MUSE AI දාගන්ඩ මොළයක් නැති අඩු IQ උන් මෙහෙ වර. කොච්චර කරත් Waiting list, Age verification එන හුත්තලා සේරම. මේ කියන විදිහට කරල බලහන්. VPN ඕනෙත් නෑ

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,267
    3
    16,039
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    අවශ්‍ය දේවල්.

    1. 2020 න්වත් පස්සෙ හදපු android phone එකක්. Android 11 වත් තියෙනවා නම් අ‍ැති.

    2. මේ ටික කරගන්න ඉවසීම.

    P. S. (සොරි හදන වෙලාවට එක තැනකදි තත්පර කීපයකට විතරක් US VPN එකක් ඕන. වැඩි හරියක් තැන්වලයි, හැදුවට පස්සෙ ඕන නෑ) මෙහෙම හදා ගත්තට පස්සෙ උඹලට Web එකෙන්, iPhone එකකින් වුණත් පාවිච්චි කරන්න පුළුවන්.




    කරන විදිහ.

    1. මේ site එකට ගිහින් apk එක download කරල install කරගනින්. මහ දෙයක් නෑ 40mb විතර චූටි app එකක්.

    (P. S. එක හුත්තෙක් කියල තියෙනවා මම apkmirror එකේ තියෙන apk hack කරල වගේ කතාවක්. එහෙම හිතෙනවා නම් මොකක් හරි search engine එකක ගහල බලල වෙන තැනකින් apk දා ගනින්. App එක install වෙන එකයි වෙන්ඩ ඕනෙ කොහොම හරි. Apkmirror කියන්නෙ මගෙ site එකක් නෙවෙයි හොඳේ, සාමාන්‍යයෙන් apk එකක් ගන්න තියෙන ප්‍රසිද්ධම තැන නිසා දැම්මෙ. මේ link එකෙන්ම යන්ඩ ඕන නෑ, කැමති විදිහකට app එක install කරගෙන ඊට පස්සෙ 2 ඉඳල step ටික කරහන්)

    https://www.apkmirror.com/apk/facebook-2/muse-from-meta/muse-from-meta-8-0-0-21-168-release/



    2. App එක open කරල එ‍්කෙන් account එක හදපන්. VPN එකක් මේ වෙලාවට ඕන නෑ. මම කලින් හදපු එකක් තියෙන නිසා මෙතන පෙන්නනවා. හැබැයි එහෙම නැතත් අවුලක් නෑ. Create account යන්නයි තියෙන්නෙ.



    3. කැමති gmail එකක් දාහන්. Access තියෙන එකක්. එ‍්කට එන OTP එක ගහන්න තියෙනවා.




    4. නමකුයි birthday එකකුයි දාහන්. නාකින්ට විශේෂයෙන් කියන්නෙ, මතක අ‍ැතිව 2000 න් පස්සෙ, 2008 ට කලින් අවුරුද්දක් මෙතනට දාපන්. Date එක මොකක් වුණත් කමක් නෑ. තොපි නාකි වුණාම තමයි age verification අහන්නෙ. 2000 න් පස්සෙ උන්ට තමයි සැලකිල්ල. 🤣🤣



    5. දැන් account එක හැදුවාම waiting list join වෙන්ඩ කියල එයි. එ‍්ක ඔබපන්. එ‍්ක එබුවාම email එකක් එනවා waiting list join වුණා කියල.



    6. දැන් app එක force close කරපන්. (back button එක තියෙනවා නම් long press, නැත්තම් home screen ගිහින් muse app එක long press කරල options ගිහින් force close.)



    7. දැන් US වල මොකක් හරි VPN එකක් on කරගනින්. එක මොහොතකට විතරයි ඕන වෙන්නෙ. දැන් app එකට පලයන්. අර waiting list හුත්ත වෙනුවට බබා වගේ මේ screen එකට එනවා. පේනවනෙ, මේ වෙලාවෙ VPN on. දැන් මෙතන යට Get started ඔබහන්.



    8. එච්චර තමයි. දැන් account එක ලෑස්තියි. අ‍ායෙ app එකෙන් අයින් වෙලා, VPN off කරල වරෙන්. එ‍් account එකම පාවිච්චි කරන්න අ‍ායෙ VPN ඕන නෑ. මේ බලහන්.



