අායේ ලංකාවේ චන්ද තියන්න ඵපා..චීනය, රුසියාව දියුණු වුනේ ඵහෙමයි ජනතාව ඵක හඬින් කියයි..❤️

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,832
    1,474
    113
    Sri Lanka
    until people realize that they have the power not the politicians, this country will not get better.... still it looks so far away...

    i mean why do we have to support any of them, they are here to serve us, if they do a good job, we may choose them again, rather than becoming a follower of any party... that's all...

    funniest thing is why do we have to go to this meetings, going to these means you are their servants, not them... but they are called government servants... :-) :-) :-) but here, we go and serve them....
     
    • Like
    Reactions: wtsamantha

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,466
    18,598
    113
    35
    Spain
    kim jong un GIF

    22 සම්මතයි නේද අංකල්. රෙවිලද ඉන්නේ?
    22ක් බලාත්මක කරන්නේ නැතිව පාස්කු නඩුවත් ඉවර කළා බන්. ඉස්සරහට පක්ෂ සාමාජිකයෝ හැම හුත්තටම ඔබාගෙන උන්ට ඕන විදියට තීන්දු ගන්නකම් බලන් ඉඳපන්. ඊයේ නවුෆර් මවුලවිගේ දේපල රාජසන්තක වුනා. එත් බෝම්බ ගහපු මිනීමරුවන්ගේ දේපල උඹලගේ පක්ෂේ ඉබ්‍රාහිම් නානා භුක්ති විඳිනවා. යසයි නේද?
     
    • Like
    Reactions: Error365!

    monson

    Well-known member
  • May 7, 2007
    26,189
    30,045
    113
    කොහොමද කාලකන්නි මිනීමරු communist ජෙප්පෝ රට විනාශ කරන්න ගහන plan .
     
    • Like
    Reactions: Error365!

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,496
    113
    ඉස්සරහට පක්ෂ සාමාජිකයෝ හැම හුත්තටම ඔබාගෙන උන්ට ඕන විදියට තීන්දු ගන්නකම් බලන් ඉඳපන්.
    ඉතින් අපි චන්දෙ දුන්නේ ඒකට තමයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,496
    113
    අපි දුන්නේ නෑ නේ, කොටාට ලැබුනේ 41% යි.
    උඹලගෙන් වැඩක් නෑ බන්. ඉස්සරහට කොහොමත් 41%, 90% වක් වත් කරගන්නවා. විපක්ෂේ උන් ඔක්කොම හිරේ දැම්මම ඔක්කොම පක්ෂ ටික දියාරු වෙලා යනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,466
    18,598
    113
    35
    Spain
    උඹලගෙන් වැඩක් නෑ බන්. ඉස්සරහට කොහොමත් 41%, 90% වක් වත් කරගන්නවා. විපක්ෂේ උන් ඔක්කොම හිරේ දැම්මම ඔක්කොම පක්ෂ ටික දියාරු වෙලා යනවා.
    පුළුවන් දෙයක් කරපන්, අපි ඊළඟ ඡන්දයේදී කොටා එලවල දානවා
     
    • Like
    • Haha
    Reactions: redux and Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,305
    10,335
    113
    එක තැනක නෑ
    උඹලගෙන් වැඩක් නෑ බන්. ඉස්සරහට කොහොමත් 41%, 90% වක් වත් කරගන්නවා. විපක්ෂේ උන් ඔක්කොම හිරේ දැම්මම ඔක්කොම පක්ෂ ටික දියාරු වෙලා යනවා.

    හීන දකිනවා නම් මේ ගානට වත් හීන දකින්න ඕනෙ :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,496
    113
    පුළුවන් දෙයක් කරපන්, අපි ඊළඟ ඡන්දයේදී කොටා එලවල දානවා
    කොටාගෙන් අපිට වැඩක් නෑ. උඹල වගේ එක මිනිහෙක් පස්සේ පක්ෂ හදන උන් නෙමෙයි ජවිපෙ කියන්නේ. කොටාට උනත් පුකට එකක් ගහල එලෝනවා උගෙන් වැඩක් නැත්තන් විමලේ එලෙව්වා වගේ. ආපහු මේ රටේ වෙන පක්ෂයක් බලේට එන්නේ නෑ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,466
    18,598
    113
    35
    Spain
    කොටාගෙන් අපිට වැඩක් නෑ. උඹල වගේ එක මිනිහෙක් පස්සේ පක්ෂ හදන උන් නෙමෙයි ජවිපෙ කියන්නේ. කොටාට උනත් පුකට එකක් ගහල එලෝනවා උගෙන් වැඩක් නැත්තන් විමලේ එලෙව්වා වගේ. ආපහු මේ රටේ වෙන පක්ෂයක් බලේට එන්නේ නෑ
    හංගේරියාවේ කොමී ඒකාධිපතියා උගේ ගෑනිත් එක්ක එලෝ යැව්වේ ලයිව් ටීවී එකේ දාල බන්. එක නිසා වැඩිය හෝප්ස් තියාගන්න එපා.
     
    • Love
    • Haha
    Reactions: Error365! and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,496
    113
    හංගේරියාවේ කොමී ඒකාධිපතියා උගේ ගෑනිත් එක්ක එලෝ යැව්වේ ලයිව් ටීවී එකේ දාල බන්. එක නිසා වැඩිය හෝප්ස් තියාගන්න එපා.
    ඒ ඉස්සර බන්. ඇමෙරිකාවට දැන් ඕවට අත දාන්න වෙලාවක්වත් බලයක් වත් නෑ. අනිත් එක උඹල jvp එකේ උන්ව මරල උන්ගේ නායකයාවත් පණපිටින් bbq දැම්මනේ. වැඩක් උනාද?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,305
    10,335
    113
    එක තැනක නෑ
    කොටාගෙන් අපිට වැඩක් නෑ. උඹල වගේ එක මිනිහෙක් පස්සේ පක්ෂ හදන උන් නෙමෙයි ජවිපෙ කියන්නේ. කොටාට උනත් පුකට එකක් ගහල එලෝනවා උගෙන් වැඩක් නැත්තන් විමලේ එලෙව්වා වගේ. ආපහු මේ රටේ වෙන පක්ෂයක් බලේට එන්නේ නෑ
    කනාවට කැරකිලා ආපු ජනාධිපතිකම අරන් දෙන ටෝක්ස් බලපන්කො :sorry: ඔච්චර තමයි බන්. ආපහු නෝ චාන්ස්.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,466
    18,598
    113
    35
    Spain
    ඒ ඉස්සර බන්. ඇමෙරිකාවට දැන් ඕවට අත දාන්න වෙලාවක්වත් බලයක් වත් නෑ. අනිත් එක උඹල jvp එකේ උන්ව මරල උන්ගේ නායකයාවත් පණපිටින් bbq දැම්මනේ. වැඩක් උනාද?
    කොටා කොහොමත් ඇමරිකන් නේ. එකයි ඌ දැන් බ්‍රික්ස් සංගමේත් මගඇරලා ඉන්නේ.

    Mothers Day Lol GIF by reactionseditor
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    :ROFLMAO: 🤗 🖕

    ඩෝබියලනේ අනේ මෙහේ වරෙල්ලකෝ මේක මානසික ලෙඩක්ද ,කුමන ආකාරයේ විකුර්ති තත්වයක්ද කියලා කියලා පැහැදිලි කරපල්ලා :ROFLMAO: 🤌

    ------ Post added on Sep 23, 2026 at 1:00 PM