් දැම්ම ම හොඳයි බන්. රත් වුනු වාතය අයින් වෙන්නේ නැති නිසයි රස්නේ. එළිමහනේ හොඳටම රස්නේ අඩුයි, ගේ ඇතුලේ පෝරණුව වගේ. ඇතුලට වාතාශ්‍රය එන්නේ නෑ.
     
    • Like
    Reactions: Lionzzz and dillido

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,441
    17,623
    113
    මාලිමාවෙන් රට ඉන්න අයට ලෝන් ඵකක් දෙනවා ගෙයක් හදන්න.. අැප්ලයි කරල බලන්න..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,207
    256
    83
    windows කොමෙද දාන්නේ ? sliding windows ද ? මාත් හිතුණොත් කාමරේ දානවා බන් ඇලුමිනම් මේ ලී හුත්තවල් ගලවලා. 🤷‍♂️

    Sliding ekata wada normal casement window dammama wathura case na, wassa set wena thanak nam sliding danna epa wathura enawa.