    9. Optional. දැන් අ‍ායෙ වෙන මොනවත් කරන්නම ඕන නෑ. හැබැයි ඉතින් කැමති නම් සහ බැටරිය 12% තියාගෙන මෙච්චර හෑල්ලක් ලියපු දාපු නිසා මම පව් කියල හිතෙනවා නම් උඹලට මෙතනට ගිහින් මගෙ referral code එක ගහල token බිලියනයක් ගන්න පුළුවන්. තමන් කුණෙක් නම් මේක කරන්න අත්‍යවශ්‍ය නෑ. 😁😁

    Code එක : EVFET2


    මතක තියා ගන්න ලේසියි. මද සරුභාවය තියෙන උන්ගෙ ගෑනිට කරන EVF ප්‍රතිකාරය සහ අ‍ැට දෙක වගේ ET2 තමයි මතක තියාගෙන ගහන්ඩ තියෙන්නෙ. උඹලට අමතක වෙන්ඩ ඉඩ අඩුයි. 😎





    10. එච්චර තමයි. කියපු විදිහටම කරා නම් වෙන ප්‍රශ්නයක් එන්න විදිහක් නෑ. අ‍ාවොත් කියහන් විසඳල දෙන්න බලන්න.

    අ‍ා, මේ විදිහට හදා ගත්තට පස්සෙ web එකෙන් හරි, iPhone එකකින් හරි, වෙන ඕනම රෙද්දකින් හරි ගිහින් අර දීපු email එකෙන් log වෙලා (එ‍්කට එන otp එක ගහල) Muse පාවිච්චි කරන්න පුළුවන්.

    බුදු සරණයි එහෙනම්.

    P. S. මොකා හරි referral එක ගහපු දෙන්නට පට්ට thanks.


    P. P. S. අඩෝව් 28 billion දැන්. Thanks අ‍ා.
    😘😘





    P. S. P. S. මචන්ලා දැන් හදද්දි Age verification එක අහනවා 2000-2008 දිනයක් දැම්මත්. එ‍්කට ඉතින් free කරනවා නම් සරලම වැඩේ තමන්ගෙ Facebook හෝ Instagram account එක link කරන එක. (එ‍්කෙ තියෙන birthday එක select කරන්න වෙනවා. නැත්නම් තාවකාලිකව ඕනම වැඩ කරන credit card එකක් හෝ virtual නොවන debit card එකක් දාල, $1 ක් ගෙවල වැඩේ කරගන්න පුළුවන්. එ‍් $1 දවස් තුනකින් වගේ refund ත් වෙනවා. [/SIZE]
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,267
    3
    16,039
    113
    Mokdda bn Hoda vpn eka. Godak ewage USA ewa select krnna bene
    පොඩි වෙලාවකට විතරයි ඕන. ඔය මොකක් හරි play store එකේ තියෙන එකක් දා ගනින්. හාවා දුවන එකෙත් පුළුවන් US. හදාගෙන ඉවර වෙලා අයින්ම කරල දාහන්. හැදුවට පස්සෙ අ‍ායෙ ඕන නෑ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,267
    3
    16,039
    113
    mokadda meken wenne
    මේකෙ video එහෙම සෑහෙන quality. අනි‍ත් වැඩත් Claude Fable level එකටම තියෙනවා. වැදගත්ම දේ referral එක ගහල token බිලියනයක් ගත්තා කියන්නෙ Claude එකට, Gemini, ChatGPT එකට අවුරුදු 3 කට විතර ගෙවල පාවිච්චි කරන usage එක සම්පූර්ණයෙන්ම free වගේ. දවසට ටෝකන් මිලියනයක් පාවිච්චි කරා කියල හිතුවොත් බිලියනය යන්න අවුරුදු 3 කට කිට්ටුව ඕනනෙ. එච්චර පාවිච්චි කරන් නෑ සාමාන්‍යයෙන් මොකෙක්වත්. අවම අවුරුද්දක් විතර පාවිච්චි කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: wissnshaftler

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    මේකෙ video එහෙම සෑහෙන quality. අනි‍ත් වැඩත් Claude Fable level එකටම තියෙනවා. වැදගත්ම දේ referral එක ගහල token බිලියනයක් ගත්තා කියන්නෙ Claude එකට, Gemini, ChatGPT එකට අවුරුදු 3 කට විතර ගෙවල පාවිච්චි කරන usage එක සම්පූර්ණයෙන්ම free වගේ. දවසට ටෝකන් මිලියනයක් පාවිච්චි කරා කියල හිතුවොත් බිලියනය යන්න අවුරුදු 3 කට කිට්ටුව ඕනනෙ. එච්චර පාවිච්චි කරන් නෑ සාමාන්‍යයෙන් මොකෙක්වත්. අවම අවුරුද්දක් විතර පාවිච්චි කරගන්න පුළුවන්.
    වැස්සෙ නෑ
     
    • Haha
    Reactions: wpril5

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,267
    3
    16,039
    113
    Claude ekatath log wenne hada ganne khomeda
    Internal Linux machine එකක් තියෙනවා. උඹට පුළුවන් Claude එකේ secret key pair එකක් හදල එ‍්ක දීල sign in කරවන්න. ඊට පස්සෙ අත වැසියට අරක කරපන් මේක කරපන් කියනවා වගේ කැමති දෙයක් කරවගන්න පුළුවන්.

