මචන් ජීවිත බුක්තිය ලියාගත්ත පුතෙක් ගෙන් ආයි එක දෙමව්පියන්ට ගන්න ක්‍රමයක් තියෙනවද?

alone_01

Well-known member
  • Apr 1, 2026
    408
    643
    93
    සින්ගපුර් රිමොට් වැඩකරන පිටිසර ගමක කොල්ලෙක්. කැම්පස් එකෙන් හම්බුනු අඩුකුලෙ හිගන කෙල්ලෙක් නිසා දෙමාපියන්ගෙ නමට තිබ්බ බුක්තිය මූ හොරෙන් ලියාගෙන. දැන් අලුතෙන් සෙට් වෙච්ච වීපීට ගෑනි දෙනවා හොරෙන් බොන විස්කි වීදුරුවකට. ගෑනිගෙන් නම් වැඩක් නෑ. උබටට ක්‍රමයක් තියෙනවද එ අම්මලාට බුක්තිය අරන් දෙන්න. මූ සල්ලි වත් දෙන්නෙනෑ නඩු කියයි කියලා
     
    • Haha
    Reactions: planner123

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,436
    9,865
    113
    terenne ne yakuu..

    itin puthata kiypan aaye amamlata liyanna kiyala
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    383
    651
    93
    මේකෙ කවුරුහරි හිටිය ඔහොම සීන් එකක් කරපු. කවුද මතක නෑ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,897
    1
    4,943
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔව් මචන්, **ක්‍රමයක් තියෙන්න පුළුවන්**, හැබැයි “ජීවිත බුක්තිය” තියෙන ඔප්පුවේ wording එක අනුව තීරණය වෙනවා.

    ඔයා කියන්නේ මේ වගේ තත්ත්වයක් නම්:

    * අම්මා/තාත්තා ඉඩම/ගෙදර **පුතාට Gift Deed එකකින් දීලා තියෙනවා**
    * අම්මා/තාත්තාට **Life Interest / ජීවිත බුක්තිය** තියාගෙන තියෙනවා
    * දැන් ඒ දේපළ **ආපහු දෙමව්පියන්ගේ නමට ගන්න** ඕන.

    ### පුතා කැමති නම්

    සාමාන්‍යයෙන් **පුතා සහ දෙමව්පියන් එකඟව නව ඔප්පුවක් (Deed)** මගින් අයිතිය නැවත මාරු කිරීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේපළ මාරු කිරීම් සඳහා නිසි notarial/conveyancing ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතුයි. ([Nithya Partners][1])

    ### පුතා කැමති නැත්නම්

    එතකොට කාරණය වෙනස්. **Life Interest තිබීමෙන්ම ownership එක දෙමව්පියන්ට නැවත automatically එන්නේ නැහැ.** ඔප්පුවේ කොන්දේසි, Gift Deed එකේ wording, life interest එකේ ස්වභාවය සහ gift එක නිසි ලෙස සම්පූර්ණ කර තිබුණාද වගේ කරුණු බලන්න වෙනවා. ශ්‍රී ලංකා නඩු තීන්දු වලත් life interest සහ ownership අතර වෙනස පැහැදිලිව සලකා තිබෙනවා. ([LawNet][2])

    -CHATGPT
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    383
    651
    93
    දැන් අලුතෙන් සෙට් වෙච්ච වීපීට ගෑනි දෙනවා හොරෙන් බොන විස්කි වීදුරුවකට. පැහැදිලි නෑ යාළු
    විස්කි වීදුරුවකට මූ ගෑනිව අලුතෙන් සෙට් උන වීපීට දෙනව වගේ සීන් එකක්.
     
    • Haha
    Reactions: SK29

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,237
    3,277
    113
    Nadu kiyala oppu karanna owne, rawattala liya gatta kiyala ho breach of trust
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,894
    113
    ලේලිගෙ ෆොටෝ එකක් නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,436
    9,865
    113
    දැන් අලුතෙන් සෙට් වෙච්ච වීපීට ගෑනි දෙනවා හොරෙන් බොන විස්කි වීදුරුවකට. පැහැදිලි නෑ යාළු
    VP muuge genita bonna deela....sex krnwa kiyla neda kiyanne
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,014
    3,577
    113
    terenne na ban. gaanita liyala iwara wuna ekak gena nam ahanne, kranna deyak naa. padurayi kotteyi aran paarata behapan.
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    539
    544
    93
    Colombo
    Puluwan mcn, but it is a complex process that must be challenged in court.
    Need a very good lawyer for this, if you need help, I can introduce my seniors.

    btw, I think you are talking about someone here in EK as a joke)))
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,052
    79,353
    113
    සින්ගපුර් රිමොට් වැඩකරන පිටිසර ගමක කොල්ලෙක්. කැම්පස් එකෙන් හම්බුනු අඩුකුලෙ හිගන කෙල්ලෙක් නිසා දෙමාපියන්ගෙ නමට තිබ්බ බුක්තිය මූ හොරෙන් ලියාගෙන. දැන් අලුතෙන් සෙට් වෙච්ච වීපීට ගෑනි දෙනවා හොරෙන් බොන විස්කි වීදුරුවකට. ගෑනිගෙන් නම් වැඩක් නෑ. උබටට ක්‍රමයක් තියෙනවද එ අම්මලාට බුක්තිය අරන් දෙන්න. මූ සල්ලි වත් දෙන්නෙනෑ නඩු කියයි කියලා

    නොදකින් පස්සෙ ආපු ගෑණු නිසා කන්න දුන් අම්මාව පාරට ඇදල දාන වේසිගෙ පුත්තු.


    reply එකකට හිත රිදුනගමන් ත්‍රෙඩ් දාගෙන පුකේ ඇරගන්නවා, මොනාද පොන්නයෝ මේ ඇඬිල්ල? උඹලගෙ අම්මලාටත් එක්ක ලැජ්ජයිනෙ. උඹලගෙ අම්මලානම් එකෙක්ගෙන් කාල ඔහොම කෙඳිරි ගාන්නෙ නෑ. අන්න බඩුව. බලලා හැදියන් ඒ විදියට :sneaky: :sneaky:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,972
    56,352
    113
    Colombo
    දැන් අලුතෙන් සෙට් වෙච්ච වීපීට ගෑනි දෙනවා හොරෙන් බොන විස්කි වීදුරුවකට.
    මේකෙ තේරුම මොකක්ද ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,127
    49,392
    113
    ඔව් පුළුවන්..තෑගි ඔප්පුවකින් දුන්නොත් දෙමව්පියන්ට ඒක අවලංගු කරන්න පුළුවන්...:yes:ඒක තමා ලේසිම ක්‍රමය..තව ක්‍රම තියෙනවා වෙන විදිහකට දුන්නත් අවලංගු කරන්න...;)
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,766
    5,607
    113
    Lankawe Godak Pirimi Ohomai, Demapiyo Ugannala Us Mahath Karanawa
    Passe Kunu Karawala Gada Kimbakata Yatawela Nas Lanuwa Kala Ganita Baye Inne. Man dann Story Ematai

    Dan Aluth Rules Anuwa Reverse Karanda Lesi