ඉදිරියේදී මෙරටින් මතුවන ඛණිජ හරහා විශාල ආර්ථිකයක් හිමිකර ගැනීමට හැකිවනු ඇත - අසෝක රන්වල

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    228
    700
    93
    Matara
    ක්‍රි.ව. 5දී චීනය පොළොවට උණබට ගසා ඛණිජ ද්‍රව්‍ය සොයාගත් බව හිටපු කතානායක, මාලිමා මන්ත්‍රී අසෝක රන්වල පවසනවා.

    ඛණිජ කැණීම් පිළිබඳ ඉතිහාසය පැහැදිලි කරමින් ඊයේ (22) මැතිසබයේදී ඔහු මේබව පවසා සිටියා.

    මෙරට සිදුකෙරෙන ඛණිජ කැණීම් එතරම් පහසු දෙයක් නොවන බවද ඔහු පැවසුවා.

    ඉදිරියේදී මෙරටින් මතුවන ඛණිජ හරහා විශාල ආර්ථිකයක් හිමිකර ගැනීමට හැකිවනු ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියා.


    822265113_29004219229175350_4521062962658636993_n.jpg
     
    • Haha
    Reactions: Ashan052