    වැස්සෙ නෑ
    ඔව් එ‍්කනෙ වහින් නෑ කිව්වෙ
    ------ Post added on Sep 23, 2026 at 4:03 AM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,267
    3
    16,039
    113
    redeemed. thanks. ela
    සුපිරි 😍😍🙏

    වැඩ කරන් නෑ බන්. VPN එක දාගෙන ගියත් waitlist මගුල වැටෙන්නෙ.
    US එකක් කියල ෂුවර්ද? IP check කරල බලහන් පොඩ්ඩක්? කරුමෙට වගේ උඹ browser only VPN එකක් දාලද නෑනෙ? අ‍ායෙත් බලහන් app එක හරියට force close කරාද කියලත්. හරි යන් නැත්තම් මැදින් flight mode දාල, ඊට පස්සෙ force close කරල, අ‍ායෙ data/wifi on කරල ඊට පස්සෙ අ‍ැප් එකට ගිහින් බලහන්.

    කරගන්ඩම බැරි නම් temporary gmail එකක් හදල, එ‍්කෙන් account එක හදල wait list වෙයන්කො. එ‍් email එක මට එවල, මම මෙහෙන් muse log වෙන්න හදද්දි එන OTP එක එවහන්කො. එච්චරයි. ඊට පස්සෙ password ඕන ඕන විදිහට වෙනස් කරගනින්. මතකම අ‍ැතිව sessions වලින් ගිහින් මගෙ session එකත් අයින් කරහන්.

    මට හිතෙන විදිහට නම් එ‍්කෙ බයක් වෙන්න දෙයක් නෑ නේද? මට එන්නෙ සත පහකට වැඩක් නැති fake email එකකුයි, otp එකකුයිනෙ. OTP නමේම තියෙනවා වගේ එ‍්ක one time නෙ. ඕක ගහල එකපාරක් ගියාට පස්සෙ එ‍්කෙන් අ‍ායෙ කරන්ඩ පුළුවන් ලබ්බක් නෑ. Account එක activate වෙනවා.

    ඊට පස්සෙ තියෙන්නෙ මගෙ session එක අයින් කරල උඹ log වෙන එක විතරයි. මට email එකේ password එකක්වත් මොකක්වත් එවන් නෑනෙ. එකපාරක් muse එකෙන් එන OTP එක විතරයි.

    හිතල බලල කැමති නම් එහෙම කරහන්. 🙏
    ------ Post added on Sep 23, 2026 at 5:13 AM
     
    Last edited:

    virantha

    Well-known member
  • Feb 28, 2007
    356
    356
    63
    waiting list enne. Umba use karana VPN app eka mokadda?
    mata hithenne normal US vpn okkoma allanawa fake kiyala.

    mama pay karala gaththa VPN eke US location 3kin giya, account hadannawath denne naha. real IP eken giyama witharai hadanna denne.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,120
    3,369
    113
    colombo
    waiting list enne. Umba use karana VPN app eka mokadda?
    mata hithenne normal US vpn okkoma allanawa fake kiyala.

    mama pay karala gaththa VPN eke US location 3kin giya, account hadannawath denne naha. real IP eken giyama witharai hadanna denne.
    වැඩේ ලික් වෙන්න ඇති බං ගීගුල් ලාට වඩා meta ළග අපේ data තියෙනවා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,267
    3
    16,039
    113
    waiting list enne. Umba use karana VPN app eka mokadda?
    mata hithenne normal US vpn okkoma allanawa fake kiyala.

    mama pay karala gaththa VPN eke US location 3kin giya, account hadannawath denne naha. real IP eken giyama witharai hadanna denne.
    මේ දැන් මම අ‍ායෙ හදල බැලුවා බං. මට නම් කිසිම ප්‍රශ්නයක් එන් නෑනෙ. උඹට කැමති නම් අර මම olu bakka ට කියපු වැඩේ කරල බලහන්කො. මේකෙ ෂුවර් නැත්තම් @Indrajith_Gamage මගෙ WhatsApp එකට දාහන් මොකක් හරි burner email එකක් හදලා එ‍්ක. මම මෙහෙන් login වෙන්න යද්දි එන otp එක කියහන්. එච්චරයි. ඊට පස්සෙ session, password සේරම මාරු කරන් පලයන්.

    මම නම් සාමාන්‍ය VPN එකක් නෙවෙයි, මමම OCI එකේ හදාගත්ත Proxy එකක් පාවිච්චි කරන්නෙ. එ‍්ක ඉතින් එච්චර අදාළ වෙනවද නම් දන් නෑ. කොහොම හරි කැමති නම් වැඩේ කරල එවන්නම්.
     

    Similar threads