"බයියා" යනුවෙන් බෞතිස්ම කලේ මහින්දය.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,493
    13,251
    113
    ලංකාවේ අපේ ලංකාව
    818730720_1609402630834053_2000842646239229267_n.png
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,081
    2,676
    113
    Nugegoda
    2013 අවුරුද්දෙ වගේ තිබිච්ච අයවැයක ඉදිරපත් කිරීමක කතාව අවසානයේ එවක ජනපති මහින්ද රජාපක්ෂ මැතිතුමා කියනව "කොහොමද ගමේ බයියගෙ වැඩ." මේකට පස්සෙ තමයි රාජපක්ෂ පාක්ෂිකයින්ට බයියා කියන නාමය පටබැඳුනෙ.