උට කම්ෆර්ටබල් මැන්ඩරීන් වෙන්න ඇති. ලංකාවෙ ඉංග්‍රීසි බැරි උන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් නැතුව ගිහින් නානවා උනාට මුන්ට මොලේ තියනවා.Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ
Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ
meka thama aththa, Putin karayath ohomaiඌට ඉංග්‍රීසි පුලුවන් උනත් සුද්දොංව ගනං ගන්නෙ නෑ කියල පෙන්නන්න චීන බාසාවෙන් කතා කරනව ඇති![]()
Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ
Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ
පිස්සුද බං උන් English ගණන් ගන්නෙ නෑ. තමන්ගෙ රටේ භාෂාව English වලට වඩා උසස් කියන මතෙන් ඉන්නෙ. ඕනම ප්‍රබල රටක් ඔහොමයි.Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ
පිස්සුද බං උන් English ගණන් ගන්නෙ නෑ. තමන්ගෙ රටේ භාෂාව English වලට වඩා උසස් කියන මතෙන් ඉන්නෙ. ඕනම ප්‍රබල රටක් ඔහොමයි.
ඉන්දියාවෙ ලොක්කත් මන් දැක්කා කොහෙ හරි නායක හමුවක හින්දියෙන් කතාකරනවාඒව පොලිටික්ස් ඌ උගේ භාෂාවට තැන දෙනවා කියලා පෙන්නනවා. අනික් චින්නුන්වත් encourage කරනවා එහෙම කරන්න කියලා හැම වේලාවෙම.Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